කොරෝනා එනවා
සිංහල මුස්ලිම් මිනිස්සු එකිනෙකාට උදව් කරගෙන පොඩි රටේ හෙන ගේමක් ගහනවා
ඒ අස්සෙ පාස්කු ප්‍රහාරෙ ප්‍රධාන සැකකාරයෙක් අල්ලනව
කොරෝනා නිසා දෙවනි මනුස්සයත් මැරෙනවා
පස්සෙ, මාස ගානකින් ඇහැටවත් නොදැකපු හකීම් පෝස්ට් එකක් ශෙයාර් කරනවා
ආයෙ දෙපැත්ත ඇවිලෙනවා
ඊළඟට වෙන්න පුලුවන් දේ
Case 1:
හකීම් ව ත්‍රස්තවාදයට අත් උදව් වුන පුද්ගලයෙක් විදියට අල්ලනවා
ලොකු උද්ගෝෂණයක් යනව මේ අස්සෙ ජාතිවාදය අවුස්සන්න යනව කියල
හකීම්ට මුකුත් වෙන්නෙ නෑ
Case 2:
අනික මේ ලෙඩ අස්සෙ තව ලෙඩ අවුස්සන්න ඕන නෑ. නඩු පස්සට යනවා. පොලිටික්ස් ඩීල් පත්තු වෙන්නත් පුලුවන්
හකීම්ට මුකුත් වෙන්නෙ නෑ
ඒ අස්සෙ නාහෙට අහන්නෙ නැති එවුන් ටික ගම් පිටින් ආයෙ ලෙඩේ බෝ කරගන්නවා
අපෙ උන්ට මරාගන්න සිංහල මුස්ලිම් ද, ප්‍රයිවට් ද ගවර්න්මන්ට් ද? ලංකාවෙ ද පිටරට ද? කියල හේතු ඕන නෑ. හේතු නැති තැන උන් හේතු හදාගන්නවා
ෆේස්බුක් පෝස්ට් එකකට කරන්න පුලුවන් දේවල්...