Hair Loss වලට Satiny, Esthara හොඳයිද බං??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මගෙ Forehead එකේ දැං ලඟකදි ඉඳන්, අර හාමුදුරුවරුන් ගෙ තියනවා වගේ ඔළුවෙ තැන තැන වියලි වෙලා කොණ්‌ඩෙ යන්න පටන් ගත්තා.. Dermatologist කෙනෙක් Channel කරලා පොරව හම්බ්වෙන්න ගියා ඊයෙ.. ඇතුලට ගිහින් බැලින්නං උගෙ මටත් වඩා කොණ්ඩෙ ගිහිං ඉස් මුදුනෙ..

    අර බං Facebook එකේ පට්ට Feedback with photo proof තියනවනෙ බං Esthara වලට, උඹලගෙ කාගෙ හරි පුද්ගලික අත්දැකීමක් තියනවද ඒකෙ ප්‍රතිඵල ගැන?? අනික Satiny.. ඒත් එක්කම ඩොකයි මායි කතා වුනේ Minoxidil ගැන, ඌ කිවුවෙ ගානකං හොඳයි, නැවැත්තුවම ආපහු යන්න ගන්නවා කියලා..

    සිංහල බෙහෙතක්වත් නැද්ද බං මේකට? ජෙල් වෙනුවට අර දත් කිඹුලගෙ කළු ඇටේ පොඟවලා ඔළුවෙ ගාන කාලෙනං හැබැයි කොණ්ඩෙ ඝණට තිබුණා.. ඒ් වගේ ක්‍රමයක්වත් තියනවනං කියහල්ලකො කවුරුහරි.. :(
     
    • Like
    Reactions: eksudda

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Minoxidil වලට කෙලින් වෙන්නේ නැතුව යනවා කියලා අහලා තියෙනවා
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,874
    2,787
    113
    43
    Wakanda
    බොන්ඩ එපා ශේෂ්නය ප්රානවත් වෙන්නෙ නතේව යනව
    ඕක ගාල ඩර්ම රෝලෙන් අතුල්ලපන්
    Minoxidil මාසයක් දෙකක් දවසට දෙපාරක් ගාපන්. හොදට ආවම සතියට තුන්පාරක් වගේ ගාපන්
    ආයෙ වෙන විසදුම් නෑ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    Minoxidil වලට කෙලින් වෙන්නේ නැතුව යනවා කියලා අහලා තියෙනවා
    kawda kiyanne... mama use karanawa.. side effect ekata thiyenne oluwe sema wadi wenawa..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    meya medical doctor kenek nemei neda? :eek:
    dockek newe man hitanne but hena kaleka idan advice dena dial ekak.onion scene eka hodailu ban,mage hair loss ekak ne.but NOW eke quercetin tablet aran biwwa.hair eka patta healthy una.so onion walath quercetin tiyenawalu godak.
     
    • Wow
    Reactions: animation

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,160
    2,028
    113
    Colombo, Sri Lanka.
    dockek newe man hitanne but hena kaleka idan advice dena dial ekak.onion scene eka hodailu ban,mage hair loss ekak ne.but NOW eke quercetin tablet aran biwwa.hair eka patta healthy una.so onion walath quercetin tiyenawalu godak.
    macho NOW quercetin tablet ekin oyata proven results labunada, effective da macho

    check vitamin d
    how to check vitamin d
    ------ Post added on Feb 1, 2026 at 5:39 PM