Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hakeem and Corona
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා එනවා

සිංහල මුස්ලිම් මිනිස්සු එකිනෙකාට උදව් කරගෙන පොඩි රටේ හෙන ගේමක් ගහනවා

ඒ අස්සෙ පාස්කු ප්‍රහාරෙ ප්‍රධාන සැකකාරයෙක් අල්ලනව

කොරෝනා නිසා දෙවනි මනුස්සයත් මැරෙනවා

පස්සෙ, මාස ගානකින් ඇහැටවත් නොදැකපු හකීම් පෝස්ට් එකක් ශෙයාර් කරනවා

ආයෙ දෙපැත්ත ඇවිලෙනවා

ඊළඟට වෙන්න පුලුවන් දේ

Case 1:

හකීම් ව ත්රස්තවාදයට අත් උදව් වුන පුද්ගලයෙක් විදියට අල්ලනවා

ලොකු උද්ගෝෂණයක් යනව මේ අස්සෙ ජාතිවාදය අවුස්සන්න යනව කියල

හකීම්ට මුකුත් වෙන්නෙ නෑ

Case 2:

අනික මේ ලෙඩ අස්සෙ තව ලෙඩ අවුස්සන්න ඕන නෑ. නඩු පස්සට යනවා. පොලිටික්ස් ඩීල් පත්තු වෙන්නත් පුලුවන්

හකීම්ට මුකුත් වෙන්නෙ නෑ

ඒ අස්සෙ නාහෙට අහන්නෙ නැති එවුන් ටික ගම් පිටින් ආයෙ ලෙඩේ බෝ කරගන්නවා

අපෙ උන්ට මරාගන්න සිංහල මුස්ලිම් ද, ප්‍රයිවට් ද ගවර්න්මන්ට් ද? ලංකාවෙ ද පිටරට ද? කියල හේතු ඕන නෑ. හේතු නැති තැන උන් හේතු හදාගන්නවා

ෆේස්බුක් පෝස්ට් එකකට කරන්න පුලුවන් දේවල්...

[QUOTE="bball, post: 25277070, member: 571922"] [SIZE=3]කොරෝනා එනවා සිංහල මුස්ලිම් මිනිස්සු එකිනෙකාට උදව් කරගෙන පොඩි රටේ හෙන ගේමක් ගහනවා ඒ අස්සෙ පාස්කු ප්‍රහාරෙ ප්‍රධාන සැකකාරයෙක් අල්ලනව කොරෝනා නිසා දෙවනි මනුස්සයත් මැරෙනවා පස්සෙ, මාස ගානකින් ඇහැටවත් නොදැකපු හකීම් පෝස්ට් එකක් ශෙයාර් කරනවා ආයෙ දෙපැත්ත ඇවිලෙනවා[/SIZE] [SIZE=3] ඊළඟට වෙන්න පුලුවන් දේ[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] Case 1: හකීම් ව ත්රස්තවාදයට අත් උදව් වුන පුද්ගලයෙක් විදියට අල්ලනවා ලොකු උද්ගෝෂණයක් යනව මේ අස්සෙ ජාතිවාදය අවුස්සන්න යනව කියල හකීම්ට මුකුත් වෙන්නෙ නෑ[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] Case 2: අනික මේ ලෙඩ අස්සෙ තව ලෙඩ අවුස්සන්න ඕන නෑ. නඩු පස්සට යනවා. පොලිටික්ස් ඩීල් පත්තු වෙන්නත් පුලුවන් හකීම්ට මුකුත් වෙන්නෙ නෑ[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඒ අස්සෙ නාහෙට අහන්නෙ නැති එවුන් ටික ගම් පිටින් ආයෙ ලෙඩේ බෝ කරගන්නවා[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අපෙ උන්ට මරාගන්න සිංහල මුස්ලිම් ද, ප්‍රයිවට් ද ගවර්න්මන්ට් ද? ලංකාවෙ ද පිටරට ද? කියල හේතු ඕන නෑ. හේතු නැති තැන උන් හේතු හදාගන්නවා[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ෆේස්බුක් පෝස්ට් එකකට කරන්න පුලුවන් දේවල්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom