Hamba meka dakkada

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
මචන් ල ...දන්නෙ නැති නිසයි අහන්නෙ ....
බුදු දහමට අනුව පව් කරන අය හැමොම සත්තු වෙනව කියල නෑනේ....??

this my comment on that video...

human are also animals.....so if you did a sin you will not always be a pig or dog....that's why still human population still high.....common sense .
 
Last edited:

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මචන් ල ...දන්නෙ නැති නිසයි අහන්නෙ ....
බුදු දහමට අනුව පව් කරන අය හැමොම සත්තු වෙනව කියල නෑනේ....??

චුති සිත (මරණාසන්න අවස්ථාවේ පහල වන සිතුවිල්ල ) අනුව තමයි ඊලඟ ආත්මෙ කොහොම ඉපදෙනවද කියන එකට බලපාන්නෙ.
මොන පව කරත් ඒ පව ඵල දීල ඉවර වෙනකන් හෝ නිවන් දකිනකන් ඒක පස්සෙන් නම් එනව.
 
  • Like
Reactions: shanehbrsj

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
චුති සිත (මරණාසන්න අවස්ථාවේ පහල වන සිතුවිල්ල ) අනුව තමයි ඊලඟ ආත්මෙ කොහොම ඉපදෙනවද කියන එකට බලපාන්නෙ.
මොන පව කරත් ඒ පව ඵල දීල ඉවර වෙනකන් හෝ නිවන් දකිනකන් ඒක පස්සෙන් නම් එනව.

Thanks Machan :)

rep+