Haking ?? Is real?

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    557
    537
    93
    8
    Andromeda I
    ඇත්තටම IP එකකින් ඒ IP එක static නැත්තම් කොහෙත්ම ලොකේෂන් බලාගන්න බෑනේ? පෙන්නන්නේ ISP router එකනේ? :rolleyes:

    සෝෂල් මීඩියා ඔක්කොගේම 2 step verification තියන නිසා මුරපද දැනගත්තත් ලොග්වෙන්න බෑනේ?

    මේවගේ https නැති ඒවනන් wireshark වලින් ට්රේස් කරන්න පුලුවන් ඒත් ගොඩක්ම තියෙන්නේ එහෙම තියන ඒවා නේ?

    ඉතින් කොහොමද ඔයි හැක් එකක් වෙන්නේ :shocked:

    මේ දවස්වල ඔව තමා හොයන්නේ වැඩක් නැතිනිසා
     
    Last edited: