Hambantota port eka aayeth gannawa-විජයදාස_රාජපක්ෂ

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
බොරු පොයිය බන් ඔකුන්ගේ. රැවටෙන්න එපා. එකෙක්වත් කොරන්න එන්නේ නැ. මේකා තරම් පන්සල්වලට කෙලොපු එකෙක් තවත් නැ. මූ උගතා කියලාහරියට නීති තර්ක දාලා පන්සල් ගවර්න් කරන්න ගියා.
 
nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බොරු පොයිය බන් ඔකුන්ගේ. රැවටෙන්න එපා. එකෙක්වත් කොරන්න එන්නේ නැ. මේකා තරම් පන්සල්වලට කෙලොපු එකෙක් තවත් නැ. මූ උගතා කියලාහරියට නීති තර්ක දාලා පන්සල් ගවර්න් කරන්න ගියා.

    miniha kapatiya. minha tamai man hitanne patalita mada pracharaya giniyanne issarahata balaganna puluwan hoda hoda sellam. Patali kapatiya unata muta wada hodai mata nam
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේකේ comment කියවන කොට මතක් වෙනවා "කලකදී වහලු කලකදී රහලු".කියන කතාව;)
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    විජේදාසගේ බයිලා වලට අපි නම් රැවටෙන්නේ නැ. මිනිහ හදන්නේ වැල යන පැත්තට මැස්ස ගහන්නයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    විජේදාසගේ බයිලා වලට අපි නම් රැවටෙන්නේ නැ. මිනිහ හදන්නේ වැල යන පැත්තට මැස්ස ගහන්නයි.
    ඔකා හැමදාම කල්‍රි ඔකයි. මහින්දට පුක දීගෙන හිටියා.. වැඩේ අවුල් වෙගෙන එනකොට පැන්නා. දැන් සිරාට පුක දීගෙන ඉදලා අවුල් වේගෙන එනකොට පනිනවා. ඔකා මේ ආන්ඩුවෙන් පස්සේ කියයි. ඉස්සෙල්ලාම එලියට බැස්සේ මම කියලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විජේදාසගේ බයිලා වලට අපි නම් රැවටෙන්නේ නැ. මිනිහ හදන්නේ වැල යන පැත්තට මැස්ස ගහන්නයි.

    ඒ කියන්න උබලට ඔනෙ උබලගෙ වද රනිල වික්ක වරාය චිනටම සින්න වෙන්ඩ දෙන්ඩ..
    උබල මොන ජාතියෙ මිනිස්සුද බන්..තමන්ගෙ රට විකුනද්දි හුරේ දාන්නෙ..පුදුම සත්තුනෙ උබල..
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,462
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    හම්බන්තොට ගැන කතාකරපු නිසා නෙමෙයි බන් කියන්නේ
    ඉස්සර ඉදන්ම මිනිහා බොදු බලේට සපෝර්ට්
    උඹලා බොදු බල සේනාවල වීඩියෝ වල දැකලා නැද්ද
    මල්වතු අස්ගිරි හාමුදුරුවෝ හම්බුවෙන්න යනකොටත් විජේදාස රාජපක්ෂ විතරයි උදව් කලේ කියලා කියනවා හාමුදරුවන්ට
    සිංහල උන්ට කඩේ යන ඕන එකෙක්ට මම සපෝර්ට්
    පක්ෂේ වැඩක් නෑ

    අනේ මන්ද , මම මේ එලකිරියේම එක තැනක දැක්ක , මු බුද්ද සාසන ඇමති වෙලත් බෞද්දයට කෙලින ජාතියේ එකෙක් කියල.මමනම් ඔය මොන එකෙක්ව වත් තබා සතේකට විශ්වාස කරන්නේ නැහැ.ඔක්කොම එකයි , තමන්ගේ වාසියට විතරයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒ කියන්න උබලට ඔනෙ උබලගෙ වද රනිල වික්ක වරාය චිනටම සින්න වෙන්ඩ දෙන්ඩ..
    උබල මොන ජාතියෙ මිනිස්සුද බන්..තමන්ගෙ රට විකුනද්දි හුරේ දාන්නෙ..පුදුම සත්තුනෙ උබල..
    උඩු රැවුලා මැද මුලනේ බයියා හදපු කොලඹ පොන්සියා විකුනපු වරාය ගන්න විදිය මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. ඩොලර් බිලියන් 1.25ක් කොහෙන්ස්ද මේකා හොයන්නේ.. මටත් මොරාල් නග්ගන්න කිව්වැකි ගන්නවමයි කියලා මහජන සම්පත් ඇදුනොත් ප්‍රාඩො එකක්. අන්න ඒ වගේ ඩොලර් බිලියන් එකේ මහජන සම්පත ඇදෙනවද මූට..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ඒ කියන්න උබලට ඔනෙ උබලගෙ වද රනිල වික්ක වරාය චිනටම සින්න වෙන්ඩ දෙන්ඩ..
    උබල මොන ජාතියෙ මිනිස්සුද බන්..තමන්ගෙ රට විකුනද්දි හුරේ දාන්නෙ..පුදුම සත්තුනෙ උබල..
    අපි එදා මහින්ද සිනක්කරයට රට විකුණනකොට හුරේ දැම්මෙත් නැ අද දාන්නෙත් නැ එතකොට මහින්ද රට සිනක්කරයට විකුණන කොට උබ කොහෙද හිටියේ විජේදාස කොහෙද හිටියේ
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපි එදා මහින්ද සිනක්කරයට රට විකුණනකොට හුරේ දැම්මෙත් නැ අද දාන්නෙත් නැ එතකොට මහින්ද රට සිනක්කරයට විකුණන කොට උබ කොහෙද හිටියේ
    ඔවා අහලා උගේ රස්සවට කෙලවන්න හදන්න එපා. පොට් සිටිය, ක්‍රිශ් ඉඩම්, එහෙම අහන්න එපා. විශේශයෙන් බදුල්ලේ හාරපු කානු ගැනනම් අහන්නම එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි එදා මහින්ද සිනක්කරයට රට විකුණනකොට හුරේ දැම්මෙත් නැ අද දාන්නෙත් නැ එතකොට මහින්ද රට සිනක්කරයට විකුණන කොට උබ කොහෙද හිටියේ

    1 මහින්ද මොන වරායද සින්නකරේට වික්කෙ??

    2 මහින්ද කරපුව කරන්ඩද බලලගෙ වද රනිල බලේ ගත්තෙ???
    :confused::confused:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    1 මහින්ද මොන වරායද සින්නකරේට වික්කෙ??

    2 මහින්ද කරපුව කරන්ඩද බලලගෙ වද රනිල බලේ ගත්තෙ???
    :confused::confused:

    1. රනිල් මොන වරායද සිනක්කරයට වික්කේ (මෙතන විකිණීමක් වෙලා නැත) වරායක්ම විකුණන්න ඕනද
    එතකොට රටේ ඉඩම් සිනක්කරයට විකිණීම හරිද
    2. කොහෙත්ම නැ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ඔවා අහලා උගේ රස්සවට කෙලවන්න හදන්න එපා. පොට් සිටිය, ක්‍රිශ් ඉඩම්, එහෙම අහන්න එපා. විශේශයෙන් බදුල්ලේ හාරපු කානු ගැනනම් අහන්නම එපා.

    වාසියට කථා කරන මහින්දට තියෙන චන්ද ටිකත් නැති කරන එකෙක්
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වාසියට කථා කරන මහින්දට තියෙන චන්ද ටිකත් නැති කරන එකෙක්
    පිස්සෙක් බන්. ඔකාගේ කටේ තියෙන්නේම වද පොනිලයි, පඹසිරයි, පාන්ඩුවයි. ඔව නැතුව ඔකට වාක්යක් කියන්න බැ.