HaFFy BirthDay Kasun0777!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අපේ හොද යාලුවෙක් (යාලුවෙක් කිව්වට අන්කල් කෙනෙක්):nerd:
    අද එයාගේ 72වෙනි උපන්දිනය සමරනවා:yes:
    කව්ද කියලා දන්නේ නැත්තම් මෙන්න බලාගන්න
    kasun0777
    :rofl:
    ඔන්න එයාට එලකිරි එකේ හැමෝගෙන්ම උණුසුම් සුභ පැතුම්!
    මේ හිටියා වගේ ඉස්සරහටත් හොදින් ඉන්න ලැබේවා කියලා විශ් කරනවා..
    නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්න අන්කල්:angry:
    මෙන්න උපන්දින කේක් එක කපද්දි ගත්තු ෆොටෝ එකක්:dull:

    happy_birthday_to_you.jpg


    happy_birthday_cake.jpg


    127139,xcitefun-happy-birthday.jpg


    101.jpg


    :P:nerd::P

     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    happy birthday! ;) :D:D:D:D

    (( mageth ada birthday eka )) ...eth plain tea ekak beela nikan hitiya :yes::yes::P

    Suba dhavasak
    Budusaranai
    Randheera