මම වගේ එකෙක් දකින්න ලැබීම සතුටක්. කොන්ඩේ පීරපු කාලයක් මතක නෑ මටත්
හි. හි.. මම වුනත් කොන්ඩේ පිරන්නේ නෑ මචන්..
මම ඉතින් පනාවකින් පිරපු කාලයක් මතක නෑ..
ඒ විදියේ කොන්ඩයක් තියෙන එක හොදයි නේ.. ඉතින්..

මගෙත් මේ වගේ තම hair ස්ටයිල් එක. අවුලක් නෑ ලස්සනෛ. හැබැයි bus එකක ඉදගෙන යද්දී දකුණු අත පැත්තෙම යන්න ඕනේ. නැත්තම් හුළගට පිස්සෙක් වගේ වෙනවා


![]()
mata manna me waga konda hadaganna ona machan.mata hoda place akak keyanawada hariyatama me waga hadaganna real.thanks
