hamba wirodhaya jathi wadhaya0athulu ona labbak

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    sinhala jathya wenuwen
    budu dahama wenuwen konda kelin tiyagena kathakarana unta dan dan jathi wadeen,hamba wirodeen kyla amanthanaya karanawa

    thamange mawa dushanaya karanna hadana ekata shot eka dila ammawa beraganna ekata thamai dan serama garahili
    bariwelawath kawuruharu ponsiyek kiwoth
    api hambainta garu karanna oni.
    Lankawa sadahatama hambainta dnna oni kiyala
    anna ethakota e ponsiya jathika weerayek wela
    thawa duratath mehema gyoth iththawage geta kaballawa ringuwa wage wei.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    api kynne hambayo marala unwa ratin pannanna kiyala newei
    hambain karana sakkili wada walata wirudda wenna
    wisamaachara walata sinhalainwa yomu karana hambainwa nitiyata allala dnna.
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    api kynne hambayo marala unwa ratin pannanna kiyala newei
    හරි ඊට කලින් කියපන් කොහාටද පන්නන්නේ ?????
    උන් මේ රටට බිහි කරේ කව්ද?? කොහෙන්ද උන් ආවේ පුළුවං නම් ඇතෙන්ටම දාපන්
    ....
    hambain karana sakkili wada walata wirudda wenna
    බුරුවො ඇයි උඹ ජාතියක් වසයෙන් හිතන්නේ...ලංකා පුරවැසියෙක් විදියට හිතලා වරෙන් එතකොට ඔය sakkili wada walata wirudda wenna අපිත් එන්නම් (ජාතිබේදයෙන් තොරව)
    උඹ හිතන්නේ මුස්ලිම් ජාතිය විතරද වැරදි කරන්නේ උඹලා ඔක්කොමල පන්සිල් රකින උන්ද?? එතකොට පන්සල්වල චීවරධාරීන් කරන වැරදිවලට විරුද්ද වෙන්නේ කව්ද???? එහෙමත් නෙත්තම් උඹලා බුද්ධාගමේ අලුත් වර්සන් එකද පිළිපදින්නේ???

    wisamaachara walata sinhalainwa yomu karana hambainwa nitiyata allala dnna.
    අන්න ඕක කරපන් උඹට කොන්ද පන තියනවනම් එතකොට තේරෙයි කව්ද හරි කව්ද... වැරදි කියලා ...අපිත් සහයෝගය දෙන්නම්..යකෝ මුස්ලිම් කිව්වම ඔක්කොමල 100-100 හොද උන් නැහැ වැරදි කරන මිනිස්සුත් ඉන්නවා..අන්න එකාව අල්ලලා නීතිය ඉෂ්ට කරානම් (හැම ජාතියකම ඉන්නවා කුහක උන්)