Hadunneththi into the dustbin

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,713
    9,375
    113
    JVP එකට ඇයි බන් මේතරම් මිනිස්සු අකමැති.?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හදුන්නෙත්තිගේ අඩුව පැහැදිලිවම පාර්ලිමේන්තුවේ දැනෙයි..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JVP ekata salakiya yuthu asana labuna nam hodai. Namuth hithuva tharam JVP ekata labune naha . REASON EKA.--OHUNGE CHANDA VIAPRAYEDI , MUL THANA DUNNE , ANUNGE VARADI PENVA DEEMAI. EHEMA VARADI PENVA DEEMA VADAGATH. NAMUTH SAMANYA CHANDE DANA AHINSAKA MINISSU PRADANA VASAYEN BALA POROTTHU VENNA VIVECHANAYATA VADA *****THAMANGE KUSAGINNA NIVA GANNA MONEY LABENA KRAMAYAKYA***** EYATA MUL THANA DUNNA NAM JVP EKATA MEETA VADA CHANDE LABA GANNA THIBUNA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    EKA NISA JVP EKATA IDIRI CHADHA VALADI HARI PROGRESS EKAK LABEEMATA NAM, EKA KARMANTHA SALAVAK HARI OPEN KARALA MINISSUNTA JOB LABA DENNA. SAJITH PREMADASA MAHATHA VAGE SVAYAN RAKIYA SADAHA HELP KARANNA. EYA MONEY VALIN OR KNOWLEDGE EKA MAGIN KALA HAKA. PULUWAN NAM HAKI AYURIN MINISSUNTA PROJECTS PATAN GANNA ADU POLIYATA NAYA LABA DENNA. E VAGE SAKRIYA DAYAKATH VAYAK JVP EKA KALOTH ANIVARRYEN OITA VADA DOUBLE VELA CHANDA VADIYEN LABEVI.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ADU GANANE PROJECTS GANA DANUMAK LABA DENA PAPER EKAK VATH PRINT KARALA WEEKLY COUNTRY EKA PURA BEDHA HARINA VANAM, JVP EKA PROGRESS VEVI.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    jvp එඋන්ගේ කතා වලට මිනිස්සු කැමති නමුත් චන්දෙ දෙන්නේ නෑ...උන් කෑගහන්න කෑගහන්න unp එකට චන්ද වැඩි වෙනවා ඕකයි ඇත්ත කතාව
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,704
    12,739
    113
    jvp එඋන්ගේ කතා වලට මිනිස්සු කැමති නමුත් චන්දෙ දෙන්නේ නෑ...උන් කෑගහන්න කෑගහන්න unp එකට චන්ද වැඩි වෙනවා ඕකයි ඇත්ත කතාව
    මන් හිතන්නෙ මිනිස්සුන්ට අන්තිම දවසේ හිතුනා මහින්ද ඩිනයි කියලා .. එනිසා unp එක්ටම දීලා දාන්න ඇති :lol: