Hambantota port eka aayeth gannawa-විජයදාස_රාජපක්ෂ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    පිස්සෙක් බන්. ඔකාගේ කටේ තියෙන්නේම වද පොනිලයි, පඹසිරයි, පාන්ඩුවයි. ඔව නැතුව ඔකට වාක්යක් කියන්න බැ.
    :yes: සහතික ඇත්ත හීනෙනුත් කියවනවා ඇත්තේ ඔය අපහාස කථාවම තමා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපි එදා මහින්ද සිනක්කරයට රට විකුණනකොට හුරේ දැම්මෙත් නැ අද දාන්නෙත් නැ එතකොට මහින්ද රට සිනක්කරයට විකුණන කොට උබ කොහෙද හිටියේ විජේදාස කොහෙද හිටියේ

    ඔවා අහලා උගේ රස්සවට කෙලවන්න හදන්න එපා. පොට් සිටිය, ක්‍රිශ් ඉඩම්, එහෙම අහන්න එපා. විශේශයෙන් බදුල්ලේ හාරපු කානු ගැනනම් අහන්නම එපා.

    menna meka balapan

    https://www.facebook.com/msk.drama/videos/823374994520276/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. රනිල් මොන වරායද සිනක්කරයට වික්කේ (මෙතන විකිණීමක් වෙලා නැත) වරායක්ම විකුණන්න ඕනද
    එතකොට රටේ ඉඩම් සිනක්කරයට විකිණීම හරිද
    2. කොහෙත්ම නැ

    1...වරාය වික්කබන් 99 උබ ජිවත් වෙනවද...උන් දෙයිද ...උබ ඒක දන්නවද...අඩුම ගානෙ වද රනිලවත් ඉදීද...නිකන් ගොන් කතා කියන්ඩ එපා බන්...තොපිට මිනි වලෙන් නැකිටල තමා වරායෙ ආදායම් ගන්ඩ වෙන්නෙ...

    2..කොහෙත්ම නැත්තන් මොනාද කියවන්නෙ...රටේ සම්පත් චීනට ලියල දුන්නම හරිද??? උපන් රටට කෙලවෙද්දි හුරේ දාන තරමට බලු වෙන්ඩ එපා..


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: සහතික ඇත්ත හීනෙනුත් කියවනවා ඇත්තේ ඔය අපහාස කථාවම තමා

    උබ කියන්නෙ මහ බැකුවෙන් බිලියන 35කටත් වඩා හොරා කාපු...වරායෙ ඉදන් මුලු රටම චීනට විකුනගෙන කන්ඩ බලාගෙන ඉන්න...අර *න්න රනිලට ප්‍රශස්ති කියන්ඩ කියලද..