Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
hacking??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ ලිපි ලිවිල්ලෙයි, පබ්ලික් ෆෝරම් එකක ශෙයා වෙන එකෙයි වෙනස කියන්නද?

free community එකෙන් ඉගෙනගත්තු දැනුම මාකට් කරලා තමන්ගේ blog එකේ හෝ site එකේ දාල කීයක් හරි හොයාගන්න එක.

තමන් ගොඩ ගියායින් පස්සේ මුලින් ලැබුන community එක පළාතේ පස් පාගන්නෙත් නොඑන එක.

ආවත් එන්නේ දෙයක් ලබාගන්න විතරයි.

ඔබතුමාගේ ත්‍රෙඩ් බැලුවහමත් මට පෙන්නේ ඒ දේ තමයි

http://www.elakiri.com/forum/search.php?do=finduser&u=513769&starteronly=1

එකත් ලබාගන්න හදන්නේ Private Message අහල. බයයි තව කෙනෙක් කියවල ඉගෙනගනියි ද කියල. කුහකයි Topic එක Expire වෙයිද කියල. ඒ නිසා කාටත් හොරෙන් තනියෙන් ඉගෙනගන්න තමා අවශ්‍ය වෙන්නේ.

තවත් සමහර වසලයින් මේකෙන් ඉගෙනගෙන මේකටම ඇවිත් උන්ගේ ලින්ක් spam කරනව.

එහෙම නැත්තන් ලිපි ලිවිල්ලෙන් ඔබ මොනාද බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ට මේවා උගන්නල?

එහෙම අය කමුනිටි එකෙන් දෙයක් අරන් තමන් දන්නා දෙයක් Share කරයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

මේ කමුනිටි පැවතිලා තියෙන හේතුව මේකට එන අය මේකෙන් ඉගෙනගෙන දන්නා දෙයක් මිනිස්සුන්ට දීල යන හින්දයි.

එයාලගේ වටිනාකමයි ඔයාලගෙන් මේකට තියෙන වටිනාකමයි තේරෙන කෙනෙක් ඔයාට PM කර කර මේ දේවල් කියල දෙයි කියල හිතන්න එපා.

ඔබට තනියෙන් රජ වෙන්න ඕනනං ගිහින් අවශ්‍ය දැනුම හොයාගන්න අපිට කිසි තරහක් නැහැ ඔබ එක්ක.

ඒත් ඔබේ දියුණුව ගැන අපිට පෙන්නේ නං අසාර්ථකයි කියල තමයි.

කෙසේ නමුත් ඔබ හොයන දේට මම මහන්සි වෙලා ලියන්න අදහසක් නැහැ. මොකද ඔය දේවල් බොහොම සරල, ගොඩක් අය දන්නා Basic දේවල් ටිකක්.

පුංචි මහන්සියක් වෙලා හොයාගන්න.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20049894, member: 79414"] [SIZE=3]ඔයාගේ ලිපි ලිවිල්ලෙයි, පබ්ලික් ෆෝරම් එකක ශෙයා වෙන එකෙයි වෙනස කියන්නද? free community එකෙන් ඉගෙනගත්තු දැනුම මාකට් කරලා තමන්ගේ blog එකේ හෝ site එකේ දාල කීයක් හරි හොයාගන්න එක. තමන් ගොඩ ගියායින් පස්සේ මුලින් ලැබුන community එක පළාතේ පස් පාගන්නෙත් නොඑන එක. ආවත් එන්නේ දෙයක් ලබාගන්න විතරයි. ඔබතුමාගේ ත්‍රෙඩ් බැලුවහමත් මට පෙන්නේ ඒ දේ තමයි [url]http://www.elakiri.com/forum/search.php?do=finduser&u=513769&starteronly=1[/url] එකත් ලබාගන්න හදන්නේ Private Message අහල. බයයි තව කෙනෙක් කියවල ඉගෙනගනියි ද කියල. කුහකයි Topic එක Expire වෙයිද කියල. ඒ නිසා කාටත් හොරෙන් තනියෙන් ඉගෙනගන්න තමා අවශ්‍ය වෙන්නේ. තවත් සමහර වසලයින් මේකෙන් ඉගෙනගෙන මේකටම ඇවිත් උන්ගේ ලින්ක් spam කරනව. එහෙම නැත්තන් ලිපි ලිවිල්ලෙන් ඔබ මොනාද බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ට මේවා උගන්නල? එහෙම අය කමුනිටි එකෙන් දෙයක් අරන් තමන් දන්නා දෙයක් Share කරයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? මේ කමුනිටි පැවතිලා තියෙන හේතුව මේකට එන අය මේකෙන් ඉගෙනගෙන දන්නා දෙයක් මිනිස්සුන්ට දීල යන හින්දයි. එයාලගේ වටිනාකමයි ඔයාලගෙන් මේකට තියෙන වටිනාකමයි තේරෙන කෙනෙක් ඔයාට PM කර කර මේ දේවල් කියල දෙයි කියල හිතන්න එපා. ඔබට තනියෙන් රජ වෙන්න ඕනනං ගිහින් අවශ්‍ය දැනුම හොයාගන්න අපිට කිසි තරහක් නැහැ ඔබ එක්ක. ඒත් ඔබේ දියුණුව ගැන අපිට පෙන්නේ නං අසාර්ථකයි කියල තමයි. :) කෙසේ නමුත් ඔබ හොයන දේට මම මහන්සි වෙලා ලියන්න අදහසක් නැහැ. මොකද ඔය දේවල් බොහොම සරල, ගොඩක් අය දන්නා Basic දේවල් ටිකක්. පුංචි මහන්සියක් වෙලා හොයාගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom