මෙකයි මචන්.. ඔක එක කොම්පැනි එකක් හරි නවත්තන්නෙ නැ කියලා තීරනය කලොත් එ field එකෙ තියන අනික් ඔක්කොම කොම්පැනි වැටෙනවා.. අන්න එතනයි මචන් ප්‍රශ්නෙ එන්නෙ. හිතපන්කො ice cream හදන ඔක්කොම කොම්පැනි හලාල් අයින් කලා කියලා. එත් මුස්ලිම් කොම්පැනියක් අලුතෙන් හලාල් add කරපු ice cream එකක් මාකට් එකට ගෙනාවොත් අර ඔක්කොම සින්හලා කොම්පැනි ටික වටෙනවා මචන් ලොකු financial loss එකක් එක්ක.
එහෙම වෙන්නේ ලංකාවේ බහුතරය මුස්ලිම් උනොත්
ලංකාවේ සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, දෙමල අය මේ කාටවත් හලාල් අවශ්‍ය නෑ
උබේ නම ඇත්ත නම් උබ දෙමල නෙ ? දෙමල අයට හලාල් අවශ්‍ය ද ? එහෙම දෙයක් හින්දු ආගමේ තියේද ?
හලාල් තියෙන කම්පනියෙන් මුස්ලිම් අය ගනී
නැති ඒවගෙන් අනිත් ජාතින් ගනී
එතකොට හලාල් නැති කම්පැනි ඔක්කොගෙන්ම ලොස් ඒක ලංකාවේ මුස්ලිම් අනුපාතය විතරි
ආ උබට කියන්න ඕනි
මට නම් දෙමල අය එක්ක කිසි අව්ලක් නෑ. හැබැයි ltte හෝ උන්ට සහය දක්වන උන ඇර
දෙමල අය හැමෝම කොටින්ට සහය දක්වන්නේ නෑ කියල මම දන්නවා (බහුතරය)
එයාලට කිසිම අව්ලක් නෑ ලංකාවේ බහුතර සිංහල බෞද්ධ අය සමග ජිවත් වෙන්න
අනික එලකිර්යේ කිසිම කෙනෙක් කියල නෑ දෙමල කඩ වර්ජනය කරන්න කියල
ඔක්කොම කියන්නේ හලාල් සහ හම්බ කඩ වර්ජනය කරන්න කියල විතරයි
මම ගිය සතියේ කොලබ ගිහින් කැවෙත් දෙමල කඩේකින්[/QUOTE]
උබ කියන කතාව ඇත්ත, සින්හල මිනිස්සුයි දෙමල මිනිස්සුයි අයෙ මරගන්න එකක් නැ,. අපෙන් උබලටත් උබලගෙන් අපටත් වැරදි සිද්ද උනා.. දෙමල හො සින්හල ත්‍රස්තවාදයට මමත් විරුද්ද්යි.. අපෙ තත්තලගෙ කඩ සින්හල උබලගෙ ඉස්සල්ල පරම්පරාව ගිනි තිබ්බ, එ වගෙම අපෙ දෙමල මිනිස්සුත් අමු ජරා වැඩ කලා සින්හල මිනිස්සුන්ට.. කල්පනා වෙනකොට තත්තලාට වෙච්ච දෙ.. අපිටත් දුකක් වයිරයක් එනවා, එත් එකට උබවත් උබලාගෙ දැන් ප්‍රම්පරාවෙ මිනිස්සුවත් වැරදි නැ.. දැන් රටක් හැටියට ලන්කාව එකට ඉන්න එක ගැන සතුටුයි. උබ කිව්ව වගෙ බහුතර දෙමල මිනිස්සු කොටි නෙමෙයි. අපිට ඊලාම් ඔනත් නැ, ඉල්ලන්නෙත් නැ. දෙමල අපි සාමකාමි මිනිස්සු, එත් තමන්ගෙ කෙනෙකුට කරඩරයක් උනොත් ගොඩාක් තදට රිදෙනව. එක එකට ඉන්න සින්හල මිනිහටත් එහෙමයි. අපි මෙහෙ සින්හල මිනිස්සුන් එක්ක හොදට ඉන්නවා, එ වගෙමයි කරඩරයක් උනොත් ජාතිබෙද නැ, අපෙ අපිට උනා වගෙ තමා. අදත් අපිට නුවර හෙවාහැට කඩ තියනවා, එවල ගොඩක් ගනු දෙනු කරන්නෙ සින්හල අය. ප්‍රශ්න නැ.. මම ආපු වෙලාවක දැක්කම මට පුදුමත් හිතුනා.. එත් ජාති වාදි කොලහාලයකින් ආයෙ අපෙ කඩ පිච්චෙනවට අපි කැමති නැ.. එකයි මුස්ලිම් අයටයි සින්හල අයටයි කියන්නෙ, ජාතිවාදය ගෙන්නෙ විනාශයක් විත්‍රයි. සින්හල මහ ජාතිය කියන එක වැරද්දක් නෙමෙයි. අපි වවුලාගෙ ගෙදර ගියාම එල්ල්ලිලා ඉන්න දැනගන්න ඔනා.. එ වගෙම තමා මෙ ප්‍රශ්නෙත්.