Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hamadama oats kawama wena de
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕට්ස් කියන්නේ ඉතාමත් ගුණදායක/පෝෂ්‍යදායි ධාන්‍ය වර්ගයක්. වෛද්‍යවරුන් වගේම පොශ්යවෙදින් නිර්දේශ කරලා තියෙනවා ඕට්ස් උදෑසන ආහාරයට ඉතාමත් හොඳයි කියලා.  එයින් අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා.

ගොඩක් අය ඕට්ස් කන්න බැහැ රස නැ කියලා කන එක අතහැරලා දානවා.  නමුත් ඔබේ රසට ගැලපෙන විදියට ඕට්ස් හදාගන්න පුළුවන්. අන්තර්ජාලයේ බැලුවොත් ඔබට රෙසිපි ගණනාවක් හොයාගන්න පුළුවන්.

දැන් අපි බලමු දිනපතා ඕට්ස් ආහාරයට ගත්තොත් ඔබේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා...

01. නිරෝගී සමක් හිමිවෙනවා.

ඕට්ස් වල විටමින්, සින්ක්, යකඩ, මැංගනීස් වැනි පෝෂ්‍ය පධාර්ත අඩංගු වෙනවා. මෙමගින් සමේ නිරෝගීබාවය වර්ධනය කරනවා.

විෂ ද්‍රව්‍යන් ඉවත් කර සම හොඳින් පිරිසිදු කරනවා වගේම තුවාල සුවවීම වේගවත් කරනවා. සමේ වියපත්බාවය අවම කර දීප්තිමත් පෙනුමක් ලබාදෙනවා.

02. මාංශ පේශීන් වලට වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාදෙනවා.

ඕට්ස් මේස හැදි 8 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මගින් දිනකට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 15% ක් ශරීරයට ලබාදෙනවා.

ඒ වගේම විටමින් E, ප්‍රතිඔක්සිකාරක, සහ ග්ලූටමයින් මගින්.මාංශපේශී තන්තු ප්‍රතිස්ථාපනය කිරීමට උපකාරී වේ.

03. ප්‍රතිඔක්සිකාරක ඉහලයි.

ඕට්ස් වල ප්‍රතිඔක්සිකාරක වැඩි ප්‍රමාණයක් තිබෙනවා. එමගින් කැසීම, දැවිල්ල සමනය කර රුධිර පීඩනය සාමාන්‍ය කරනවා.

ඒ වගේම එහි අඩංගු beta-glucan රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා. ඕට්ස් වල අඩංගු විටමින් C මගින් මේවායෙහි බලපෑම තවත් වැඩි කරනවා.

04. ශක්තිය වර්ධනය කරනවා.

ඕට්ස් කාබෝහයිඩ්රේට වලින් පොහොසත් වන අතර සිරුරට වැඩි ශක්තියක් සපයනවා. මේ සඳහා සුදුසු වන්නේ තරමක් වියලි ඕට්ස් වන අතර

එමගින් වැඩි වෙලාවක් යන තුරු බඩගිනි නොදැනෙනවා.

05. බර අඩු කරනවා.

ඕට්ස් දිනපතා ආහාරයට ගැනීමෙන් පරිවෘත්තිය වැඩි දියුණු කර බර අඩු කිරීමට උපකාරී වෙනවා වගේම අතිරික්ත කැලරි ප්‍රමාණයෙන් වැලකි

සිටීමට උපකාරී වෙනවා.

06. කොලෙස්ටරෝල් පාලනය කරනවා.

ඕට්ස් වල අඩංගු beta-glucan නමැති තන්තු මගින් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා.

07. හෘද රෝග අවධානම අඩු කරනවා.

ඕට්ස් සෞඛ්‍යමත් මේදයෙන් පොහොසත් වන අතර හෘද සෛල වලට සහ සංසරණ පද්ධතියේ යහපැවැත්මට උපකාරී වෙනවා.

එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් රුධිර නාල බිත්ති වලට විය හැකි හානි වළක්වනවා.

08. දිරවීමේ අපහසුතා අවම කරනවා.

ආහාර ජීරණය පහසු වීමට දිනපතා තන්තු 25 - 35g ආහාරයට ගත යුතුයි. මෙම නිර්දේශිත තන්තු ප්‍රමාණයෙන් 1/5ක් ඕට්ස් වල අඩංගු

වී තිබෙනවා. එම නිසා දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් ජීරණ පද්ධතියේ ගැටළු අවම කරගන්න පුළුවන්.

[QUOTE="Misha_K, post: 23548961, member: 564893"] [CENTER][SIZE="4"][COLOR="Blue"]ඕට්ස් කියන්නේ ඉතාමත් ගුණදායක/පෝෂ්‍යදායි ධාන්‍ය වර්ගයක්. වෛද්‍යවරුන් වගේම පොශ්යවෙදින් නිර්දේශ කරලා තියෙනවා ඕට්ස් උදෑසන ආහාරයට ඉතාමත් හොඳයි කියලා. :yes: එයින් අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. :D ගොඩක් අය ඕට්ස් කන්න බැහැ රස නැ කියලා කන එක අතහැරලා දානවා. :no: නමුත් ඔබේ රසට ගැලපෙන විදියට ඕට්ස් හදාගන්න පුළුවන්. අන්තර්ජාලයේ බැලුවොත් ඔබට රෙසිපි ගණනාවක් හොයාගන්න පුළුවන්. :) දැන් අපි බලමු දිනපතා ඕට්ස් ආහාරයට ගත්තොත් ඔබේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා... 01. නිරෝගී සමක් හිමිවෙනවා. [IMG]https://i.imgur.com/Y4K4Pb3.jpg[/IMG] ඕට්ස් වල විටමින්, සින්ක්, යකඩ, මැංගනීස් වැනි පෝෂ්‍ය පධාර්ත අඩංගු වෙනවා. මෙමගින් සමේ නිරෝගීබාවය වර්ධනය කරනවා. විෂ ද්‍රව්‍යන් ඉවත් කර සම හොඳින් පිරිසිදු කරනවා වගේම තුවාල සුවවීම වේගවත් කරනවා. සමේ වියපත්බාවය අවම කර දීප්තිමත් පෙනුමක් ලබාදෙනවා. 02. මාංශ පේශීන් වලට වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාදෙනවා. [IMG]https://i.imgur.com/8r6zl1A.jpg[/IMG] ඕට්ස් මේස හැදි 8 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මගින් දිනකට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 15% ක් ශරීරයට ලබාදෙනවා. ඒ වගේම විටමින් E, ප්‍රතිඔක්සිකාරක, සහ ග්ලූටමයින් මගින්.මාංශපේශී තන්තු ප්‍රතිස්ථාපනය කිරීමට උපකාරී වේ. 03. ප්‍රතිඔක්සිකාරක ඉහලයි. [IMG]https://i.imgur.com/bVtIsH0.jpg[/IMG] ඕට්ස් වල ප්‍රතිඔක්සිකාරක වැඩි ප්‍රමාණයක් තිබෙනවා. එමගින් කැසීම, දැවිල්ල සමනය කර රුධිර පීඩනය සාමාන්‍ය කරනවා. ඒ වගේම එහි අඩංගු beta-glucan රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා. ඕට්ස් වල අඩංගු විටමින් C මගින් මේවායෙහි බලපෑම තවත් වැඩි කරනවා. 04. ශක්තිය වර්ධනය කරනවා. [IMG]https://i.imgur.com/b78LucJ.jpg[/IMG] ඕට්ස් කාබෝහයිඩ්රේට වලින් පොහොසත් වන අතර සිරුරට වැඩි ශක්තියක් සපයනවා. මේ සඳහා සුදුසු වන්නේ තරමක් වියලි ඕට්ස් වන අතර එමගින් වැඩි වෙලාවක් යන තුරු බඩගිනි නොදැනෙනවා. 05. බර අඩු කරනවා. [IMG]https://i.imgur.com/QvuPSUZ.jpg[/IMG] ඕට්ස් දිනපතා ආහාරයට ගැනීමෙන් පරිවෘත්තිය වැඩි දියුණු කර බර අඩු කිරීමට උපකාරී වෙනවා වගේම අතිරික්ත කැලරි ප්‍රමාණයෙන් වැලකි සිටීමට උපකාරී වෙනවා. 06. කොලෙස්ටරෝල් පාලනය කරනවා. [IMG]https://i.imgur.com/vQweTgd.jpg[/IMG] ඕට්ස් වල අඩංගු beta-glucan නමැති තන්තු මගින් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා. 07. හෘද රෝග අවධානම අඩු කරනවා. [IMG]https://i.imgur.com/uFXn6MD.jpg[/IMG] ඕට්ස් සෞඛ්‍යමත් මේදයෙන් පොහොසත් වන අතර හෘද සෛල වලට සහ සංසරණ පද්ධතියේ යහපැවැත්මට උපකාරී වෙනවා. එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් රුධිර නාල බිත්ති වලට විය හැකි හානි වළක්වනවා. 08. දිරවීමේ අපහසුතා අවම කරනවා. [IMG]https://i.imgur.com/h4Hiuxg.jpg[/IMG] ආහාර ජීරණය පහසු වීමට දිනපතා තන්තු 25 - 35g ආහාරයට ගත යුතුයි. මෙම නිර්දේශිත තන්තු ප්‍රමාණයෙන් 1/5ක් ඕට්ස් වල අඩංගු වී තිබෙනවා. එම නිසා දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් ජීරණ පද්ධතියේ ගැටළු අවම කරගන්න පුළුවන්. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom