Halogen heating rod

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    මේකට හරියටම කියන්නේ මොකක් කියලද? ලන්කාවේ නන් පේන්නවත් නෑ හැලොජන් රොඩ් කියල ගැහුවට. මේක එලෙක්ට්‍රික් අවන් එකක තියෙන්නේ (Welling Electric Oven) . 4න් එකක්වත් වැඩ නෑ පේන විදිහට. මේකේ උඩ තියෙන්නේ මේ රොඩ් 4. යට එලිමන්ට් එකක් තියෙනවා. ඒක නන් වැඩ.ගොඩක් අවන් වල තියෙන්නේ එලිමන්ට් නේ උඩයි යටයි. මේක පට්ට පරනයි 2012 වගේ හදල තියෙන්නේ. මේක වෙනුවට වෙන අයිටම් තියෙනවද රිප්ලේස් කරන්න?
    IMG-20210120-WA0000.jpg
     
    • Like
    Reactions: kinkon

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    There were Quartz Halogen Heating elements.... I am not sure this is one of them.
    අලි එකේ තිබ්බ දැක්ක මෙහෙ නෑ ගන්න. තිබ්බ ඒවත් ගොඩක් දැක්කේ රූම් හීටින් පොඩි පොඩි යුනිට් වල යූස් කරන ඒවා. වෙන නමක් වත් තියෙනවද බැලුවෙ සෙට් වුනේම නැති හින්ද.Thanks bro.

    PS:
    infrared quartz heating tube කියලත් තියෙනවා. එකම ප්‍රඩක්ට් එක වෙන වෙන නම් වලින් වගෙ පෙන්නේ
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    View attachment 110217
    මේ වගේ සයිස් එක හරියන එලමන්ට් එකක් හොයල මාට්ටු කරල යට එලමන්ට් එකේ ලයින් එකටම කනෙක්ශන් එක දෙන්න බැරිද?


    ගලවලා බැලුවෙ නෑ මචන්. ගැලෙව්වත් ඕකේ කනෙක්ශන් දෙක ඈතින් තියෙන එකක් හරි දෙකට බෙදලා දාන්න පුලුවන් වෙන්න වෙනවා. මැදින් හිල් කරන්න වෙනවා ඕකක් අටවන්න.
    ගලවන්නම වෙයි වගේ අයිඩියා එකක් ගන්න.
    උඩට පවර් අඩුවෙන්ද හදලා තියෙන්නේ අනන් මනන් කියල කිසිම අයිඩියා එකක් නෑ. නැත්තන් යට තියෙන එලිමන්ට් එක භාජනෙත් රත් කරන් එනකොට උඩ පිච්චිලා තියෙයි.
    අලි එකේ තිබ්බ ගෙන්නගන්න විදිහක් නෑ ශිපින් කොස්ට් හින්ද. මේක වගේම රොඩ් එකකුත් තිබ්බ දිගත් මෙශර් කරල ඔර්ඩර් කරන්න තිබ්බ

    r
    rod.JPG

    rod2.JPG

    Kottawe thiyanawa mega heaters kiala factory ekak call Karala balanna un eliments NUM Oni size ekakata badala denawa

    මේ වගේ පොඩි ඕඩර් ගන්න එකක් නෑනේ බන්. මම දැක්ක උන්ගේ වෙබ් එක සර්ච් කරද්දි. තව දෙගොල්ලක් ඉන්නවා බලන්න ඕනි