half බෞද්ධයෙක්ද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලංකාවේ බෞද්ධයෝ වර්ග කීපයක් ඉන්නවා. හැමෝම හිතන් ඉන්නේ තමන් තමයි පොර කියලා. බුදුහාමුදුරුවන්ටත් බණ උගන්නන වගේ ටෝල්ක්ස් දුන්නට මෙයාල ධර්මය එහෙන් මෙහෙන් අතගාල විතරයි.
    නමට බෞද්ධ උනාට ධර්මයක් අතගාලවත් නැති නිගන්ටනාතගේ ගෝලයෝ, සංජය බෙල්ලට්ඨිපුත්තගේ ගෝලයෝ ගොඩක් ලංකාව් බුද්ධාගම ඇතුලේ ඉන්නවා

    සමහරු ඉන්නවා කෑලි කෑලි බෞද්ධයෝ- මෙයාල තමන් කැමති තමන් පිළිගන්න ටික විතරයි ධර්මය කියල හිතල අනිත් දේවල් බුදු හාමුදුරුවෝ කිවුවේ නෑ වගේ කතා කරන්නේ. මෙයාලගෙත් වර්ග 2ක් ඉන්නවා.
    එක කට්ටියක් භෞතිකවාදී බෞද්ධයෝ. එයාලගේ තියරියේ හැටියට පන්සිල් හොදයි, කාලාම සුත්‍රය හොදයි.හැබැයි අපායවල් දිව්‍යලෝක කර්ම එහෙම සුවර් නෑ. තාම හොයාගෙන නෑනේ. චන්ද්‍රිකා රූප වල දිව්‍යලෝක නෑනේ.
    එතකොට මෙයාලට බුදුහාමුදුරුවන්ගේ දිවැස් , බුද්ධ ඥාන එහෙම හරියට විශ්වාස නෑ. මෙයාලගේ හැටියට බුදුහාමුදුරුවෝ උපතේදී නෙලුම් මල් 7ක් උඩින් ඇවිදලා සිංහනාද කරපු එක අතිශයෝක්තියක්.
    මොකද මෙයාල හිතන් ඉන්නේ බුදුහාමුදුරුවොත් මෙයාල වගේ සාමාන්‍ය කෙනෙක් කියල. කල්ප ගානක් පෙරුම් පුරලා නැතුව එකපාරට බුද්ධත්වෙට පත්වෙනවා කියල. ඒ හින්ද සාමාන්‍ය මිනිස්සු වගේම බෝදිසත්වයොත් උපදිනවා කියල මෙයාල හිතන් ඉන්නේ.
    මොකද මෙයාලට බුදු කෙනෙකුගේ බුද්ධානුභාවය, පින පිළිගන්න පුළුවන් ජාතියේ ශ්‍රද්ධාවක් නෑ. මෙයාලට තියෙන්නේ මොඩ්, පොෂ් ශ්‍රද්ධාවක්.

    අනිත් කට්ටිය සුපිරි බුද්ධිමත් දාර්ශනික බෞද්ධයෝ. ගොඩක් වෙලාවට මේ තත්වේ ඉන්නේ හොඳට ඉගෙනගත්ත උපාධිදාරියෝ වගේ අය. මෙයාල තමන්ගේ ලෙවල් එකට මැච් වෙන ටික විතරයි ධර්මය කියල පිළිගන්නේ.
    දෙවියෝ ගැන එහෙම පිලිගන්නවා කිවුවම scientifically ඔප්පු කරන්න විදියක් නෑනේ. අනිත් අය ඉස්සරහ පල් වෙනවා වගේනේ.
    මෙයාලගේ තියෙන මාන්නය හින්ද මෙයාල හිතන් ඉන්නේ තමන් තෝරාගෙන තියෙන ටික විතරයි බුදුහාමුදුරුවෝ කියල ඇත්තේ කියල. තමන් වගේ බුද්ධිමතුන් පිළිගන්නේ නැති අනිත් දේවල් බුදුහාමුදුරුවෝ කියල නැතුව ඇති කියල මෙයාල හිතන්නේ .
    මල් පලතුරු දහස් ගණන් පුජා කරන පුජා වගේ ඒවා නිකන් ලෝබකම වගේ පේන හින්ද ඒ වගේ දේවල් බුදුදහමට එකඟ නෑ කියල මෙයාල හිතන් ඉන්නේ. මෙයාල දන් නෑ බෝධිසත්වවරු ඒ වගේ මහා දාන කියක් දීලා තියෙනවද කියල පාරමිතා විදියට.

    තව කට්ටියක් ඉන්නවා A.level වගේ 2nd shy බෞද්ධයෝ. එයාල ඉතින් හැමදාම මෛත්‍රී බුද්ධ ශාසනේ නිවන් දකින්නේ.
    එයාල හිතන් ඉන්නේ දැන් විදර්ශනා මුකුත් කරලා පව් ටිකක්වත් ගෙවාගන්න ඕනි නෑ මෛත්‍රී බුද්ධ ශාසනේ වෙනකොට එයාල අපායකට එහෙම නොවැටී මනුස්ස ආත්මෙකින්ම ඉපදිලා එකපාරට කර්ම ටික ඔක්කොම නැති කරන්න පුළුවන් කියලා.
    එයාලගේ හැටියට දැන් ධ්‍යාන මාර්ගඵල එහෙම ලබාගන්න බෑ. නටන්න බැරි හින්ද පොලව ඇද වෙලා මේ කාලේ.

    තවත් කට්ටියක් ඉන්නවා ප්‍රඥාව විතරයි ශ්‍රද්ධාව නෑ. ප්‍රතිපත්තිය විතරයි ආමිසය නෑ. එතකොට ආමිසය ගැන කියල තියෙන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. මෙයාලත් ටිකක් සුපිරි දාර්ශන්කිකයෝ කියල හිතන් ඉන්න කට්ටියක්.
    හැබැයි එයාල දන් නෑ අග්‍ර ශ්‍රාවක උන රහතන් වහන්සේලාගේ ප්‍රධානම අංගය ශ්‍රද්ධාව කියල. ප්‍රඥාව වැඩනකොට ශ්‍රද්ධාව ඊට වඩා දෙතුන් ගුණයකින් වැඩෙනවා කියල මෙයාල දන්නේ නෑ.
    මොකද ප්‍රතිපත්තිය ගැන විදර්ශනාව ගැන කියෙව්වට මෙයාල ජිවිතේට විදර්ශනාවක් පුරුදු කරලා දියුණුවක් ලබල නැති නිසා.

    කැම්පස් වල අමුතුම ජාතියේ බෞද්ධයෝ ටිකක් ඉන්නවා. ඒ වාමාංශික බෞද්ධයෝ. එයාල හිතන් ඉන්නේ සමාජ වගකීම වෙනුවෙන් සිල් කැඩුනට කමක් නෑ. සමාජ වගකීම ඉෂ්ට කරනවානම් පවක් 2ක් කලාට කමක් නෑ කියල.
    හාමුදුරුවරු නිවන පැත්තක දාල බුද්ධ ශාසනෙම බාල්දු කරගෙන පාරවල් ගානේ කෑගහුවම් බැරියර් පෙල්ලන් ගියාම මෙයාලගේ හැටියට කිසි ප්‍රශ්නයක් නෑ.
    ගිහියන්ට අමතරව අමුතු බුද්ධාගමක චිවරධාරියොත් මේවයේ ඉන්නවා. හිස බූ ගාන එක එයාලට හරි ප්‍රශ්නයක්. සමහරු රැවුලත් වවල. සමහරු හොරෙන් කලිසම් කමිස ඇඳගෙන ජිම් ඒකටත් යනවා ඇඟ හදාගන්න. සමහරු හොස්ටල් වලට අරක්කු සිගරට් ගෙනල්ලත් බොනවා. හැබැයි ඒවා කිසි ප්‍රශ්නයක් නෑ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රෙද්ද උස්සන් මහා පාරේ කෑගහනවනේ

    ලංකාවටයි බුද්ධාගමටයි කවදාහරි කෙළවන්නේ මේ වගේ බෞද්ධයෝ හා පන්සල් වලට පිනට කකා බිබී ඉන්න දේපල වලට පොර කන හිස් චිවරදාරියෝ නිසා.
    බුදුහාමුදුරුවන්ම ශාසනේ විනාසය ශාසනය තුලින්ම වෙනවා කියල දේශනා කරපු නිසා අපි මේවට කලබල වෙලා වැඩකුත් නෑ. මේ වගේ මෝඩයෝ බුද්ධාගම වගේ බුද්ධිමත් ආගමක් තුල ඇතිවෙන්න හේතුව ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය අන්තිම ගොබ්බ ක්‍රමයක් වීම.
    ලංකාවේ බුද්ධාගම කියල උගන්වන්නේ නිකන් සමාජ අධ්‍යනය වගේ බයිලා ටිකක් මිසක් සත්‍ය ධර්මය නෙවෙයි.

    මේ වගේ මත දරණ හාෆ් බෞද්ධයන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලගේ අන්ධ කමට හේතුව බුද්ධාගමේ කෑලි කෑලි පිළිගැනීමට හේතුව ඔයාලට බුදු බණ විශ්වාස නැති ඒක- ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති කම- ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැතිකම - ඒ කියන්නේ විදර්ශනා වඩලා නැති ඒක.
    කවුරුහරි ශ්‍රද්ධාව පහත කරලා විදර්ශනාව ගැන ලොකු ටෝක් දානවනම් එකෙන්ම තෙරුන්ගන්න එයා කවදාවත් විදර්ශනාවක් දියුණු කරලා නෑ.

    බොරු ෂෝ ප්‍රඥාවෙන් සත්‍ය ප්‍රඥාව වෙන් කරගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි සත්‍ය ප්‍රඥාව තියෙන කෙනා ගාව ඒ ගානටම ශ්‍රද්ධාව තියෙනවා. මේ දේ මම කියන්නේ මගෙ අත්දැකීමෙන්. ඕනෑම කෙනෙක් විදර්ශන වැඩුවානම් විදර්ශන ඥාන ඇතිවෙලා තියෙනවනම් ඒ වෙලාවට යම් තරමකට හෝ පරම සත්‍ය තේරෙනවා.
    සෝවාන් වෙන්නම අවශ්‍ය නෑ .ඊට මෙහා තත්ත්ව වලදී විදර්ශනා ඥාන ඇතිවුනාම ලෝකේ අනිත්‍ය දුක්ක අනාත්ම ගති බණ වලින් අහනවට වඩා 1000 ගුණයකින් වගේ තේරෙනව. (ඒක නිකන් අපි මෙච්චරකල් වෙන කෙනෙක්ගේ විස්තරයකින් අහල විතරක් තිබුන තැනකට ඇත්තටම ගිහින් එතන දකිද්දී ඇතිවෙන හැගීම වගේ දෙයක්) ඒ වෙලාවට තමන්ට තේරෙනවා තමන්ට මෙහෙම තේරෙනවනම් බුදුහාමුදුරුවන්ට කොහොම තේරෙන්න ඇතිද කියල.
    තමන් මෙච්චරකල් සම්පුර්ණ මුලාවක් ඉදල ඝන අන්ධකාරයක ඉදලා දැන් යම් තරමක හෝ ආලෝකයක් ඇතුව ලෝකේ දකිනවා කියල තේරෙනවා. මේ වෙලාවට අන්ධයෙක්ට ඇස් පෙනෙන්න ගත්තා වගේ ඇඟ කිලිපොලා යන සතුටක් එනවා.
    ඒ වගේම තමන්ව අන්ධ කමින් මුදවපු බුදුරජාණන් වහන්සේ ගැන වචන වලින් කියල ඉවර කරන්න බැරි ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. අපිට ජිවිතේ පොඩි හරි උදව්වක් කරපු කෙනෙක්ට අපේ හිතේ යටහත් කමක් පැහැදීමක් ඇතිවෙනවා වගේ සිය දහස් ගුණයක පැහැදීමක් අචල ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙනවා.
    මේ තත්වය ඇතිවෙන්නේ විදර්ශනාවෙන් ලබපු ප්‍රඥාව නිසා. ප්‍රඥාව නැත්තම් මේ ශ්‍රද්ධාව අතිවෙන් නෑ. ඒ වගේම තමයි ශ්‍රද්ධාව නැතිනම් ඒ කියන්නේ එයාට කවදාවත් විදර්ශනා ඥානයකින් ලැබුණු ප්‍රඥාවක් නෑ. ශ්‍රද්ධාව හෑල්ලු කරලා ප්‍රඥාව ගැන කියන කෙනෙක් ඉන්නවනම් ඒ කියන්නේ එය අනිවාර්යෙන්ම සත්‍ය ප්‍රඥාවක් නැති බොරු ෂෝ කාරයෙක්.
    කෙනෙක්ට විදර්ශනා වඩලා ප්‍රඥාවක් ඇතිවෙලා තියෙනවනම් එයා කවදාවත් බුදු බණ filter කර කර තමන් පොරක් වෙන්න දගලන් නෑ. මොකද එයාට සිය දහස් ගුණයක විශ්වාසයක් තියෙනවා බුදුරජානන් වහන්සේ වදාළ හැම වචනයක් ගැනම.
    එයාට බුදු බණට වඩා තමන්ගේ බණ ලොකු වෙන් නෑ. ඒ විශ්වාසය ඇතිවෙන්නේ විදර්ශනා ඥාන ඇතිවෙන වෙලාවේදී.

    ඒක නිසා කවුරුහරි ශ්‍රද්ධාව හෑල්ලු කරලා ප්‍රඥාව ගැන කියනවනම් ආමිසය හෑල්ලු කරලා ප්‍රතිපත්තිය ගැන කියනවනම් ඒ ලකුනෙන්ම අදුරගන්න එයාට ශ්‍රද්ධාවවත් ප්‍රඥාවවත් 2න්1ක් වත් නෑ.

    http://rawanaking.blogspot.com/2016/06/half.html
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේ කියලා තියන විදියට මම කෑලි කෑලි භෞතිකවාදී බෞද්ධයෙක්... :rolleyes::rolleyes::rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ කියලා තියන විදියට මම කෑලි කෑලි භෞතිකවාදී බෞද්ධයෙක්... :rolleyes::rolleyes::rolleyes:

    same , මම භෞතිකවාදී නොවුනත් සමහර වෙලාවට ඔය ඝනයට අයිති වෙනවා එහෙම නං :lol:

    බුද්ද වචනය බුද්ද දේශනාව පිලිගන්න තරන් වත් ශ්‍රද්දාව නැති අය මොකටද බුද්ද වචනයේ සමහර කොටස් හරි අල්ලන් ඉන්නේ. .
    තේරුමක් නෑනේ නේ. . ඔතන මෝහයක් තියෙන්නේ බන්. . "බුදුන් කීවා යයි කීවට" පිලිගන්න එපා කියල කිව්වා මිසක් "බුදුන් කීවත් පිලිගන්න එපා" කියලා කතාවක් නෑ. .

    ගොඩක් අය බුද්ද දර්මය අල්ලන්නේ වැරදි තැනින්. . දර්මය සර්පයෙක්ට උපමා කරලා සර්පයාගේ හිසින්ම අල්ලන්න කිව්වේ නිකන් නෙවෙයි. .
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    :yes::yes::yes:
     
    true..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    බුදු දහමේ ගත යුතු දේවල් තියෙනවා. විශේෂයෙන්ම මංගල සූත්‍රයේ වගේ. ගොඩක් වටිනා කරුණූ අන්තර්ගත වෙලා තියෙනවා, බුදු දහමේ දාර්ශනික පැත්ත ගත්තම ඒකේ ගත යුතු දේවල් බෝහෝයි. නමුත් දැකලා නැති දේවල් ,අපාය, දිව්‍යය ලෝක වගේ දේවල් බුදු දහමේ තිබුන පළියට පිලිගන්න කියනවට මම එකග නෑ බන්. එහෙම පිළිගන්නවා නම් අපෙත් මුස්ලිම් උන්ගෙත්, කතෝලික උන්ගෙත් වෙනසක් නෑ. අපි කරන්න ඕනේ බුදු දහමේ පෙන්වලා තියෙන මාර්ගය පිළිපැදලා, ඒ මාර්ගය පිලිපැදීමෙන් ලැබෙන ප්‍රාඥ්ඥාවෙන් සත්‍යය අවබෝධ කරන ගන්න එකයි, නැතුව පොතක තිබ්බ පළියට, වෙන කොහේ හරි තිබ්බ පළියට තිබුනා කියලා ඒවා ඒ විදියටම පිළිගන්න එක නෙවෙයි. එහෙම පිළිගන්න එකට කියන්නේ අන්ධ භක්තිය කියලයි. අපි සත්‍යය අවබෝධ කරගත්තම එතකොට දිව්‍යය ලෝක තියේද, අපායවල් තියේද කියලා හරියටම දැනගන්න පුලුවන් වෙයි.

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මේකනේ ප්‍රශ්නේ, මෙයාල බෞද්ධ දර්ශනය ගැන තාර්කිකව කතා කරාම හිතන්නේ විද්‍යාවට බරවෙලා බෞද්ධ දර්ශනය බොරුය් කියනවා කියල. එත් බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ කිසිවක් තව කෙනෙක් කිව්ව පලියට පිළිගන්න එපා තර්ක කරලා පිළිගන්න කියල..
    අනික තමය් අපේ රටේ ගොඩක් අය 'මෙන්න මෙකය් ප්‍රශ්නය ,මෙන්න මෙකය් අපේ පරීක්ෂණය, මෙන්න මේකය් අපේ නිගමනය ' කියල කිව්වම පිළිගන්න කැමති නෑ,, හැබය් ඔය සාස්තර කාරයෙක් කිව්වොත් ඔන්න දැන් ලොකු ග්‍රහ මාරුවක් වෙනව ඔයාට බොහොම අපලය්
    කිව්වොත් එකනම් හිස මුදුනින් පිලිගන්නවා :D:D
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113

    බුදු දහමේ ගත යුතු දේවල් තියෙනවා. විශේෂයෙන්ම මංගල සූත්‍රයේ වගේ. ගොඩක් වටිනා කරුණූ අන්තර්ගත වෙලා තියෙනවා, බුදු දහමේ දාර්ශනික පැත්ත ගත්තම ඒකේ ගත යුතු දේවල් බෝහෝයි. නමුත් දැකලා නැති දේවල් ,අපාය, දිව්‍යය ලෝක වගේ දේවල් බුදු දහමේ තිබුන පළියට පිලිගන්න කියනවට මම එකග නෑ බන්. එහෙම පිළිගන්නවා නම් අපෙත් මුස්ලිම් උන්ගෙත්, කතෝලික උන්ගෙත් වෙනසක් නෑ. අපි කරන්න ඕනේ බුදු දහමේ පෙන්වලා තියෙන මාර්ගය පිළිපැදලා, ඒ මාර්ගය පිලිපැදීමෙන් ලැබෙන ප්‍රාඥ්ඥාවෙන් සත්‍යය අවබෝධ කරන ගන්න එකයි, නැතුව පොතක තිබ්බ පළියට, වෙන කොහේ හරි තිබ්බ පළියට තිබුනා කියලා ඒවා ඒ විදියටම පිළිගන්න එක නෙවෙයි. එහෙම පිළිගන්න එකට කියන්නේ අන්ධ භක්තිය කියලයි. අපි සත්‍යය අවබෝධ කරගත්තම එතකොට දිව්‍යය ලෝක තියේද, අපායවල් තියේද කියලා හරියටම දැනගන්න පුලුවන් වෙයි.

    සහතික ඇත්ත :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොත්වල තියෙන දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව පිලිගන්නවනන් කුරානේ ඔලුව උඩ තියන් අන්ධ භක්තියෙන් අදහන මුස්ලිම් මිනිහගෙයි අපෙයි වෙනසක් නෑ නේද ? :oo: