thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මරුනේ නෑ කිර්ති.....
    ෆේක් වලින් බලන්නේ නෑ....
    බලන්න ෆේක් නෑ..

    මේ හදිස්සියේ සින්දුවක් හොයාගන්න අව ගමන්....

    අනික ඕන ලයින් නරි නාවන එකේ ආතල් එකක් නෑ දැන්......

    කිබුලා ගැන සෑහෙන්න දුශමාන ආරංචි ටිකක් පහුගිය ටිකේ ගියා.
     
    • Like
    Reactions: KrishanL89

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මරුනේ නෑ කිර්ති.....
    ෆේක් වලින් බලන්නේ නෑ....
    බලන්න ෆේක් නෑ..

    මේ හදිස්සියේ සින්දුවක් හොයාගන්න අව ගමන්....

    අනික ඕන ලයින් නරි නාවන එකේ ආතල් එකක් නෑ දැන්......

    මමත් එලකිරි හුච්චට එන්න දැන් කැමති නෑ.එංගලන්තේ කරන්න වැඩක් නෑති නිසා වයිෆ්ගෙන් කකා බිබී මේකට එනවා.ඒත් දැන් හුගක් පොලිට්කල් නෑ..මම ඇවිදින්න යනවා හැමදාම ලන්ඩන් නගරයට, තව ලස්සන කෙල්ලෙක් අලාගෙන මසාජ් කරගන්නවා, ජිම් යනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඊයේ ලන්ඩන් ඉම්පිරියල් එකෙන් කොරොනා එන්නතක් ලබා ගත්තා. ඇග රිදෙනවා අද. කෑම කන්න බෑ. වමනෙට එනවා. දෙවැනි ෂොට් එක ආපහු සති දෙකකින් ගහගන්න ඕන..අවුරුදු 3ක් ඉමියුනිටි එක තියෙනවලු
     
    • Love
    Reactions: KrishanL89

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    ඊයේ ලන්ඩන් ඉම්පිරියල් එකෙන් කොරොනා එන්නතක් ලබා ගත්තා. ඇග රිදෙනවා අද. කෑම කන්න බෑ. වමනෙට එනවා. දෙවැනි ෂොට් එක ආපහු සති දෙකකින් ගහගන්න ඕන..අවුරුදු 3ක් ඉමියුනිටි එක තියෙනවලු
    Umbawada gatte test karanda,, free da?
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    ඊයේ ලන්ඩන් ඉම්පිරියල් එකෙන් කොරොනා එන්නතක් ලබා ගත්තා. ඇග රිදෙනවා අද. කෑම කන්න බෑ. වමනෙට එනවා. දෙවැනි ෂොට් එක ආපහු සති දෙකකින් ගහගන්න ඕන..අවුරුදු 3ක් ඉමියුනිටි එක තියෙනවලු

    තෝ පිටසක්වල එකෙක් නේද පකෝ??

    කොරෝනා අවුලක් නෑ කිව්වා නේද?:lol:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    Aruna47 Menna real elakiri Legends. Kohomada bro? Thama padinne ara red color Evoque ekada? nathnam aluth ekakata giyada? Langadi England paththe giye nadda thaththawa balanna?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තෝ පිටසක්වල එකෙක් නේද පකෝ??

    කොරෝනා අවුලක් නෑ කිව්වා නේද?:lol:
    පිටසක්වල ජීවින් මට ඉස්සෙල්ලම කොරොනා දුන්නේ 2010.මම හිතුවේ ෆ්ලූ කියලා.නමුත් පස්සේ එලියන්ස්ලා කීවා මේක ටිකක් වෙනස් එකක් කියලා.හුගක් අසනීප වුනා.ඊට පස්සේ 2020 මාර්තු වල ආපහු මට කොරොනා හැදුනා.ඒත් අමාරු වුනා. උගුර වන වුනා.ස්ලේෂ්මල තට්‍ටුවක් දිව උඩ බැදිලා මාසයක් විතර.හුස්ම ගන්න අමාරුයි ටිකක්.බඩ යනවා එක දිගට.ඔය කෙන්ඩා පෙරලන එක ඇට දෙක රිදෙන එකත් ආවා.පස්සේ සෙක්ෂුවල් ෆීලින්ග්ස් මාර විදිහට වැඩි උනා.හැලුෂිනේෂන් ආවා. භූතයො මාව ආරක්ෂා කරා. අවුෂද බලයෙන් හාස්කම් කරන සිද්ධ විදය්‍යධර කෙනෙකිරිදි බලයෙන් මට බෙහෙතක් පොවලා ගියා.උදේ නැගිටනකොට කටේ පරන බෙහෙත් සුවදක් ආවා.මේකෙන් අඩු උනා.මම වොඩ්කා බ්‍රැන්ඩි එහෙම බීවා.දවසකට බොට්ල් එක ගානේ සතියක් බීවා,ඒකත් හොඳයි නින්ද යන්න.
     
    ඔරියන්තුමනි,
    ඔබතුමා සින්හල ටයිප් කරන්න පාවිච්චි කරන ටූල් එක මොකක්ද? හෙලකුරු එක මම පවිච්චි කරන්නේ. ඒත් ඒක අමාරුයිනේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමනි,
    ඔබතුමා සින්හල ටයිප් කරන්න පාවිච්චි කරන ටූල් එක මොකක්ද? හෙලකුරු එක මම පවිච්චි කරන්නේ. ඒත් ඒක අමාරුයිනේ.
    Aruna47 එක කාලයක් මේකේ මගෙත් එක්කම ඇමනි ඇමනි හිටියා.දැක්ක ගමන්ම පිස්සෙක් කියලා තේරුන.පස්සේ පිටසක්වල ජීවින් බ්‍රෙන් වේව්ස් යවලා ඌව පැන්නුවා කරදරේ නිසා.පොර දැන් අඩුවෙන් එන්නෙ.කාගේ හරි ෆේක් එකක්.රට ඉන්නවා කීවා.බොරු මතුරට ඉන්නේ. කාර් සේල් එකක කාර් හොදනවා වගෙ ජොබක් කරනවා කියල කවුද කීවා.මම දන්න විදිහට සමරසි කෙනෙක්
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    අඩෝ මයි රෙඩ් බීච් වෙල්කම් බැක් ටු ඕල්ඩ් ek
    වහල්ලු වරෙව් බලහං
     
    • Like
    Reactions: aruna47

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    • Love
    Reactions: chirantha19890821

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ හදිස්සියේ සින්දුවක් හොයාගන්න අව ගමන්....
    මේකට ඉස්සර 2006-2008 හුගක් එවුන් එන්නේ සිංදුවක් බාගෙන යන්න.මම තමයි මේ එලකිරි ටෝක් එක ප්‍රොමොට් කලේ පොලිටික්ස්,ක්‍රිකට්,ආගමික,පිටසක්වල ,ජෝක්ස් දේවල් ගැන මතවාද ඇති කරලා.ඉස්සර හුගක් අය මගෙත් එක්ක වාද විවාද වලට එනවා.කුනුහරුප නෑ.පස්සේ පිස්සො ආවා.මගේ හුගක් එකවුන්ට්ස් තිබුනා මුල ඉඳලම.මුලදිම 2005-2006 ඉඳන් 2009 විතර වෙනකම් මම කොටින්ට එරෙහිව මතාවද ගෙනගියා.මේකේ සහ තව දෙමල අය ඉන්න ඉංග්‍රිසි ෆෝරම් එකක්.ලන්කා ඇකඩ්මික් කියන්නේ.තව ලන්ක නිවුස් පේපර් වගේ ඒවගේ.දෙමල අය සමග මම සැහෙන්න වාද කරා.රාවනා කියන නම සහ මතවාදය ඉන්ටනෙට් එකට ඉස්සෙල්ලම මම තමයි දැම්මේ.රාවන කියන නමට දෙමල අය බයයි.ලංකාව බාරව හිටියේ රාවන එයාල අදහන්නේ එයාලගේ සතුරෙක් විදිහට .ඉන්දියන් අය තමයි මිතුරන්.ඒ හරහා මම අපි යක්කු තොපි ඉන්දියන් කියල පෙන්නලා දුන්නා.කොටි පරාජය කරන්න ඕන දේශපාලන මතවාදය මම හමුදාවට නොමිලේ දුන්නා.දෙම ලයව මම බය කරා මේක ඉවර වෙන්නේ නැති සටනක්.මේක දිගටම ගියොත් දෙමල අය සෙමින් උතුරෙන්වඳ වෙනවා.මුස්ලිම් අය ඒවට රිංගනවා කියලා.මෝක්ද හුගක් එවුන් යුද්දය නිසා ඉන්දියාවට සහ බටහිරට යන ආය ආය එන්නේ නෑ.රාජපක්ෂලා කරපු යුද්දයක් නෑ..ෆොන්සේකලා සහ ආමි එක සටන කරේ.කොටින්ට කොලඹට බෝම්බ දාන එකත් අභියොග කලේ මම.උන් මෝඩයො වගේ ගැහුවා.කොලඹට උඩින් බෝම්බ දානකම් අපේ අය අනිතිම සටනට යන්නේ නැ.මෝක්ද කලින් වගේඅ එදගෙන දුවනවා.අන්තිමසටන කරන්න හමුදාව තල්ලු කරේ මම
     
    • Haha
    Reactions: 119©