hambanthota අලි_මරණවෝ

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    onna kiwwa gon kathawak.dan apida rape karane,kudu wikunanne,maha pare wedi thiyala minissu maranne?uba oya kade yana mahindage ballo thama owa karanne..:P

    lol grow up man .ඔය වගේ උන්ට එක පක්ෂයක් කියල නැහැ, පවතින් ආණ්ඩුව පැත්තට මුක්කු ගහගෙන උන් බඩපත රැක ගන්නවා , UNP ආවත් උන් unp එකේ බල්ලෝ වෙලා උන්ගේ වැඩේ උන් කරගන්නවා , වැරදිම දකින්න ඉන්න උන්ට මේවා තේරෙන්නේ නැහැ
    :angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    lol grow up man .ඔය වගේ උන්ට එක පක්ෂයක් කියල නැහැ, පවතින් ආණ්ඩුව පැත්තට මුක්කු ගහගෙන උන් බඩපත රැක ගන්නවා , UNP ආවත් උන් unp එකේ බල්ලෝ වෙලා උන්ගේ වැඩේ උන් කරගන්නවා , වැරදිම දකින්න ඉන්න උන්ට මේවා තේරෙන්නේ නැහැ :angry:
    :rofl:ubala wage un wenna athi ne.:D:D:D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubala kiyanne dan hambantota wage areas hamadama gamak wagema gobba widiyata tiya ganna one kiyalada ?

    sattu maruna eka nam paw tamai, eet itin current dala tiyenne sattu maranna nevei ne bn, minissunge arakshawatane.
     
    • Like
    Reactions: mjayanatha

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ubala kiyanne dan hambantota wage areas hamadama gamak wagema gobba widiyata tiya ganna one kiyalada ?

    sattu maruna eka nam paw tamai, eet itin current dala tiyenne sattu maranna nevei ne bn, minissunge arakshawatane.

    සත්තුන්ට ඉන්නතියන කැලේ කපල මිනිස්සු පදිංචි කරල කරන්ට් දානව සත්තු එනවට. වන රක්ශිත නම් කරල තියෙන්නෙ ඒව ඕන නිස මිසක් නිකන් ආතල් එකට නෙමෛ බන්. ඒව ඉවක් බවක් නැතුව කපල දාල මිනිස්සු පදිංචි කරල දැන් සත්තු ගමට එනවලු.. :sorry::sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    මේ රටේ විතර අමානුෂික මිනිස්සු ඉන්න රටක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති.
    කපනවා, කොටනවා, වෙඩි තියනවා, දුෂණය කරනවා, මංකොල්ල කනවා, පගා ගහනවා, මිනිස්සු යටකරගෙන වාහන යනවා, අලියට ඌරට හක්කපටස්, විදුලිය දාලා මරනවා, හාවට ඉත්තෑවට මදු ගහනවා, මාළු ටිකට ෆෝමලීන් ගහනවා, පලතුරු වලට කාබයිට් දානවා, කම්හලේ විෂ ටික බොන වතුරට හරවනවා, ගැරේජ් එකේ තෙල් ටික කාණුවට යවනවා, දොස්තර ලෙඩ්ඩු පුද්ගලික තැනට ගෙන්න ගන්නවා, පෙරකදෝරුව නඩු කල් ඉල්ලමින් ගාන කපනවා, ගුරුවරයා තමන්ගේ ටියුෂන් පන්තියට ලමයව බලෙන් ගෙන්න ගන්නවා, උප්පැන්නේ ගන්න හැතැක්ම සියයක් බස් එකේ ආපු එකා හරවල යවනවා, ඉංජිනේරුව විදුලිය කපල කඩාකප්පල් වැඩ කරනවා, හදන පාර සතියෙන් ගිලා බහිනවා.
    අන්තිමට මේ වැඩ කරන්නේ අපි අපිම තමයි.
    විනාශ වෙන්නෙත් අපිම තමයි.
    ලොකු පොඩි කාටවත් ගැලවිල්ලක් නෑ.
    විනාසෙට ජාති කුල ආගම් පක්ෂ උගත් නුගත් කිසිවක් නෑ.
    පොඩ්ඩක් හිතපල්ලා !
    නැත්නම් ලංකාව තුන් භියෙන් විශාලා මහනුවර මෙන් සිය ගුණයක්‌ වෙන එක ලගයි.

    -
    සත්‍යපාල 2013-11-23 13:07:45
    http://www.lankadeepa.lk/index.php/articles/187996

    :yes::yes::yes::sorry:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    yakoo aasiyawe aashcharya karanna baa ban lankawa menee maranne saththu maranne nathuwa..:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: mona paiyatada ban me podi lankawata Airport 2k..pissu ban me yakatanam....
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ubala kiyanne dan hambantota wage areas hamadama gamak wagema gobba widiyata tiya ganna one kiyalada ?

    sattu maruna eka nam paw tamai, eet itin current dala tiyenne sattu maranna nevei ne bn, minissunge arakshawatane.

    :rofl:රටක කැලෑවල් තියන්න බැරිද?එහෙම කැලෑවල් තිබ්බහම උබට පේන්නේ එක ගොබ්බ ගමක් වගේද?දැන් ඔය කැලෑ එලිකරහම කැලෑ වල ඉන්න සත්තු ඉන්නේ උබලගේ ගෙදරද?:rofl:මම හිතුවේ උබ මාළු ඇතිකරන කොට උබට සත්තු ගැන ආදරයක් ඇති කියලා..බලනකොට උබත් අර මෝඩ ඇමති කෙනෙක් වගේ හිතන්නේ..
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    ali inna kale airport hadala modayo wage,, koi maththala airport ekata ena plane,, mama thama ahuwe ne enawa kiyala
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    1422502_599133636802313_594489710_n.jpg