Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HAIR !!!!!!!!!!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆ්ලැට් අයන් එකකින් අල්ලපන්.  කොණ්ඩෙ දිගට තියෙන්න ඕන හැබැයි. අඩුම ගානෙ අඟල් 2ක්, 2.5කටවත් වඩා.  ඒකට කලින් කොණ්ඩෙට වෙන ඩැමේජ් එකෙන් කොණ්ඩෙ බේරගන්න හීට් ප්රොටෙක්ටින්ග් ස්ප්‍රේ යූස් කරහන්.  ගොඩක්ම ස්ට්‍රේට් ඕනෙ නම් ඩ්‍රීම් රොන් වගේ ක්‍රීම් එකක් ගාල ස්ට්‍රේට් කරහන්.  හැබැයි පුතෝ ස්ට්‍රේට් කරාම කොණ්ඩෙ යන්න ගන්නව, කැඩෙන්න ගන්නව.  ස්ට්‍රේට් කරල ගොඩක් ට්‍රීට්මන්ට් කරන්න ඕන.  උඹට එපා වෙයි ඒව කරන්න ගියාම.  බිත්තරයි අරවයි මේවයි ජරාව ඔළුවෙ ගාගෙන ඉන්න ඕන. තව එක එක ජාතියෙ ට්‍රීට්මන්ට් කරන්න වෙනව.  වැඩේ ගොඩක් අමාරුයි, කාළය වගේම සල්ලිත් යනව.  ඒ දෙක නම් ඕන එකක්,  කොණ්ඩෙට ඩැමේජ් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.  හොඳම දේ කියන්නම් දැනට. මෙහෙම කරපන්.

සාමාන්‍ය ගානට නම් කොණ්ඩෙ තියෙන්නෙ,  ෂැම්පු දාල නාපන් මචන්.  සබන් පාවිච්චි කරන්නම එපා කොණ්ඩෙට.  ලයිෆ්බෝයි ෂැම්පු හොඳයි, ඩැන්ඩෙක්ස් වුනත් අවුලක් නෑ.  සන්සිල්ක් නම් මල ජරාව.  ෂැම්පු දාල නාල ඉවර වෙලා කන්ඩිෂනර් එකක් දාහන්. කොණ්ඩෙ වතුර ටික බේරෙන්න විනාඩියක් වගේ තියල baffled: ගසන්න එපා කොණ්ඩෙ අග පුපුරනව, කොණ්ඩ ගස් ගැලවිලා යනව එතකොට.  තෙත කොණ්ඩෙ නිසා ) කන්ඩිෂනර් එකකින් පොඩ්ඩක් දාල ඇඟිලි තුඩු වලින් වගේ කොණ්ඩ ගස් වලට මුල ඉඳලම ගෑවෙන්න හොඳල මසාජ් කරහන්.  තද කරන්න එපා අත,  එහෙම වුනොත් කොණ්ඩෙ ගැලවෙන්න පුළුවන්. පස්සෙ විනාඩියක් 2ක් තියල ඔළුව පැත්තකට අල්ලල හෝදහන්.  ඇඟේ වැටෙන්නෙ නැති වෙන්න.  මූණෙ ගාගන්නත් එපා කන්ඩිෂනර්.

ඉන් පස්සෙ ගොඩාක් තදින් නැතුව හොඳ වේළුණු තුවායකින් ඔලුව පිහදාහන් වතුර පුළුවන් තරම් අඩු වෙන්නම.  ඕන ස්ටයිල් එකට කොණ්ඩෙ පීරහන්.  ඔය ටික කරල බලහන් අනිවා වෙනසක් තියෙයි.  හැමදාම නාහන්,  හැබැයි හැමදාම ෂැම්පු දාන්න එපා කන්ඩිෂනර් දාන්න එපා.  සතියට 2 වතාවක් නැති නම් උපරිම 3 වතාවක් මේක කරහන්, ඊට වඩා එපා. තවත් සිනිදු වෙන්න ඕනෙ නම් ලීව් ඔන් සිලිකන් කන්ඩිෂනර් එකක් දාහන්.  නාල ඉවර වෙලා පැය 1.5කට වගේ පස්සෙ.  නැති නම් උදේට.

හැබැයි මචන් මේ විදිය කලත් කොණ්ඩෙට තාවකාලිකව වගේ තමයි ඔය සිනිදු බව ලැබෙන්නෙ.  පස්සෙ ඕක නවත්තපුවාම කොණ්ඩෙ හරියට නෑ,  වේලිලා වගේ වෙනව.  ඒකට කරන්න වෙන්නෙ පොල් තෙල් හරි බෙහෙත් තෙල් හරි ගාහන් දවස් 3, 4ක් එක දිගට කන්ඩිෂනර් (ලීව් ඔන් + නෝමල් දෙකම) නොදා.  තව ගොඩක් විදි කියන්න නම් පුළුවන්,  ඒත් ඒව හරියටම නොකලාම කොණ්ඩෙට ඩැමේජ් වෙන්න පුළුවන්. මේ ටික එක සතියක් කරල බලහන්,  වෙනසක් තියෙයි.  දිගටම කරන්න එපා.  සතියක් 2ක් වගේ කරල බලහන් වෙනසකටත් එක්ක.

උඹ හරියට කිරීම හෝ නොකිරීම හෝ මේ දෙයක් උඹේ කොණ්ඩෙට නොගැලපීම හෝ ගැලපීම හෝ වෙන්න පුළුවන්.  මම දන්න දේ කීවෙ,  කරල බලපු දේ.  මේ දෙයක් හරි කීපයක් හරි කරන්න ගිහින් මොනවහරි අවුලක් උනොත් මට නම් බණින්න එපා ඔන්න.  කැමති නම් කරහන්,  අකමැති නම් කරන්න එපා.

[QUOTE="Optimus Prime, post: 10806681, member: 345682"] :oo: ෆ්ලැට් අයන් එකකින් අල්ලපන්. :sorry: කොණ්ඩෙ දිගට තියෙන්න ඕන හැබැයි. අඩුම ගානෙ අඟල් 2ක්, 2.5කටවත් වඩා. :eek: ඒකට කලින් කොණ්ඩෙට වෙන ඩැමේජ් එකෙන් කොණ්ඩෙ බේරගන්න හීට් ප්රොටෙක්ටින්ග් ස්ප්‍රේ යූස් කරහන්. :cool: ගොඩක්ම ස්ට්‍රේට් ඕනෙ නම් ඩ්‍රීම් රොන් වගේ ක්‍රීම් එකක් ගාල ස්ට්‍රේට් කරහන්. :shocked: හැබැයි පුතෝ ස්ට්‍රේට් කරාම කොණ්ඩෙ යන්න ගන්නව, කැඩෙන්න ගන්නව. :sorry: ස්ට්‍රේට් කරල ගොඩක් ට්‍රීට්මන්ට් කරන්න ඕන. :no: උඹට එපා වෙයි ඒව කරන්න ගියාම. :baffled: බිත්තරයි අරවයි මේවයි ජරාව ඔළුවෙ ගාගෙන ඉන්න ඕන. තව එක එක ජාතියෙ ට්‍රීට්මන්ට් කරන්න වෙනව. :dull: වැඩේ ගොඩක් අමාරුයි, කාළය වගේම සල්ලිත් යනව. :) ඒ දෙක නම් ඕන එකක්, :no: කොණ්ඩෙට ඩැමේජ් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. :D හොඳම දේ කියන්නම් දැනට. මෙහෙම කරපන්. :) සාමාන්‍ය ගානට නම් කොණ්ඩෙ තියෙන්නෙ, :yes: ෂැම්පු දාල නාපන් මචන්. :no: සබන් පාවිච්චි කරන්නම එපා කොණ්ඩෙට. :cool: ලයිෆ්බෝයි ෂැම්පු හොඳයි, ඩැන්ඩෙක්ස් වුනත් අවුලක් නෑ. :angry: සන්සිල්ක් නම් මල ජරාව. :eek: ෂැම්පු දාල නාල ඉවර වෙලා කන්ඩිෂනර් එකක් දාහන්. කොණ්ඩෙ වතුර ටික බේරෙන්න විනාඩියක් වගේ තියල (:baffled: ගසන්න එපා කොණ්ඩෙ අග පුපුරනව, කොණ්ඩ ගස් ගැලවිලා යනව එතකොට. :nerd: තෙත කොණ්ඩෙ නිසා ) කන්ඩිෂනර් එකකින් පොඩ්ඩක් දාල ඇඟිලි තුඩු වලින් වගේ කොණ්ඩ ගස් වලට මුල ඉඳලම ගෑවෙන්න හොඳල මසාජ් කරහන්. :growl: තද කරන්න එපා අත, :sorry: එහෙම වුනොත් කොණ්ඩෙ ගැලවෙන්න පුළුවන්. පස්සෙ විනාඩියක් 2ක් තියල ඔළුව පැත්තකට අල්ලල හෝදහන්. :baffled: ඇඟේ වැටෙන්නෙ නැති වෙන්න. :no: මූණෙ ගාගන්නත් එපා කන්ඩිෂනර්. :) ඉන් පස්සෙ ගොඩාක් තදින් නැතුව හොඳ වේළුණු තුවායකින් ඔලුව පිහදාහන් වතුර පුළුවන් තරම් අඩු වෙන්නම. :cool: ඕන ස්ටයිල් එකට කොණ්ඩෙ පීරහන්. :) ඔය ටික කරල බලහන් අනිවා වෙනසක් තියෙයි. :yes: හැමදාම නාහන්, :no: හැබැයි හැමදාම ෂැම්පු දාන්න එපා කන්ඩිෂනර් දාන්න එපා. :D සතියට 2 වතාවක් නැති නම් උපරිම 3 වතාවක් මේක කරහන්, ඊට වඩා එපා. තවත් සිනිදු වෙන්න ඕනෙ නම් ලීව් ඔන් සිලිකන් කන්ඩිෂනර් එකක් දාහන්. :dull: නාල ඉවර වෙලා පැය 1.5කට වගේ පස්සෙ. :) නැති නම් උදේට. :nerd: හැබැයි මචන් මේ විදිය කලත් කොණ්ඩෙට තාවකාලිකව වගේ තමයි ඔය සිනිදු බව ලැබෙන්නෙ. :no: පස්සෙ ඕක නවත්තපුවාම කොණ්ඩෙ හරියට නෑ, :( වේලිලා වගේ වෙනව. :sorry: ඒකට කරන්න වෙන්නෙ පොල් තෙල් හරි බෙහෙත් තෙල් හරි ගාහන් දවස් 3, 4ක් එක දිගට කන්ඩිෂනර් (ලීව් ඔන් + නෝමල් දෙකම) නොදා. :) තව ගොඩක් විදි කියන්න නම් පුළුවන්, :sorry: ඒත් ඒව හරියටම නොකලාම කොණ්ඩෙට ඩැමේජ් වෙන්න පුළුවන්. මේ ටික එක සතියක් කරල බලහන්, :cool: වෙනසක් තියෙයි. :no: දිගටම කරන්න එපා. :) සතියක් 2ක් වගේ කරල බලහන් වෙනසකටත් එක්ක. :shocked: [U][COLOR=Red]උඹ හරියට කිරීම හෝ නොකිරීම හෝ මේ දෙයක් උඹේ කොණ්ඩෙට නොගැලපීම හෝ ගැලපීම හෝ වෙන්න පුළුවන්. :nerd: මම දන්න දේ කීවෙ, :D කරල බලපු දේ. :no: මේ දෙයක් හරි කීපයක් හරි කරන්න ගිහින් මොනවහරි අවුලක් උනොත් මට නම් බණින්න එපා ඔන්න. :cool: කැමති නම් කරහන්, :no: අකමැති නම් කරන්න එපා.[/COLOR][/U] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom