mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ow thaama thiyanawa. me langadi ape gedarata "Tiara" cake ekak hambauna. mama eekata waga kiyana gaman box eka a me atha harawala baluwa. menna bole Halal logo eka thiyanawa. passe mama Date of Mfg baluwa eeka 2013 June kiyala thibune.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
machan packet wela tibbata machan un kiwwa neda packet gahala tiyenne goda kalekata kalin eka hinda a mark eka tiyanawa kiyala..mnf date eka lazer mokakda manda ekakin wadinne,ekata blank tiyala anith ewa gahanne

වෙන්න පුලුවන්. හැබැයි ඔය පැකට් එකක් අලවපු තැනින් ගැලෙව්වහම. ඒ කියන්නෙ පැකට් එක දිග ඇරිහම් ඒකෙ තියනව printers cඔඩෙස්. ඒකෙන් කියන්න පුලුවන් ඒ පෙට්ටි කොඉ කාලෙද ප්‍රින්ට් කරල තියෙන්නෙ කියල.

අපිත් ඔය field එකේ ඉන්න හින්ද අපි දන්නව ඒ codes කියවන්න. සමන්ය කට්ටියට නම් බැහැ. නිකන් ඉලක්කම් ගොඩකුයි අකුරු ටිකකුයි විතරයි
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වෙන්න පුලුවන්. හැබැයි ඔය පැකට් එකක් අලවපු තැනින් ගැලෙව්වහම. ඒ කියන්නෙ පැකට් එක දිග ඇරිහම් ඒකෙ තියනව printers cඔඩෙස්. ඒකෙන් කියන්න පුලුවන් ඒ පෙට්ටි කොඉ කාලෙද ප්‍රින්ට් කරල තියෙන්නෙ කියල.

    අපිත් ඔය field එකේ ඉන්න හින්ද අපි දන්නව ඒ codes කියවන්න. සමන්ය කට්ටියට නම් බැහැ. නිකන් ඉලක්කම් ගොඩකුයි අකුරු ටිකකුයි විතරයි

    e kiyanne thama halal tiyanawada ban?ai ban mehema kerenne minissunta..kondak nadda palakayinta..mamanam kiyanne hama wadetama janamathwicharanayak tibbanam harii mewage wada waladi..:angry::angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    avatar53885_1.gif
    menna hambayek awilla :-O