Halal වූ ගණිකා වෘත්තිය

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    Halal වූ ගණිකා වෘත්තිය


    unnamed.jpg
    ඇම්ස්ටඩෑම්හි ර‍ෙඩ්ලයිට් දිස්ත්‍රික්කය‍ේ ඇති හ‍ොට් ක්‍රසන්ට් නම් අවන්හල තුල මුස්ලිම් ගනුද‍ෙනුකරුවන් සදහා හලාල් ගනිකාවන්
    හදුන්වා දී ඇති බව විද‍ෙස් මාධ්‍යය අනාවරණය කර තිබ්‍ෙ.


    ම‍ෙම තීරණය එම අවන්හල ආරම්භයට ප‍ෙර එහි අයිතිකරු වන ජ‍ොනතන් ස්වික් විසින් නූතන ඉස්ලාමීය ඉමාම්වරු තිද‍ෙන‍ෙකුග‍ේ උපද‍ෙස් ලබාග‍ෙන තිබ්‍ෙ. එහිදී එම ඉමාම්වරුන් ගනිකාවන් හලාල් කරනය‍ේ අවශ්‍යතාවය ප‍ෙන්වා දී තිබ්‍ෙ.


    ගණිකා හලාල්කරනය අනුව අදාල ගණිකාවන් මත්ද්‍රව්‍යය භාවත න‍ොකරන අතර දිනකට 5 වතාවක් මුස්ලිම් යාඥාවන්හි ය‍ෙදිය යුතුව්‍ෙ. එම‍ෙන්ම ඉස්ලාමය‍ේ තාවකාලික ක‍ොන්ත්‍රාත් පදනම මත විවාහය සදහා අවසර ඇති අතර එම විවාහය‍ේ වලංගු කාලය විවාහයට ප‍ෙර තීරණය කල යුතුය. ගිවිසුම් කාලය‍ෙන් පසු විවාහය‍ෙ අවලංගු වන අතර අවශ්‍යය නම් ගැනුම්කරුවන්ට නැවතත් විවාහ වී නැවත මුදල් ග‍ෙවා විවාහ ගිවිසුම් කාලය දික් කර ගත හැකිය.

    අඩෝ තව මොනවා මුන් හලාල් කරයිද දන්නේ නැ... :baffled::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    FAKE: There are no "halal prostitutes". It's a hoax.

    The whole idea behind "halal prostitution" is like a bad joke that pokes fun at how the Muslim community will believe halal versions of practically anything, especially what has long been considered haram by the orthodoxy

    Sunnis in general forbid it and consider the practice blasphemous.


    Resource : http://says.com/my/news/fact-or-fake-56-is-there-such-a-thing-as-halal-prostitutes
    හලාල් උන් මොකටද බං....???
    යුද්ධයෙන් අල්ල ගත්ත, වහලියන් කියල සල්ලි දීල ගන්න හැම ගෑණිට ම අරින්න උඹල ගේ මැනුවල් එකේ අවසර තියෙද්දී.....................
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,422
    3,820
    113
    Maligawatta
    Old & Fake news from one isreali website u will never find this news n Internet apart from that isreali website......moda kalakanni nugath mandha buddhika konda kewum we.....ge puthalata hodai me news eka
     
    • Like
    Reactions: netlife007

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආයේ හල හල ඉන්න ඕනේ නෑනේ අර අරෙහෙ කුමාරිකාව වගේ දැන් හම්බියන්ට පිරිමි 7 එක්ක පෝලිම් දාන්න පුළුවන් නේ .:lol::lol:
    එක තමා අලුත්ම පට්ටාද පට්ටද එක .:rofl::P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    මරුසිරා;20641569 said:
    ආයේ හල හල ඉන්න ඕනේ නෑනේ අර අරෙහෙ කුමාරිකාව වගේ දැන් හම්බියන්ට පිරිමි 7 එක්ක පෝලිම් දාන්න පුළුවන් නේ .:lol::lol:
    එක තමා අලුත්ම පට්ටාද පට්ටද එක .:rofl::P

    ඕකට නියම වචනෙ බං පට්ටි දානවා...:P
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    හලාල් උන් මොකටද බං....???
    යුද්ධයෙන් අල්ල ගත්ත, වහලියන් කියල සල්ලි දීල ගන්න හැම ගෑණිට ම අරින්න උඹල ගේ මැනුවල් එකේ අවසර තියෙද්දී.....................

    දත් කිබුලා ඇරියොත් ඇරින්නේ නයෙක්:P:P:P:P

    දැන් කොහේද බං වහල්ලු ඉන්නේ. වහල්ලු දැන් නැහැ. අවුරුදු දහස් ගානකට උඩ නම් හිටියා. ඒ කාලයේ ගොඩාක් රටවල තිබුනා. කැමති කෙනකෙුට වහල්ලෙක් හෝ වහලියක් මිලදි ගත හැක. ස්වාමියාට කැමති දෙයක් කල හැක. අනවශ්‍යයි නම් විකිණිය හැක. එය ඒ කාලයේ තිබිච්ච දේවල්. එහෙමයි කියලා එයාව ගණිකා වෘත්තියේ යෙදවන්න කියලා ඉස්ලාමයේ කියලා නැහැ. :no::no::no:වහලියත් තවත් බිරිදක් වගේ.:yes::yes::yes:

    කුර්ආනය අතීතය වර්තමාන හා අනාගත යන සැම කාලයකට හරියන විදියට තමයි පැහැදිලි කරලා තියෙන්නේ.;););) ඒ කාලයේ වහල්ලු හිටියා, වහල්ලු ගැන
    කුර්ආනය කියලා තියෙනවා. ඒවගේම වර්තමාන හා අනාගත ගැනත් කුර්ආනය කියලා තියෙනවා.

    ප්‍රජාතන්ත්‍රවාදය ආවත් හරි දැන් වහල්ලු නැහැ.:love::love::love:
    යුද්ධයේදි අල්ල ගත්ත ආච්චිලා සියලා ගැහැණු, පොඩි එවුන් etc. සේරම සරණාගත කදවුරු වල තමයි දාන්නේ. පස්සේ තමයි දඩුවම් කරනවද නැත්නම් නිදහස් කරනවාද කියලා නිතියෙන් තීරණය ගන්නේ.
     
    Last edited: