Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
hacking??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මොකක්ද තවත් හොයන්නෙ මෙතන?

උබ තවත් ටියුබ් ලයිට් නං උදාහරණයක් දෙන්නං.

උබ ඔය කියන network node එක උබ හිතපන් උබේ මුදල් පසුම්බිය කියල.

hacking කියන එක සමාන කරල හිතපන් කෙනෙක් ඔය මුදල් පසුම්බිය උබට හොරෙන් අරගෙන ඒක ඇතුලේ තියෙන සල්ලි උස්සන එක කියල.

දැන් මන් පැහැදිලි කරන්නන් උබ ඔය අහන කතාව මොන වගේ විකාර කතාවක්ද කියන එක.

එතකොට දැන් හිතපන් ඔය මුදල් පසුම්බිය හොරෙන් ගන්න නම් කරන්න පුළුවන් ක්‍රම මොනාද කියල.

පළවෙනියට අවශ්‍ය දේ තමා උබ ඉන්න තැනට කෙනෙක් එන්න ඕන.

උඹ ඉන්නේ

1 ගෙදර වෙන්න පුළුවන්.

2 උබගේ වාහනේ වෙන්න පුළුවන්.

3 පාරේ යන බස් එකක වෙන්න පුළුවන්.

උබ ඔය තැන් තුන ගැන හිතපන්

1. ගෙදර = Home Network (උබ හොඳටම දන්න අය තමා මේකේ ඉන්නේ. පිට අයට එන්න බැහැ දොර - එකියන්නේ ෆයර් වෝල් එක ඔන් කරලා තියෙන්නේ. උබ කැමති අය අදුරන අය විතරයි ගන්නේ.)

2. උඹේ කාර් එක = Office Network. උබ දන්නා අය විතරයි නග්ගගන්නේ. නමුත් මොකක් හරි හේතුවක් කියල පිට කෙනෙකුට ඇතුලට එන්නත් පුළුවන්. නමුත් බොහෝ දුරට මෙතනත් ඉන්නේ ගෙදර යට වඩා අඩු උනත් යම් මට්ටමකින් උබ දන්නා අය)

3. පාරේ යන බස් එක = Public network ඒ කියන්නේ Pizza Hut, යහපාලන Wifi, Majestic City වගේ ඕන එළියේ තියෙන තැනක්. (මෙතන නොදන්නා අය ඕන තරං ඉන්නවා)

දැන් උබට පැහැදිලියි කෙනෙක්ට Device එකට Remote Attack එකක් දෙන්න නං hacker ට ඒ Device එක ඕපන් කරන් (connect) තියෙන නෙට්වර්ක් එක ඇතුලේ ඉන්න ඕන කියන එක. දෙකම එක නෙට්වර්ක් එකට එන්න ඕන.

නමුත් මේ කෙනා network එකට ආව කිව්වට Hack කරන්නත් බැහැ.

මොකද උබ ඉස්සරහට ඇවිල්ල උබේ මුදල් පසුම්බිය හොරකන් කරන්න හදනකොට උගේ ඇස් දෙකට පේනව.

එහෙම නැත්තන් උබ පුටුවක හෝ seat එකක වාඩි වෙලා ඉන්න පුළුවන්.

එතකොට කෙනෙක්ට ඒ වැඩේ කරන්න හැකියාවක් නැහැ, (හෝ අමාරුයි)

එහෙනම් ඒ සඳහා නියමිත කාලයක්, උබ දුර්වල අවස්තාවක් වෙන්න ඕන,

එකියන්නේ උබ පිටුපාල හැරිලා ඉන්න අවස්තාවක,

උබ දෙකට නැමිලා ඉන්න වෙලාවක (හිටියොත් දෙකට නැමී.. දෙවියොත්..  )

ඒකට අපි කියනවා system එක Vulnerable විය යුතුයි.

එකියන්නේ Vulnerable System එකක් විතරයි අපිට Exploit කරන්න පුළුවන්.

Exploit කියන එක සමාන කරපන් මුදල්පසුම්බිය සොරකම් කිරීමට පාවිච්චි කරන ක්‍රමය.

එක එක Exploit තියෙන්න පුළුවන්.

* හෙමීට අත සාක්කුවට දාල ඇදල ගන්න එක,

* යකඩ කම්බියකින් කොක්කක් හදල සාක්කුව අස්සට බස්සල

* වෙනත් නිර්මානාත්මක ක්‍රම...

ඉතින් උබ Vunl අවස්ථාවක ඔය කියන Exploit එකක් Execute කරලා වැඩේ දෙන්න පුළුවන්.

දැන් ඔය උබ අහපු ප්‍රශ්නේ මේ උදාහරණෙට අදාළ කරගෙන කිව්වොත් උබ අහන්නේ හරියට

අසාමාන්‍ය විදිහට සමාන්තර ලෝකෙක ඉඳගෙන හොඳ නහයකින් කෙනෙක්ට කෙනෙක්ගේ පර්ස් එකක සුවඳ දැනෙනවනම් සල්ලි කොළ ගන්නේ කොහොමද? කිව්වා වගේ.

ඒ කෙනාට බස් එකෙන් එළියේ ඉදන් උනත් සුවද දැනෙන්න පුළුවන්..

ගෙදර වත්තේ ඉඳන් දැනෙන්නත් පුළුවන්..

ඕවර්ටෙක් කරගෙන යන කාර් එකේ ඉඳන් දැනෙන්නත් පුළුවන්?

නමුත් කොහොමද ඕක කරන්නේ?

ඕක සිද්ද වෙන්න නම් අර මුලින් කියපු සිද්දාන්ත ටික ඒ විදිහට තියෙන් නැතුව?

සුවඳ මගින් හෝ වේවා... ඉන්විසිබල් බලන්න පුළුවන් ඇස් දෙකක් තිබීම හෝ කොහොමහරි ඒ කෙනාට ඒ හැකියාවෙන් පර්ස් එකට

1. ලඟා වෙන්න

2. Device එක Vulnerable වෙන්න..

3. Exploit එකක් තිබීම..

වෙන්න ඕන.

බැහැ කියනවා නෙමෙයි. මොන ක්‍රමේකට හරි මේ දේවල් තියෙන්න ඕන.

Device එකට Access කරන්න Microwave පාවිච්චි කලත්, Bluetooth පාවිච්චි කරත් මොන මගුල කරත් ඒ Device එක සහ Hacker දෙකම ඒ නෙට්වර්ක් එකේ ඉන්න ඕන. එතකොට තමා Remote Attack එකක් සිද්ද වෙන්නේ. Attack එක Remote වෙන්න නම් Remote තැනක ඉඳන් Device එකට සම්බන්දයක් ඇති කරන්න හැකියාව තියෙන්න ඕන.

Bus, Home, Office විතරක් නෙමෙයි.. මහපාර.. කඩමණ්ඩිය.. සයිමන් අයියගේ තැඹිලි කඩේ වගේම සමාන්තර ලෝකෙක හෝ, තව ඕන තරම් තැන් තියෙනවා.. මේ ඔක්කොම අවසානෙදි Network Interface එකක් තමා Device එකකට.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20044288, member: 79414"] [SIZE=3] උබ මොකක්ද තවත් හොයන්නෙ මෙතන? උබ තවත් ටියුබ් ලයිට් නං උදාහරණයක් දෙන්නං. උබ ඔය කියන network node එක උබ හිතපන් උබේ මුදල් පසුම්බිය කියල. hacking කියන එක සමාන කරල හිතපන් කෙනෙක් ඔය මුදල් පසුම්බිය උබට හොරෙන් අරගෙන ඒක ඇතුලේ තියෙන සල්ලි උස්සන එක කියල. දැන් මන් පැහැදිලි කරන්නන් උබ ඔය අහන කතාව මොන වගේ විකාර කතාවක්ද කියන එක. එතකොට දැන් හිතපන් ඔය මුදල් පසුම්බිය හොරෙන් ගන්න නම් කරන්න පුළුවන් ක්‍රම මොනාද කියල. පළවෙනියට අවශ්‍ය දේ තමා උබ ඉන්න තැනට කෙනෙක් එන්න ඕන. උඹ ඉන්නේ 1 ගෙදර වෙන්න පුළුවන්. 2 උබගේ වාහනේ වෙන්න පුළුවන්. 3 පාරේ යන බස් එකක වෙන්න පුළුවන්. උබ ඔය තැන් තුන ගැන හිතපන් 1. ගෙදර = Home Network (උබ හොඳටම දන්න අය තමා මේකේ ඉන්නේ. පිට අයට එන්න බැහැ දොර - එකියන්නේ ෆයර් වෝල් එක ඔන් කරලා තියෙන්නේ. උබ කැමති අය අදුරන අය විතරයි ගන්නේ.) 2. උඹේ කාර් එක = Office Network. උබ දන්නා අය විතරයි නග්ගගන්නේ. නමුත් මොකක් හරි හේතුවක් කියල පිට කෙනෙකුට ඇතුලට එන්නත් පුළුවන්. නමුත් බොහෝ දුරට මෙතනත් ඉන්නේ ගෙදර යට වඩා අඩු උනත් යම් මට්ටමකින් උබ දන්නා අය) 3. පාරේ යන බස් එක = Public network ඒ කියන්නේ Pizza Hut, යහපාලන Wifi, Majestic City වගේ ඕන එළියේ තියෙන තැනක්. (මෙතන නොදන්නා අය ඕන තරං ඉන්නවා) දැන් උබට පැහැදිලියි කෙනෙක්ට Device එකට Remote Attack එකක් දෙන්න නං hacker ට ඒ Device එක ඕපන් කරන් (connect) තියෙන නෙට්වර්ක් එක ඇතුලේ ඉන්න ඕන කියන එක. දෙකම එක නෙට්වර්ක් එකට එන්න ඕන. නමුත් මේ කෙනා network එකට ආව කිව්වට Hack කරන්නත් බැහැ. මොකද උබ ඉස්සරහට ඇවිල්ල උබේ මුදල් පසුම්බිය හොරකන් කරන්න හදනකොට උගේ ඇස් දෙකට පේනව. එහෙම නැත්තන් උබ පුටුවක හෝ seat එකක වාඩි වෙලා ඉන්න පුළුවන්. එතකොට කෙනෙක්ට ඒ වැඩේ කරන්න හැකියාවක් නැහැ, (හෝ අමාරුයි) එහෙනම් ඒ සඳහා නියමිත කාලයක්, උබ දුර්වල අවස්තාවක් වෙන්න ඕන, එකියන්නේ උබ පිටුපාල හැරිලා ඉන්න අවස්තාවක, උබ දෙකට නැමිලා ඉන්න වෙලාවක (හිටියොත් දෙකට නැමී.. දෙවියොත්.. :P ) ඒකට අපි කියනවා system එක Vulnerable විය යුතුයි. එකියන්නේ Vulnerable System එකක් විතරයි අපිට Exploit කරන්න පුළුවන්. Exploit කියන එක සමාන කරපන් මුදල්පසුම්බිය සොරකම් කිරීමට පාවිච්චි කරන ක්‍රමය. එක එක Exploit තියෙන්න පුළුවන්. * හෙමීට අත සාක්කුවට දාල ඇදල ගන්න එක, * යකඩ කම්බියකින් කොක්කක් හදල සාක්කුව අස්සට බස්සල * වෙනත් නිර්මානාත්මක ක්‍රම... ඉතින් උබ Vunl අවස්ථාවක ඔය කියන Exploit එකක් Execute කරලා වැඩේ දෙන්න පුළුවන්. දැන් ඔය උබ අහපු ප්‍රශ්නේ මේ උදාහරණෙට අදාළ කරගෙන කිව්වොත් උබ අහන්නේ හරියට අසාමාන්‍ය විදිහට සමාන්තර ලෝකෙක ඉඳගෙන හොඳ නහයකින් කෙනෙක්ට කෙනෙක්ගේ පර්ස් එකක සුවඳ දැනෙනවනම් සල්ලි කොළ ගන්නේ කොහොමද? කිව්වා වගේ. ඒ කෙනාට බස් එකෙන් එළියේ ඉදන් උනත් සුවද දැනෙන්න පුළුවන්.. ගෙදර වත්තේ ඉඳන් දැනෙන්නත් පුළුවන්.. ඕවර්ටෙක් කරගෙන යන කාර් එකේ ඉඳන් දැනෙන්නත් පුළුවන්? නමුත් කොහොමද ඕක කරන්නේ? ඕක සිද්ද වෙන්න නම් අර මුලින් කියපු සිද්දාන්ත ටික ඒ විදිහට තියෙන් නැතුව? සුවඳ මගින් හෝ වේවා... ඉන්විසිබල් බලන්න පුළුවන් ඇස් දෙකක් තිබීම හෝ කොහොමහරි ඒ කෙනාට ඒ හැකියාවෙන් පර්ස් එකට 1. ලඟා වෙන්න 2. Device එක Vulnerable වෙන්න.. 3. Exploit එකක් තිබීම.. වෙන්න ඕන. බැහැ කියනවා නෙමෙයි. මොන ක්‍රමේකට හරි මේ දේවල් තියෙන්න ඕන. Device එකට Access කරන්න Microwave පාවිච්චි කලත්, Bluetooth පාවිච්චි කරත් මොන මගුල කරත් ඒ Device එක සහ Hacker දෙකම ඒ නෙට්වර්ක් එකේ ඉන්න ඕන. එතකොට තමා Remote Attack එකක් සිද්ද වෙන්නේ. Attack එක Remote වෙන්න නම් Remote තැනක ඉඳන් Device එකට සම්බන්දයක් ඇති කරන්න හැකියාව තියෙන්න ඕන. Bus, Home, Office විතරක් නෙමෙයි.. මහපාර.. කඩමණ්ඩිය.. සයිමන් අයියගේ තැඹිලි කඩේ වගේම සමාන්තර ලෝකෙක හෝ, තව ඕන තරම් තැන් තියෙනවා.. මේ ඔක්කොම අවසානෙදි Network Interface එකක් තමා Device එකකට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom