hackintosh use karana aya enna

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    mama nam use karanne sierra 10.12.6

    update karanna try kala high sierra ekata. eth bootable image ekak hadaganna eka awl una godak parak passe atharala damma.

    mata nam awlak na shape. desktop ekaka use karanne.
     
    • Like
    Reactions: krizta

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    මම යූස් කරන්නෙ 10.13.6, High Sierra
    මගේ Nvdia Card එකක් තියෙන්නෙ ඒකට ඩ්‍රයිවර් එකට Nvdia එවුනුයි ඇපල් එවුනුයි කචල් එකක් ගිහින් Nvidia Web Driver එක Mojave එකට රිලීස් කරේ නැහැ
    ඒක නිසා Mojave එකට අප්ග්‍රේඩ් කරන්න බැහැ, එක්කො ඔන්බෝඩ් ග්‍රැෆික් එකෙන් දාන්න ඕන එහෙම නැත්නම් මේක විකුනලා AMD එකක් ගන්න වෙනවා


    bump math interested but functionalities are limited right?
    not really, If you got it work, you get all the functionality of a real mac, i even upload iOS apps to the appstore from my hackintosh.
    Only problem is getting iMessage to work, now there are solutions for that as well.


    My Hardware Configuration
    Intel Core i7 3770K
    Gigabyte GA-Z77X-UD3H

    Corsair CMZ8GX3M1A1600C10 Vengeance 8GB
    Samsung 850EVO + Few Michanical HDDs
    Nvidia GTX970
    Gigabyte 600W PSU

    රතු කරලා තියන ඒව විතරයි ක්‍රිටිකල් අනෙක් ඒව මොනවා උනත් අවුලක් නැහැ
    Nvidia Web Driver එක දාල තියනවා
    VoodooHDA එක සෝස් එක අරන් පොඩි කස්ටමයිසේශන් එකක් කරලා රී කම්පයිල් කරලා Audio හදාගෙන තියනවා
    ඒ ඇරෙන්න විශේශ දෙයක් කරලා නැහැ
    මේක ඕන නම් Nvidia කාඩ් එක ගලවලා 3770K එකේ තියන Intel HD Graphics 4000 එකෙනුත් ෆුල්ම වැඩ කරන්න හදන්න පුලුවන්, ග්‍රැෆික් කාඩ් එක ගන්න කලින් මම එහෙම යූස් කරා ටික දවසක්
    Clover දාල තියෙන්නෙ Win 10 එක්ක ඩුවල් බූට් කරලා තියනවා
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    speed eke wenasa k tiyenawada bn

    මගේ ලග මැක්බුක් එකකුත් තියනවා 2015 එකක්
    ඒක හැකින්ටොශ් එකට වඩා රෙස්පොන්සිව් වගේ දැනෙනවා

    ඒත් හැකින්ටොශ් එකත් කිසිම වෙලාවක ස්ටක් වෙලා එහෙම නැහැ ඒ මැශින් එකේම දාල තියන වින්ඩෝස් 10 වලට වඩා පොඩ්ඩක් විතර ස්පිඩ් කියලා හිතෙනවා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    මගේ ලග මැක්බුක් එකකුත් තියනවා 2015 එකක්
    ඒක හැකින්ටොශ් එකට වඩා රෙස්පොන්සිව් වගේ දැනෙනවා

    ඒත් හැකින්ටොශ් එකත් කිසිම වෙලාවක ස්ටක් වෙලා එහෙම නැහැ ඒ මැශින් එකේම දාල තියන වින්ඩෝස් 10 වලට වඩා පොඩ්ඩක් විතර ස්පිඩ් කියලා හිතෙනවා


    :yes::yes: mamath mac dagena inna hethuwa meka.
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    iMac පරන ඒවයෙ තියෙන්නෙ නෝමල් 5400 rpm හාඩ් එකක් ඒක පට්ට ස්ලෝ
    ඕකට SSD එකක් ගැහුවම සිරා

    Ow ada trade karanna giyama kiwwa, upgrade karanna puluwan wei kiyala... tawa wiyadam karanna ba ban... 1700 aed denam kiwwa trade karanwa nam :sorry:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මමත් iatkos දාගෙන හිටිය. ඊට පස්සෙ උන්ට සීනි අමාරුව හැදුන. දැන් visual studio නිතරම use කරන්න වෙන නිසා වැඩේ අතෑරල ඉන්නෙ.
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    මචන් එක මේ,
    මේකට දාන්න පුලුවන්ද ?
    වැඩක් ස්ලෝව් වෙඉ ද ?

    Intel Core i7-3537U 2GHz (up to 3.1GHz) 4MB Cache • 4GB DDR3 Memory • 1TB Hard Drive • AMD Radeon HD 8730M with 2GB dedicated memory
     

    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    Function wise nan okkoma wage wada. Ekama de une man WIFI card eka maru kala. Meke thibba eka support kale na. Sierra or High Sierra try karala balanna one welawak hambuna dawasakata. Upgrade karanna vidihak na mokada man danne nathuwa Clover bootloader eka nathuwa Darwin walin install kale. Aluth OS man danna vidihata EFI only da koheda. Danata nan ithin aulak nathuwa use karanna puluwan. Ekama de dan godak AppStore eke apps parana OS support karanne na.


    Model: DELL Inspiron 15 3512
    CPU: i3-3227U
    Changed Dell Wireless 1703 to a Qualcomm Atheros AR9285
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    මචන් එක මේ,
    මේකට දාන්න පුලුවන්ද ?
    වැඩක් ස්ලෝව් වෙඉ ද ?

    Intel Core i7-3537U 2GHz (up to 3.1GHz) 4MB Cache • 4GB DDR3 Memory • 1TB Hard Drive • AMD Radeon HD 8730M with 2GB dedicated memory


    http://www.osx86project.org/
    https://www.insanelymac.com/
    https://www.tonymacx86.com
    මේ සයිට් වල හොයලා බලන්න ඔය කන්ෆිගරේශන් තියන ලැප් වල කවුරුහරි දාල තියනවද කියලා එහෙම දාපු ස්ටෙප් ටිකක් හොයා ගත්තොතින් ලේසියි වැඩේ
    එහෙම නැත්නම් වෙනම බලන්න ඕන CPU/GPU/Motherboard Chipset වගේ ඒව කම්පැටිබල්ද කියලා එහෙම නම් ශුවර් එකක් තියාගෙන ට්‍රයි කරන්න පුලුවන්
    ඒ නැතත් වෙලාව තියේ නම් ටිකක් කියවලා කරලා ට්‍රයි කරන්න පුලුවන් සමහරවිට වැඩකරන්නත් පුලුවන්, GPU එක වැඩ කරන්නෙ නැහැ කියලා කන්ෆර්ම් නම් ලැපක් ට්‍රයි කරන එක අපරාදෙ මොකද GPU එක හරියට වැඩ කරන්නෙ නැතිව මැක් එකක වැඩ කරන්න අමාරුයි ගොඩක් වෙලාවට ඉන්ස්ටෝල් කරගන්නත් බැරි වෙයි


    EDIT : ලැප් වල දාන එක ඩෙස්ක්ටොප් වලට වඩා ගොඩක් අමාරුයි

    හැබැයි උබගෙ ලැපේ AMD GPU එක බයොස් වලින් ඩිසේබල් කරන්න පුලුවන් නම් ගොඩක් වෙලාවට දාන්න පුලුවන් වෙයි මොකද ඔය CPU එකේ තියෙන්නෙ Intel HD 4000 එක ඒක ෆුල් සපෝට් කරනවා හැබැයි ඔය කාලෙ ආපු AMD ඒව සපෝට් කරේ නැහැ වගේ මතකයි හොයලා බලන්න ඕන
     
    Last edited: