Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Halal and Casino
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංකෘතියයි, විශ්වාසයි, ආගමයි කියන්නේ තුනක් මහත්තයෝ.. ඔබතුමා ඒක මුලින් වෙන් කරගෙන අදුන ගන්න බලන්න කෝ.

ඇත්ත තමයි මහත්තයෝ ඒවා අන්ධ විශ්වාස හා ඇදහිලි ක්‍රම.. ඒක කවුරුත් පිලි ගන්න ඕනේ කාරණයක්.

හැබැයි මහත්තයෝ හිස්ටිරියා වගේ මානසික රෝග ඇතිවෙන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි නේ. එතකොට මහත්තයෝ බටහිර වෛද්‍යවරු මේ තප්‍රොබේන් දිවයිනට එන්න ඉස්සෙල්ලා ඔය හිස්ටීරියා එව්වා හැදුනේ නැතුව ඇති නේද..

එහෙම වැරදිලාවත් හැදුනා නම්.. ඒක හොද කරන්න බටහිර වෛද්‍යවරුම ගේන්න එපැයි .

අතීතයේදිත් මහත්තයෝ ඔය හිස්ටීරියා මානසික රෝගී තත්වය හැදිලා තිබ්බ නේ. ඒවාට ඒ කාලේ බටහිර වෛද්‍යවරු හ්ටියේ නෑ නේ. ඒවට දේශීය ක්‍රම තිබ්බේ. ඒවට කියන්නේ තොවිල් කියලා.

අද කාලේ ඒ දේශීය ප්‍රතිකාර ක්‍රමය සල්ලි බලාගෙන, අරක්කු කාලක් බාගෙනයක් ගහල කලාට... ඉසර අතීතයේ මහත්තයෝ තොවිල් කියනේ මානසික රොග සුව කරණ ක්‍රමයක්. කෙලින්ම කිව්වොත් මහත්මයෝ.. බටහිර මෝහනය කරනකොට, දේශීය්ව මෝහනය කරන්නේ තොවිල් වලින්. දෙකම එක සමානව ඩියුනුයි. දෙකෙන්ම ලෙඩේ සුව වෙනවවා.

අන්ධ විශ්වාස ඇදහිලි කියන එක නම් ඇත්ත මහත්තයෝ මොකද සමහර ආගම තාමත් විශ්වාස කරනවනේ දෙවියෝ ලෝකේ මැව්වයි කියලා. හරිම අන්ධයි නේද මහත්තයෝ ඒවගේ ප්රාඨමික විශ්වසත්

[QUOTE="The Blacklist, post: 15789690, member: 492184"] [SIZE=3] සංකෘතියයි, විශ්වාසයි, ආගමයි කියන්නේ තුනක් මහත්තයෝ.. ඔබතුමා ඒක මුලින් වෙන් කරගෙන අදුන ගන්න බලන්න කෝ. ඇත්ත තමයි මහත්තයෝ ඒවා අන්ධ විශ්වාස හා ඇදහිලි ක්‍රම.. ඒක කවුරුත් පිලි ගන්න ඕනේ කාරණයක්. හැබැයි මහත්තයෝ හිස්ටිරියා වගේ මානසික රෝග ඇතිවෙන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි නේ. එතකොට මහත්තයෝ බටහිර වෛද්‍යවරු මේ තප්‍රොබේන් දිවයිනට එන්න ඉස්සෙල්ලා ඔය හිස්ටීරියා එව්වා හැදුනේ නැතුව ඇති නේද.. එහෙම වැරදිලාවත් හැදුනා නම්.. ඒක හොද කරන්න බටහිර වෛද්‍යවරුම ගේන්න එපැයි . අතීතයේදිත් මහත්තයෝ ඔය හිස්ටීරියා මානසික රෝගී තත්වය හැදිලා තිබ්බ නේ. ඒවාට ඒ කාලේ බටහිර වෛද්‍යවරු හ්ටියේ නෑ නේ. ඒවට දේශීය ක්‍රම තිබ්බේ. ඒවට කියන්නේ තොවිල් කියලා. අද කාලේ ඒ දේශීය ප්‍රතිකාර ක්‍රමය සල්ලි බලාගෙන, අරක්කු කාලක් බාගෙනයක් ගහල කලාට... ඉසර අතීතයේ මහත්තයෝ තොවිල් කියනේ මානසික රොග සුව කරණ ක්‍රමයක්. කෙලින්ම කිව්වොත් මහත්මයෝ.. බටහිර මෝහනය කරනකොට, දේශීය්ව මෝහනය කරන්නේ තොවිල් වලින්. දෙකම එක සමානව ඩියුනුයි. දෙකෙන්ම ලෙඩේ සුව වෙනවවා. අන්ධ විශ්වාස ඇදහිලි කියන එක නම් ඇත්ත මහත්තයෝ මොකද සමහර ආගම තාමත් විශ්වාස කරනවනේ දෙවියෝ ලෝකේ මැව්වයි කියලා. හරිම අන්ධයි නේද මහත්තයෝ ඒවගේ ප්රාඨමික විශ්වසත්:sorry::sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom