Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
hackintosh use karana aya enna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම යූස් කරන්නෙ 10.13.6, High Sierra

මගේ Nvdia Card එකක් තියෙන්නෙ ඒකට ඩ්‍රයිවර් එකට Nvdia එවුනුයි ඇපල් එවුනුයි කචල් එකක් ගිහින් Nvidia Web Driver එක Mojave එකට රිලීස් කරේ නැහැ

ඒක නිසා Mojave එකට අප්ග්‍රේඩ් කරන්න බැහැ, එක්කො ඔන්බෝඩ් ග්‍රැෆික් එකෙන් දාන්න ඕන එහෙම නැත්නම් මේක විකුනලා AMD එකක් ගන්න වෙනවා

not really, If you got it work, you get all the functionality of a real mac, i even upload iOS apps to the appstore from my hackintosh.

Only problem is getting iMessage to work, now there are solutions for that as well.

My Hardware Configuration

Intel Core i7 3770K

Gigabyte GA-Z77X-UD3H

Corsair CMZ8GX3M1A1600C10 Vengeance 8GB

Samsung 850EVO + Few Michanical HDDs

Nvidia GTX970

Gigabyte 600W PSU

රතු කරලා තියන ඒව විතරයි ක්‍රිටිකල් අනෙක් ඒව මොනවා උනත් අවුලක් නැහැ

Nvidia Web Driver එක දාල තියනවා

VoodooHDA එක සෝස් එක අරන් පොඩි කස්ටමයිසේශන් එකක් කරලා රී කම්පයිල් කරලා Audio හදාගෙන තියනවා

ඒ ඇරෙන්න විශේශ දෙයක් කරලා නැහැ

මේක ඕන නම් Nvidia කාඩ් එක ගලවලා 3770K එකේ තියන Intel HD Graphics 4000 එකෙනුත් ෆුල්ම වැඩ කරන්න හදන්න පුලුවන්, ග්‍රැෆික් කාඩ් එක ගන්න කලින් මම එහෙම යූස් කරා ටික දවසක්

Clover දාල තියෙන්නෙ Win 10 එක්ක ඩුවල් බූට් කරලා තියනවා

[QUOTE="NEMISIS, post: 24458494, member: 494668"] [SIZE="3"]මම යූස් කරන්නෙ 10.13.6, High Sierra මගේ Nvdia Card එකක් තියෙන්නෙ ඒකට ඩ්‍රයිවර් එකට Nvdia එවුනුයි ඇපල් එවුනුයි කචල් එකක් ගිහින් Nvidia Web Driver එක Mojave එකට රිලීස් කරේ නැහැ ඒක නිසා Mojave එකට අප්ග්‍රේඩ් කරන්න බැහැ, එක්කො ඔන්බෝඩ් ග්‍රැෆික් එකෙන් දාන්න ඕන එහෙම නැත්නම් මේක විකුනලා AMD එකක් ගන්න වෙනවා[/SIZE] [SIZE="3"]not really, If you got it work, you get all the functionality of a real mac, i even upload iOS apps to the appstore from my hackintosh. Only problem is getting iMessage to work, now there are solutions for that as well.[/SIZE] My Hardware Configuration [COLOR="Red"]Intel Core i7 3770K Gigabyte GA-Z77X-UD3H[/COLOR] Corsair CMZ8GX3M1A1600C10 Vengeance 8GB Samsung 850EVO + Few Michanical HDDs [COLOR="red"]Nvidia GTX970[/COLOR] Gigabyte 600W PSU [SIZE="3"]රතු කරලා තියන ඒව විතරයි ක්‍රිටිකල් අනෙක් ඒව මොනවා උනත් අවුලක් නැහැ Nvidia Web Driver එක දාල තියනවා VoodooHDA එක සෝස් එක අරන් පොඩි කස්ටමයිසේශන් එකක් කරලා රී කම්පයිල් කරලා Audio හදාගෙන තියනවා ඒ ඇරෙන්න විශේශ දෙයක් කරලා නැහැ මේක ඕන නම් Nvidia කාඩ් එක ගලවලා 3770K එකේ තියන Intel HD Graphics 4000 එකෙනුත් ෆුල්ම වැඩ කරන්න හදන්න පුලුවන්, ග්‍රැෆික් කාඩ් එක ගන්න කලින් මම එහෙම යූස් කරා ටික දවසක් Clover දාල තියෙන්නෙ Win 10 එක්ක ඩුවල් බූට් කරලා තියනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom