Hair Colour එක්ක පිළිකා නොමිලේ
කෘත්‍රිම වර්ණක යොදා හිසකෙස් වර්ණ ගැන්වීම පිළිකා ඇති වීමට හේතුවන බවද එම පිළිකා අතර මෙලනොමා හමෙහි පිළිකා, පුරස්ථිති ග්‍රන්ථි පිළිකා, වෘෂණ කෝෂ පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා සහ බඩවැලෙහි පිළිකා ප්‍රධාන ස්ථානයක් ගන්නා බවද පර්යේෂණයක් මගින් අනාවරණය කොට ගෙන තිබේ.

මිනිස් හිසකෙස් වර්ණකයන්ට අදාළ වූ ජාන පිළිබඳව සිදු කරන පරීක්ෂණවලදී එම කරුණු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.
කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු වර්ණක හිසකෙස් මතට යෙදීමෙන් එයට අදාළ ජාන තවත් විනාශයට ලක් වීම තුළ එම ප්‍රදේශයන්හි හට ගන්නා ආබාධ වර්ධනය වී ඉහත සඳහන් පිළිකා ඇති වන ප්‍රදේශයන්ට බලපෑම් එල්ල කරන බව ඔවුන් පවසයි.
මෙම පරීක්ෂණය සඳහා පුද්ගලයන් තුන්ලක්ෂයකගේ ජාන පරීක්ෂාවට ලක් කර ඇති අතර එම පරීක්ෂණය එක්සත් රාජධානියේ ලන්ඩන් කිංග්ස් ලීඩ්ස් සහ නෙදර්ලන්තයේ එරස්මස් එම්.සී. විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ විශේෂඥ පර්යේෂකයන් විසින් සිදුකර ඇත.
මිනිස් හිසකෙස් වර්ධනයට, වර්ණ වීමට ඒ ඒ පුද්ගලයන් හට ස්වාභාවික ලෙස බලපානු ලබන ජාන එකසිය විසි හතරක් හඳුනා ගෙන ඇති අතර කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු වර්ණක හිසකෙස් මතට යෙදීමෙන් එයට අදාළ ජාන තවත් විනාශයට ලක් වීම තුළ එම ප්‍රදේශයන්හි හට ගන්නා ආබාධ වර්ධනය වී ඉහත සඳහන් පිළිකා ඇති වන ප්‍රදේශයන්ට බලපෑම් එල්ල කරන ඔවුන්ගේ නගමනය වී ඇත.
www.her.lk