Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
half බෞද්ධයෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන්, යක්ශයන්, ප්‍රේතයන් ගැන ත්‍රිපිටකයේ ලොකු විස්තරයක් තියෙනවා. .

එයාලගේ ශරීර මොනවගේද. . දිව්‍ය ලෝක මොන වගේද, අපාය මොනවගේද, බ්‍රක්ම ලෝක මොනවගේද එම ලෝක වල ආයුශ මොනවගේද කියලා පැහැදිලිව තියෙනවා. .

සම්මා දිට්ටිය නැති කෙනෙක්ට සම්මා දිට්ටිය ඇති කරගන්න ක්‍රම තියෙනවා. . මිත්‍යා දෘශ්ටියට අයත් කරුනු පහත තියෙනවා. .

සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්

http://www.elakiri.com/forum/showthread.php?t=1695852

නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.

නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)

නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.

නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.

නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.

නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.

නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.

නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.

නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත.

ඔබට බාවනා කරලා දෙවියන්ව යක්ශයන්ව දකින්න පුලුවන්. . ඔබට පෙර ආත්ම දකින්න පුලුවන්. .

ඉතින් ඔබටම ඔබේ දැනුමෙන් ප්රත්යක්ශ කරගන්න පුලුවන්. . ඒකට ඉතින් නිකන් ඉදලා බෑ බුදු දහමේ තිබෙන බාවනා ක්‍රම මගින් හෝ වෙනත් බාවනා ක්‍රම මගින් ඔබ ප්රත්යක්ශ කරගන්න. .

බුදුහාමුදුරුවෝ දේශනා කලා ද්යාන ලබාගැනීමෙන් පමනක් නැවතීම ඵල රහිත ක්‍රියාවක් බව. .

නමුත් සම්මාදිට්ටිය නැති කෙනෙක්ට සම්මා දිට්ටිය ඇතිකරගැනීමට ද්යාන ලබාගැනීම මහත් උපකාරයක් බවත් දේශනා කලා. .

බුදුහාමුදුරුවෝ දේශනා කලේ විශ්වයේ පවතින සත්‍යය. . ඒක පවතින දෙය මේ විදියට පවතිනවා කිව්වා මිසක් බුදුහාමුදුරුවෝ මැව්වේ නෑ. .

ඔය විශ්වය අතර ඉපදෙමින් මැරෙමින් බවයෙන් බවයට ගමන් කිරීම නතර කර නිවන් දකින එකයි බුදු දහමේ හරය. .

එක එක අයගේ ප්රක්ඡාව, ශ්‍රද්දාව වෙනස් නිසයි සූත්‍ර පිටකයේ තිබෙන සූත්‍ර ගොඩක් මිනිසුන්ට දේශනා කලේ. . හැබැයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් නිවන සදහා දේශනා කල යුතු සියල්ල දේශනා කලා. . ආයේ බුද්ද දේශනාවේ අඩුවක් කියන්න හෝ මේ ගැන දේශනා කලේ නෑ කියලා නෑ. .

ඔබට නොසෙල්වෙන ශ්‍රද්දාවක් නැත්නම් බාවනා කර සම්මා දිට්ටිය ඇතිකරගන්න උත්සහා ගන්න. . එවිට ශ්‍රද්දාව ඉබේම ලැබිලා නොසෙල්වෙන ශ්‍රද්දාව ලැබෙයි. .

ශ්‍රද්දාවෙන් තොර බව්ද්ද කමක් නෑ. . මුලින් එය ඇතිකරගන්න ඔබගේ ප්‍රශ්න වලට පිලිතුරු ඔබටම ලැබෙයි. .

[QUOTE="XibitZ, post: 20352184, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]දෙවියන්, යක්ශයන්, ප්‍රේතයන් ගැන ත්‍රිපිටකයේ ලොකු විස්තරයක් තියෙනවා. . එයාලගේ ශරීර මොනවගේද. . දිව්‍ය ලෝක මොන වගේද, අපාය මොනවගේද, බ්‍රක්ම ලෝක මොනවගේද එම ලෝක වල ආයුශ මොනවගේද කියලා පැහැදිලිව තියෙනවා. . සම්මා දිට්ටිය නැති කෙනෙක්ට සම්මා දිට්ටිය ඇති කරගන්න ක්‍රම තියෙනවා. . මිත්‍යා දෘශ්ටියට අයත් කරුනු පහත තියෙනවා. . [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1695852"]සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්[/URL] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1695852[/url] නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත. නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.) නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත. නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත. නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත. නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත. නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත. නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත. ඔබට බාවනා කරලා දෙවියන්ව යක්ශයන්ව දකින්න පුලුවන්. . ඔබට පෙර ආත්ම දකින්න පුලුවන්. . ඉතින් ඔබටම ඔබේ දැනුමෙන් ප්රත්යක්ශ කරගන්න පුලුවන්. . ඒකට ඉතින් නිකන් ඉදලා බෑ බුදු දහමේ තිබෙන බාවනා ක්‍රම මගින් හෝ වෙනත් බාවනා ක්‍රම මගින් ඔබ ප්රත්යක්ශ කරගන්න. . බුදුහාමුදුරුවෝ දේශනා කලා ද්යාන ලබාගැනීමෙන් පමනක් නැවතීම ඵල රහිත ක්‍රියාවක් බව. . නමුත් සම්මාදිට්ටිය නැති කෙනෙක්ට සම්මා දිට්ටිය ඇතිකරගැනීමට ද්යාන ලබාගැනීම මහත් උපකාරයක් බවත් දේශනා කලා. . බුදුහාමුදුරුවෝ දේශනා කලේ විශ්වයේ පවතින සත්‍යය. . ඒක පවතින දෙය මේ විදියට පවතිනවා කිව්වා මිසක් බුදුහාමුදුරුවෝ මැව්වේ නෑ. . ඔය විශ්වය අතර ඉපදෙමින් මැරෙමින් බවයෙන් බවයට ගමන් කිරීම නතර කර නිවන් දකින එකයි බුදු දහමේ හරය. . එක එක අයගේ ප්රක්ඡාව, ශ්‍රද්දාව වෙනස් නිසයි සූත්‍ර පිටකයේ තිබෙන සූත්‍ර ගොඩක් මිනිසුන්ට දේශනා කලේ. . හැබැයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් නිවන සදහා දේශනා කල යුතු සියල්ල දේශනා කලා. . ආයේ බුද්ද දේශනාවේ අඩුවක් කියන්න හෝ මේ ගැන දේශනා කලේ නෑ කියලා නෑ. . ඔබට නොසෙල්වෙන ශ්‍රද්දාවක් නැත්නම් බාවනා කර සම්මා දිට්ටිය ඇතිකරගන්න උත්සහා ගන්න. . එවිට ශ්‍රද්දාව ඉබේම ලැබිලා නොසෙල්වෙන ශ්‍රද්දාව ලැබෙයි. . ශ්‍රද්දාවෙන් තොර බව්ද්ද කමක් නෑ. . මුලින් එය ඇතිකරගන්න ඔබගේ ප්‍රශ්න වලට පිලිතුරු ඔබටම ලැබෙයි. . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom