Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hair drop: Minoxidil 5% and Vit D 5000 ui Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vitamin D නම් අමු වැල් බයිලා. ගොඩක් මී හරක් වන්නක්කු කරන්න ගිහින් තමයි කොණ්ඩෙට හුකාගන්නෙ. මොන බයිලා ගැහුවත් good carbs කොණ්ඩෙට අත්යාවශ්යයි. Carbs නැතිව vitamin D කොච්චර බිව්වත් සත පහක වැඩක් නෑ. අනික උදේ 7-10 අතර ඉර අව්වෙ ඉන්න පුළුවන් නම් වෙන මොනවත් ඕන නෑ.

කොළඹ අවට ඉන්නවා නම් උදේට beach ගිහින් ටිකක් දුවලා exercise පාරක් දාන්න පුළුවන් නම් මොන ලබ්බෙ vitamin D එකක් බොනවාටත් වඩා හොඳට අැඟේම හැදෙනවා, hair growth එකෙත් මාරම වෙනසක් වෙනවා. උඹ කියපන්කො beach boys ලා එකෙක්ට කොණ්ඩෙ නැති ප්රශ්නයක් තියෙනවද කියල. පට්ට සරලයි හේතුව. උදේ ඉර එළිය කියන්නෙ අැඟට දෙන්න පුළුවන් පට්ටම බෙහෙත්වලින් එකක්. (Testosterone boost වෙන එකත් වෙනවා, එ්ක වෙනම කතා කරන්න ඕන පැත්තක්නෙ. හැබැයි එ්ක hair growth එකටත් අදාළයි ටිකක් විතර. Testosterone හැබැයි hair වලට වඩා beard, arm and chest hair වලට වගේ තමයි ගොඩක් බලපාන්නෙ)

Minoxidil 5% නම් හොඳම brand එක Kirkland, අායෙ අහන්න දෙයක් නෑ. අනික percentage එක හරි නම්, උඹ කියල තියෙන විදිහට දවස ගාණෙ 1ml drop එක දාල මසාජ් එක හරියටම කරනවා නම් මාස 3 යද්දි අනිවාර්යයෙන්ම වෙනසක් පේන්නම වෙනවා. Brand කොහොම වුණත් එකයි. (පිටකොටු blend නැතිව අැත්ත product එකක් නම්) Vitamin D ගන්න නොගන්න එක මම දන්න තරමින් නම් එච්චර අදාළ වෙන් නෑ. කොහොමත් විටමින් වර්ග පෙති, කරල් විදිහට බොන එක අමුම ගොන් කමක්. මෙච්චර රටේ පලතුරු වර්ග තියෙද්දි මොන හුත්තක්ද පෙති බොන්න සල්ලි නාස්ති කරන්නෙ.

වැදගත්ම දේ වට්ටක්කා අැට එක්කයි, අලගුඩුවො කටු එක්කයි නිතරම කන්න බලහන්. අනික මදය තැඹිලි පාට හොඳ බිත්තර දෙකක්වත් හැමදාම තම්බලා කාපන්. (happy hen බිත්තර සාමාන්යයෙන් හොඳයි සහ රටේ ඕන තැනක තියෙනවා. Brand අදාල නෑ බිත්තරේ තම්බල හෝ bullseye කරල කැපුවාම මදේ තැඹිලි පාට වෙන්න ඕන. මදය සුදු හෝ කහපාට ජරාව අඩුවට කාලා නම් අැඟට කිසි ගුණයක් නෑ) නීරෝගී කොණ්ඩෙකට අවශ්ය හැම දේම ඔය කෑම තුනේ තියෙනවා.

කියද්දි ගොඩක් උන්ට ජෝක්, මොකද ඕවගෙ ගාණ අඩුයිනෙ. හැබැයි සල්ලි වැඩිපුර දීලා heavy metal වැඩි තඩි මාළුයි, හෝමෝන නාවපු චිකනුයි, සෝඩියම් නාවපු processed meat වර්ගයි කන ගොන් හැත්තට වඩා තමන්ගෙ එදිනෙදා energy level එකේ සෑහෙන වෙනසක් පේන්න පටන් ගනියි. වට්ටක්කා (අැට එක්ක) සහ අලගුඩුවො (කටු එක්ක) නිතර කාලා, බිත්තර දෙකක් හැමදාම කාලා හැමදාම පලතුරුත් කනවා කියන්නෙ තමන්ගෙ vitamin සහ mineral අවශ්යතාවන් 100% ක් විතර එ් ටිකෙන්ම සම්පූර්ණ වෙනවා. මොන විටමින්, කොලැජන්, මිනරල් හුත්තක්වත් බොන්න ඕන නෑ.

අා ඉඳලා හිටලා lean beef ටිකක් කාපන්. හැබැයි over යන්නත් එපා එතකොට හොඳ නෑ. සතියකට සැරයක් දෙකක් අැති. දෙයියනේ කියල ලංකාවෙ කන්න පුළුවන් natural මස් වර්ගයක් තියෙන්නෙ ඕක තමයි. චිකන් නම් අමු ගෝතයි කියල කොහොමත් දන්නවනෙ, pork වුණත් දැන් කන්න දෙන ජරාව එක්ක එච්චරම ගුණයක් නෑ. Beef දෙයියනේ කියල තාම සෑහෙන natural තත්ත්වයෙන් තියෙනවා.

[QUOTE="IndrajithGamage, post: 30429749, member: 581741"] Vitamin D නම් අමු වැල් බයිලා. ගොඩක් මී හරක් වන්නක්කු කරන්න ගිහින් තමයි කොණ්ඩෙට හුකාගන්නෙ. මොන බයිලා ගැහුවත් good carbs කොණ්ඩෙට අත්යාවශ්යයි. Carbs නැතිව vitamin D කොච්චර බිව්වත් සත පහක වැඩක් නෑ. අනික උදේ 7-10 අතර ඉර අව්වෙ ඉන්න පුළුවන් නම් වෙන මොනවත් ඕන නෑ. කොළඹ අවට ඉන්නවා නම් උදේට beach ගිහින් ටිකක් දුවලා exercise පාරක් දාන්න පුළුවන් නම් මොන ලබ්බෙ vitamin D එකක් බොනවාටත් වඩා හොඳට අැඟේම හැදෙනවා, hair growth එකෙත් මාරම වෙනසක් වෙනවා. උඹ කියපන්කො beach boys ලා එකෙක්ට කොණ්ඩෙ නැති ප්රශ්නයක් තියෙනවද කියල. පට්ට සරලයි හේතුව. උදේ ඉර එළිය කියන්නෙ අැඟට දෙන්න පුළුවන් පට්ටම බෙහෙත්වලින් එකක්. (Testosterone boost වෙන එකත් වෙනවා, එ්ක වෙනම කතා කරන්න ඕන පැත්තක්නෙ. හැබැයි එ්ක hair growth එකටත් අදාළයි ටිකක් විතර. Testosterone හැබැයි hair වලට වඩා beard, arm and chest hair වලට වගේ තමයි ගොඩක් බලපාන්නෙ) Minoxidil 5% නම් හොඳම brand එක Kirkland, අායෙ අහන්න දෙයක් නෑ. අනික percentage එක හරි නම්, උඹ කියල තියෙන විදිහට දවස ගාණෙ 1ml drop එක දාල මසාජ් එක හරියටම කරනවා නම් මාස 3 යද්දි අනිවාර්යයෙන්ම වෙනසක් පේන්නම වෙනවා. Brand කොහොම වුණත් එකයි. (පිටකොටු blend නැතිව අැත්ත product එකක් නම්) Vitamin D ගන්න නොගන්න එක මම දන්න තරමින් නම් එච්චර අදාළ වෙන් නෑ. කොහොමත් විටමින් වර්ග පෙති, කරල් විදිහට බොන එක අමුම ගොන් කමක්. මෙච්චර රටේ පලතුරු වර්ග තියෙද්දි මොන හුත්තක්ද පෙති බොන්න සල්ලි නාස්ති කරන්නෙ. වැදගත්ම දේ වට්ටක්කා අැට එක්කයි, අලගුඩුවො කටු එක්කයි නිතරම කන්න බලහන්. අනික මදය තැඹිලි පාට හොඳ බිත්තර දෙකක්වත් හැමදාම තම්බලා කාපන්. (happy hen බිත්තර සාමාන්යයෙන් හොඳයි සහ රටේ ඕන තැනක තියෙනවා. Brand අදාල නෑ බිත්තරේ තම්බල හෝ bullseye කරල කැපුවාම මදේ තැඹිලි පාට වෙන්න ඕන. මදය සුදු හෝ කහපාට ජරාව අඩුවට කාලා නම් අැඟට කිසි ගුණයක් නෑ) නීරෝගී කොණ්ඩෙකට අවශ්ය හැම දේම ඔය කෑම තුනේ තියෙනවා. කියද්දි ගොඩක් උන්ට ජෝක්, මොකද ඕවගෙ ගාණ අඩුයිනෙ. හැබැයි සල්ලි වැඩිපුර දීලා heavy metal වැඩි තඩි මාළුයි, හෝමෝන නාවපු චිකනුයි, සෝඩියම් නාවපු processed meat වර්ගයි කන ගොන් හැත්තට වඩා තමන්ගෙ එදිනෙදා energy level එකේ සෑහෙන වෙනසක් පේන්න පටන් ගනියි. වට්ටක්කා (අැට එක්ක) සහ අලගුඩුවො (කටු එක්ක) නිතර කාලා, බිත්තර දෙකක් හැමදාම කාලා හැමදාම පලතුරුත් කනවා කියන්නෙ තමන්ගෙ vitamin සහ mineral අවශ්යතාවන් 100% ක් විතර එ් ටිකෙන්ම සම්පූර්ණ වෙනවා. මොන විටමින්, කොලැජන්, මිනරල් හුත්තක්වත් බොන්න ඕන නෑ. අා ඉඳලා හිටලා lean beef ටිකක් කාපන්. හැබැයි over යන්නත් එපා එතකොට හොඳ නෑ. සතියකට සැරයක් දෙකක් අැති. දෙයියනේ කියල ලංකාවෙ කන්න පුළුවන් natural මස් වර්ගයක් තියෙන්නෙ ඕක තමයි. චිකන් නම් අමු ගෝතයි කියල කොහොමත් දන්නවනෙ, pork වුණත් දැන් කන්න දෙන ජරාව එක්ක එච්චරම ගුණයක් නෑ. Beef දෙයියනේ කියල තාම සෑහෙන natural තත්ත්වයෙන් තියෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom