උබේ ෆොටෝ එකක් දාපන්කෝ ඔය විලාසිතාව උබට ගැල්පෙනවද බලන්න

ඔහොම කපලා තියෙන්නෙ. ටිකක් කොන්ඩෙ කොටයි ඔය්ට වඩා.උබේ ෆොටෝ එකක් දාපන්කෝ ඔය විලාසිතාව උබට ගැල්පෙනවද බලන්න![]()
![]()
ehenam galapenne na bnඔහොම කපලා තියෙන්නෙ. ටිකක් කොන්ඩෙ කොටයි ඔය්ට වඩා.
Adu kule wal parayaek wage look ekak ei
වෙන්නැතිape skin ekata galapenne dark hair colors
Ekai ape upathinma Dark black..
Darkbrown red wage color ekak ganna ganawanam...
මන් සුදුයිLankawe skin colors walata oya wage blond colors galapenne na
සමනල ලුක් එකක් එයි කියලා බයයි.Popsi look ekak thama enne ban. Karnna epa
දකින දකින උන් තෙල් බෙහෙත් කියයි,නාකි පෙනුමක් එයිද දන්නෑ
ඔයත් කරන්නhmm , interesting
Dye walin thamai color karanneoya color karanwa kiyanne dye karana ekama ne da ?
හොද තැනකින් කරපන් ගාන බලන්නෙ නැතිව. නැත්තන් පාට විතරක් තියෙයිhair damage eka wadine ethakota
හොද තැනකින් කරපන් ගාන බලන්නෙ නැතිව. නැත්තන් පාට විතරක් තියෙයි