Haier Washing Machine Water Leak

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    වොශින් මැශින් එකේ වතුර පිරෙන ටික සේරම බටෙන් යනවා බන්.:(:(

    වොරන්ටි තියෙනවා.:yes: උන්ට කෝල් කරාම දවස් 5කින් කෝල් එකක් දේවිලු.:angry:

    මෙක අපටම හදාගන්න විදියක් නැද්ද බන්? :rolleyes::rolleyes: මෙහෙම වෙන්නේ කුනු හිර උනාම නේද?

    බැක් කවර් එක ගලවලා බටේ ගලවන්න ට්‍රයි කලා හරිගියේ නෑ සින්හලු. හෙන තදයි බන්. ඒක අලවලා ද මන්දා. ගලවන්න පොඩි ට්‍රයි එකක්න් දාත්දි මොකක්ද්ද ඇනුනා බන් බටේ ඇතුලෙන්ද කොහෙද. මන් හිතන්නේ හැට්ට කට්ටක් වගේ
     
    • Like
    Reactions: kinkon

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    warranty thiyenawanam ithin iwasan hitapan machan.
    වොශින් මැශින් එකේ වතුර පිරෙන ටික සේරම බටෙන් යනවා බන්

    wela thiyenne water release karana pump (drainage pump?) eke Coin ekak wage hirawela athi. ehema naththam rubber eka damage wela athi.
    Oka galawala hadaganna puluwan. eth warranty ekak thiyenawanam hitapan.
     
    • Like
    Reactions: JohnSnow