Halo game එකේ ලින්ක් එක?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Halo game එකේ ලින්ක් එක?

    මේ ලගදී දවසක මන් දැක්ක, Hal omultiplayer game එකේ download ලින්ක් එක දල තිබුන. එත් දැන් එක හොයාගන්න බෑ. එක තියෙන කෙනෙක්, හෝ ඒ ත්රෙඅඩ් එකේ ලින්ක් එක තියන පොස්ට් කරන්නකෝ. අනිවා රේප් දෙනවා.ස්තුතියි