කිසි වැරද්දක් නෑ. හාමුදුරු කෙනෙක් කියන්නේ කොහොමත් තමන් ඉඳගෙන ඉන්න තැන අනුව හීනමානයක්වත් අධිමානයක්වත් ඇතිවෙන්න බෑ එහෙම ඇතිවෙනවනන් එයා හාමුදුරු කමට සුදුසු නෑ. එහෙම අවුලක් නැති හින්දනෙ ඒ උත්සවේ හාමුදුරුවරු කිසි අවුලක් නැතුව ඉඳගෙන ඉන්නෙ. බලන් ඉන්න අනික් අයට ඉතින් එක එක ඒවා හිතෙනව ඇති.
ඔහොම බැලුවොත් ජනාධිපති අගමැතිටත් සෑහෙන පස්සෙන් ඉඳගන්න වෙන්නෙ හාමුදුරුවරු ගොඩක් හිටියොත්.
hmm


