hakim wesa punda

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොරෝනා ආසාදිතවූ දෙවැනි පුද්ගලයාගේ මරණයට අවසන් කටයුතු ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ මුස්ලිම් ජාතිකයෙකුවූ මියගිය පුද්ගලයා සිය ආගමික චාරිත්‍ර අනුව භූමිදානයක් නොකර ආදාහනයක් සිදු කිරීම වැළැක්වීමට අවසන් මොහොත දත්වා
    තමා ඇතුළු පිරිසක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථවී ගිය බවයි.

    එම නිවේදනය මෙසේය.


    කොවිඩ් 19 වෛරසයේ මීගමුවේ වින්දිතයාගේ ජනසා ආදාහනය කිරීම ගැනයි. අපගේ ඇදහිල්ලෙහි නියම කර ඇති පරිදි භූමදානය කිරීමට අවසර නොදී ආදාහනය කිරීම අවාසනාවන්ත, කණගාටුදායක හා ඇත්තෙන්ම නින්දිත සිදුවීමකි. මෙම කටයුත්තේදී ආදාහනය වැළැක්වීම සඳහා ඉහළ දේශපාලන හා වෛද්‍ය බලධාරීන් මැදිහත් වී අපේ හැකි උපරිමයෙන් අපි උත්සාහ කළෙමු. GMOA හි නිලධරයකු වන මඩකලපු ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුහයිල් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලි සහීර් මවුලානා සමඟ ඊයේ රාත්‍රිය වන තුරුම ඉතා ක්‍රියාශීලීව මා කටයුතු කළ අතර ආගමික සංවේදීතාවන් සහ අවශ්‍යතාවන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමු. හදිසි වසංගත තත්වයන් තුළ සිරුර මුලින් මිහිදන් කිරීම මිගමු බලධාරීන්ගේ විකල්පයක් ලෙස පෙන්නුම් කළද, ඉහළ ජල මට්ටම සහ මිනීවළට ජලය කාන්දු වීම නිසා භූගත මට්ටමට අඩි 10 ක් පහළින් භූමදානය කළ නොහැකි බව ඔවුන් කරුණු ලෙස ඉදිරිපත් කර තිබුණි.

    පසුව මීගමුවේ වෙනුවට කොළඹ මාලිගාවත්ත සුසාන භූමියේ භූමදාන කිරීමට කටයුතු සූදානම් කර තිබුණි. නමුත් සිරුර කොළඹට ප්‍රවාහනය කිරීමේ ඉල්ලීම ජේඑම්ඕ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් දැනගන්නට තිබේ. මේ මරණය ගැන අවසන් තීරණයට මහේස්ත්‍රාත් විමසුම ද සිදු නොවූයේ මරණයට හේතුව නිශ්චිතවූ බැවිනි.
    පවුලේ සාමාජිකයින්ගේ කනස්සල්ල හා ඉල්ලීම් නොසලකා හරිමින් දේහය ආදාහනය කිරීම සඳහා කිසියම් අවිනීත කඩිමුඩියක් ඇති බවක්ද පෙනෙන්නට තිබුණි.

    මට පවසා ඇති පරිදි මෙහිදී GMOA අපට සහාය වනු ඇත. චක්‍රලේඛය සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව ජේඑම්ඕ සාමාජිකයින් සහ ඩීජීඑච්එස් අතර දැනට පැවැත්වෙන රැස්වීමේදී මෙම ප්‍රශ්නය ප්‍රායෝගික හා අර්ථවත් ලෙස විසඳා ගන්නට අපේක්ෂා කරමි.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කවුද බන් ඔය බුරුවා ගණන් ගන්නේ චන්දෙ තිබ්බා නම් ඕකට පු#$න් යන්න වෙන්නේ :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    FB-IMG-1585758314764.jpg

    yep
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    චන්ද ටිකක් වැඩි කරගන්ඩ දගලනවා මරි මෝඩ හම්බයෝ රවට්ටලා
    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිහලුන්ගෙ වාසනාවට හකීමය ඇමතිකමක් දරන ගු ඇන් පි පාන්ඩුවක් නොතිබ්බෙ..තිබ්බනම් වෙන දේ හිතාගන්ඩ පුලුවන්නෙ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,709
    20,222
    113
    හස්තිශෛලපුර
    සිහලුන්ගෙ වාසනාවට හකීමය ඇමතිකමක් දරන ගු ඇන් පි පාන්ඩුවක් නොතිබ්බෙ..තිබ්බනම් වෙන දේ හිතාගන්ඩ පුලුවන්නෙ

    සිහලුන්ගෙ වාසනාවට හකීමය ඇමතිකමක් දරන ගු ඇන් පි පාන්ඩුවක් නොතිබ්බෙ..තිබ්බනම් වෙන දේ හිතාගන්ඩ පුලුවන්නෙ
     
    • Haha
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    සිහලුන්ගෙ වාසනාවට හකීමය ඇමතිකමක් දරන ගු ඇන් පි පාන්ඩුවක් නොතිබ්බෙ..තිබ්බනම් වෙන දේ හිතාගන්ඩ පුලුවන්නෙ
    අනිව අනිආ ඉරෝසන්ල දුරදිග බලල 2/3 දුන්නෙ නැත්ත්න් මේ වෙනකොට හම්බයො නටනව නැටිල්ලක්
     
    • Haha
    Reactions: Smartm

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    සජිත් අැද්දා ගෝඨ දුන්නා
    මුන් නම් පුදුම සිංහලු, මුන්ගේ වාසියට තමන්ගේ අම්මා, ගැනී හරි විකුණන ජාතියක්.
     
    • Like
    Reactions: malakadss