Hamadama oats kawama wena de

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඕට්ස් කියන්නේ ඉතාමත් ගුණදායක/පෝෂ්‍යදායි ධාන්‍ය වර්ගයක්. වෛද්‍යවරුන් වගේම පොශ්‍යවෙදින් නිර්දේශ කරලා තියෙනවා ඕට්ස් උදෑසන ආහාරයට ඉතාමත් හොඳයි කියලා. :yes: එයින් අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. :D

ගොඩක් අය ඕට්ස් කන්න බැහැ රස නැ කියලා කන එක අතහැරලා දානවා. :no: නමුත් ඔබේ රසට ගැලපෙන විදියට ඕට්ස් හදාගන්න පුළුවන්. අන්තර්ජාලයේ බැලුවොත් ඔබට රෙසිපි ගණනාවක් හොයාගන්න පුළුවන්. :)

දැන් අපි බලමු දිනපතා ඕට්ස් ආහාරයට ගත්තොත් ඔබේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා...

01. නිරෝගී සමක් හිමිවෙනවා.

Y4K4Pb3.jpg


ඕට්ස් වල විටමින්, සින්ක්, යකඩ, මැංගනීස් වැනි පෝෂ්‍ය පධාර්ත අඩංගු වෙනවා. මෙමගින් සමේ නිරෝගීබාවය වර්ධනය කරනවා.
විෂ ද්‍රව්‍යන් ඉවත් කර සම හොඳින් පිරිසිදු කරනවා වගේම තුවාල සුවවීම වේගවත් කරනවා. සමේ වියපත්බාවය අවම කර දීප්තිමත් පෙනුමක් ලබාදෙනවා.

02. මාංශ පේශීන් වලට වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාදෙනවා.

8r6zl1A.jpg


ඕට්ස් මේස හැදි 8 ක් හෝ ඊට වැඩි ප්රමාණයක් මගින් දිනකට අවශ්‍ය කරන ප්රෝටීන් ප්රමාණයෙන් 15% ක් ශරීරයට ලබාදෙනවා.
ඒ වගේම විටමින් E, ප්රතිඔක්සිකාරක, සහ ග්ලූටමයින් මගින්.මාංශපේශී තන්තු ප්‍රතිස්ථාපනය කිරීමට උපකාරී වේ.

03. ප්‍රතිඔක්සිකාරක ඉහලයි.

bVtIsH0.jpg


ඕට්ස් වල ප්‍රතිඔක්සිකාරක වැඩි ප්‍රමාණයක් තිබෙනවා. එමගින් කැසීම, දැවිල්ල සමනය කර රුධිර පීඩනය සාමාන්‍ය කරනවා.
ඒ වගේම එහි අඩංගු beta-glucan රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා. ඕට්ස් වල අඩංගු විටමින් C මගින් මේවායෙහි බලපෑම තවත් වැඩි කරනවා.

04. ශක්තිය වර්ධනය කරනවා.

b78LucJ.jpg


ඕට්ස් කාබෝහයිඩ්රේට වලින් පොහොසත් වන අතර සිරුරට වැඩි ශක්තියක් සපයනවා. මේ සඳහා සුදුසු වන්නේ තරමක් වියලි ඕට්ස් වන අතර
එමගින් වැඩි වෙලාවක් යන තුරු බඩගිනි නොදැනෙනවා.

05. බර අඩු කරනවා.

QvuPSUZ.jpg


ඕට්ස් දිනපතා ආහාරයට ගැනීමෙන් පරිවෘත්තිය වැඩි දියුණු කර බර අඩු කිරීමට උපකාරී වෙනවා වගේම අතිරික්ත කැලරි ප්‍රමාණයෙන් වැලකි
සිටීමට උපකාරී වෙනවා.

06. කොලෙස්ටරෝල් පාලනය කරනවා.

vQweTgd.jpg


ඕට්ස් වල අඩංගු beta-glucan නමැති තන්තු මගින් ශරීරයේ කොලෙස්ටරෝල් ප්රමාණය අඩු කරනවා.

07. හෘද රෝග අවධානම අඩු කරනවා.

uFXn6MD.jpg


ඕට්ස් සෞඛ්‍යමත් මේදයෙන් පොහොසත් වන අතර හෘද සෛල වලට සහ සංසරණ පද්ධතියේ යහපැවැත්මට උපකාරී වෙනවා.
එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් රුධිර නාල බිත්ති වලට විය හැකි හානි වළක්වනවා.

08. දිරවීමේ අපහසුතා අවම කරනවා.

h4Hiuxg.jpg


ආහාර ජීරණය පහසු වීමට දිනපතා තන්තු 25 - 35g ආහාරයට ගත යුතුයි. මෙම නිර්දේශිත තන්තු ප්‍රමාණයෙන් 1/5ක් ඕට්ස් වල අඩංගු
වී තිබෙනවා. එම නිසා දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් ජීරණ පද්ධතියේ ගැටළු අවම කරගන්න පුළුවන්.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උදේ නැගිටලා එලවලු දෙක තුනක් එක්ක බත් ටිකක් රොටියක් පිට්ටු කෑල්ලක් කනවට වැඩිය ඕට්ස් හොදයිද ඒ කියන්නේ :shocked:

    වෛද්‍යවරුන් වගේම පොශ්‍යවෙදින් නිර්දේශ කරලා තියෙනවා ඕට්ස් උදෑසන ආහාරයට ඉතාමත් හොඳයි කියලා.

    :rofl: Oats කොම්පැනි වලින් ඒ අයට කොම්ස් මුදලක් එහෙම යන්නේ නැහැ නේද ඔහොම කිවුවා කියල
    :)
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    You don’t need to worry. The claim was made against them that glyphosate was used on the oats while they were growing. Glyphosate is a weed killer commonly used on many crops, including probably the fruits and vegetables in your supermarket.

    Despite its scary sounding name, glyphosate has been found through multiple scientific studies to be safe. It is not associated with any type of cancer and has very low toxicity levels. The amounts of glyphosate on any food item are incredibly small, so it will have no effect on your health. We eat thousands of potentially toxic compounds each day and our liver copes with them just fine.

    Glyphosate is manufactured by the agricultural company Monsanto, which gives rise to the fear mongering and scare stories among some environmental groups. On the subject of glyphosate, these groups are in complete opposition to the vast majority of plant science and food experts on this matter, but social media and media being what it is, they can still publicise their scare stories anyway - often using very emotional arguments to frighten people.

    Another note: cancer is a very complex condition associated in some cases by lifestyle (over-eating, lack of exercise, alcohol, smoking). It is almost never strongly associated with a particular food compound. Significant research has been ongoing for decades to ensure that our food is safe to eat and not liable to cause any cancers.

    So eat your Quaker Oats. They are safe.

    Glyphosate :baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Oats kiyna jaathiyama man taama kala nane ban. mona wage rahakda ban oke tiyenne?

    nikan kawoth melo rahak naha ban.hadana widiha anuwa thama ithin.eth anam manam mix karala oka kanakota ara gune nathi wenawa athi.