Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
half බෞද්ධයෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධාගම වගේ දර්ශනයක්/ ආගමක් (කැමති එකක් දා ගන්න) තුලින් ගොඩ යන්න ලැබෙන්නෙ තමන්ගෙ හේතු වාසනා නිසා, පාරමිතා නිසා.

අල්ලපු වැටේ පන්සලේ රහතුන් වහන්සේලා වැඩ සිටියත් ධර්මය අහන්න හිතෙන්නේ නැති කෙනාට ඒක හිතෙන්නෙම නැහැ. ඇහුවත් තේරෙන්නේ තමන්ගෙ දැනුමට සාපේක්ෂව. ඒ අහන ධර්මයේත් හරි දේ, සත්‍ය දේ අහන්න දකින්න ලැබෙන එක ඊටත් වඩා අමාරු දෙයක්.

ඉතින් ධර්මය කියන්නේ අහල, බලල තමන්ගේ නැණ පමණට වටහා ගතයුත්තක් මිස පිළිගන්නේ නැති එකාට දිය කරලා වක්කරත් තේරුම් ගන්නෙ නැහැ. ඒ තරමටම එක එක ධර්ම සංස්ථා වලට දෘෂ්ටි ගත වෙලා.

මම මේ එක එක වර්ගයේ බෞද්ධයන්ට දෙන උපදෙස තමයි. ඕනෙම තැනකට හෝ, හාමුදුරු කෙනෙක් ලඟට ගිහින් ධර්මය අහන්න, හැබැයි මනස විවුර්තව තියා ගන්න. කිසිම දෙයක් අහපු පලියට පිලිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා.

උදාහරණයක් විදියට තමන් වැඩිය බණ අහන්නෙ නැති හාමුදුරු කෙනෙක්ගේ බණක් අහනකොට හෝ පොතක් බලනකොට ඒ හාමුදුරුවෝ තමන්ගේ මතයට කොහෙත්ම ගැලපෙන්නේ නැති දෙයක් කියන්නත් පුළුවන්. ඒත් ගැටෙන්නේ නැතුව අහන්න/බලන්න. මොකද ඒ හාමුදුරුවෝ ඊළඟට කියන එකෙන් තමන්ගේ බුද්ධියේ නිම් වළලු පුළුල් වෙන්න පුළුවන්. කලින් කියපු එකට ගැටිලා අහකට ගියොත්, ඒ මගහැරෙන්නේ තමන්ට ගොඩ යන්න තියෙන අවස්තාව වෙන්න පුළුවන්.

මොකද බුදු කෙනෙක් හැර වෙන කෙනෙකුට අපිට ගැලපෙන custom made course එක දෙන්න බැහැ. ඉතින් අපිට සිද්ධ වෙනවා විවිද අයගේ දැනුම තුලින් අපිට අවශ්‍ය දේ ලබාගන්න.

නැවතත් කියන්නේ. තමන්ගෙ මනස විවුර්තව තියා ගන්න. කොහේ හරි, කාගේ හරි ධර්මයකට මනස සකස් කර ගත්තොත් අපිත්, වෙනත් ආගම් අදහන අන්‍ය ආගමිකයොත් අතර වෙනසක් නැති වෙනවා.

[QUOTE="SahanJ123, post: 20352317, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]බුද්ධාගම වගේ දර්ශනයක්/ ආගමක් (කැමති එකක් දා ගන්න) තුලින් ගොඩ යන්න ලැබෙන්නෙ තමන්ගෙ හේතු වාසනා නිසා, පාරමිතා නිසා. අල්ලපු වැටේ පන්සලේ රහතුන් වහන්සේලා වැඩ සිටියත් ධර්මය අහන්න හිතෙන්නේ නැති කෙනාට ඒක හිතෙන්නෙම නැහැ. ඇහුවත් තේරෙන්නේ තමන්ගෙ දැනුමට සාපේක්ෂව. ඒ අහන ධර්මයේත් හරි දේ, සත්‍ය දේ අහන්න දකින්න ලැබෙන එක ඊටත් වඩා අමාරු දෙයක්. ඉතින් ධර්මය කියන්නේ අහල, බලල තමන්ගේ නැණ පමණට වටහා ගතයුත්තක් මිස පිළිගන්නේ නැති එකාට දිය කරලා වක්කරත් තේරුම් ගන්නෙ නැහැ. ඒ තරමටම එක එක ධර්ම සංස්ථා වලට දෘෂ්ටි ගත වෙලා. මම මේ එක එක වර්ගයේ බෞද්ධයන්ට දෙන උපදෙස තමයි. ඕනෙම තැනකට හෝ, හාමුදුරු කෙනෙක් ලඟට ගිහින් ධර්මය අහන්න, හැබැයි මනස විවුර්තව තියා ගන්න. කිසිම දෙයක් අහපු පලියට පිලිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. උදාහරණයක් විදියට තමන් වැඩිය බණ අහන්නෙ නැති හාමුදුරු කෙනෙක්ගේ බණක් අහනකොට හෝ පොතක් බලනකොට ඒ හාමුදුරුවෝ තමන්ගේ මතයට කොහෙත්ම ගැලපෙන්නේ නැති දෙයක් කියන්නත් පුළුවන්. ඒත් ගැටෙන්නේ නැතුව අහන්න/බලන්න. මොකද ඒ හාමුදුරුවෝ ඊළඟට කියන එකෙන් තමන්ගේ බුද්ධියේ නිම් වළලු පුළුල් වෙන්න පුළුවන්. කලින් කියපු එකට ගැටිලා අහකට ගියොත්, ඒ මගහැරෙන්නේ තමන්ට ගොඩ යන්න තියෙන අවස්තාව වෙන්න පුළුවන්. මොකද බුදු කෙනෙක් හැර වෙන කෙනෙකුට අපිට ගැලපෙන custom made course එක දෙන්න බැහැ. ඉතින් අපිට සිද්ධ වෙනවා විවිද අයගේ දැනුම තුලින් අපිට අවශ්‍ය දේ ලබාගන්න. නැවතත් කියන්නේ. [COLOR=Red]තමන්ගෙ මනස විවුර්තව තියා ගන්න[/COLOR]. කොහේ හරි, කාගේ හරි ධර්මයකට මනස සකස් කර ගත්තොත් අපිත්, වෙනත් ආගම් අදහන අන්‍ය ආගමිකයොත් අතර වෙනසක් නැති වෙනවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom