Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hambayo ginthota sinhala unta nelala duwanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදුර්දීන් එක්ක පැමිණි මුහුණ බැදගත් මැරයන් පැමිණ ඇසිඩ් ගසා කපා කොටා මිනිසුන් මරා දමපු හැටි .!

ගාල්ල රත්ගම, ගිංතොට ප්රදේශය ජනප්රියව තිබුනේ ශ්රී ලංකාව නියෝජනය කරන සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංගගේ ගම් ප්රදේශය නිසාය.

කෙසේ නමුත් නැවත වතාවක් ගාල්ල , ගින්තොට ප්රදේශය පිළිබදව කතාබහක් ඇතිව තිබේ. මෙවර නම් ඒ ලසිත් මාලිංග නිසා නොවේ.

ජාතිවාදී ගැටුමක් නිසාය. වාර්තා වන අන්දමට සිදුවීම සැකෙවින් මෙසේය,

පසුගිය 16 වැනිදා ගාල්ල ගිංතොට ප්රදේශයේ රිය අනතුරක් සිදුව තිබුනා,ඒ යතුරුපැදි කරුවෙකු සහ පාරේ ගමන්ගත් පුද්ගලයකු අතරයි , නමුත් මෙම රිය අනතුරේ විශේෂත්වයක් තිබුනා. එනම් මෙම රිය අනතුර සිදු වූයේ ගිංතොට සිංහල තරුණයෙක් සහ මුස්ලිම් තරුණයෙක් අතර වීමයි, ගාල්ල ගිංතොට ප්රදේශය තව දුරටත් සිංහල නගරයක් නොවේ, දැන් එහි බහුතරය මුස්ලිම් ජාතිකයෝයි.

කෙසේ වෙතත් අදාල රිය අනතුරින් සිංහල තරුණයා සහ මුස්ලිම් තරුණයා යන දෙදෙනාම තුවාල ලැබූවද මෙම ස්ථානයට වටවන මුස්ලිම් තරුණයන් , රිය අනතුරින් තුවාල ලැබූ මුස්ලිම් ජාතිකයා රෝහල් ගත කරත් , සිංහල තරුණයා රෝහල් ගත කිරීමට ඉඩ නොදි ඔහුට වටකරගෙන පහර දෙනවා,

කිසිවකු හෝ හිතාමතා රිය අනතුරු නොකරන අතර රිය අනතුරක් සිදුවූ පසු , එම අනතුෘන් තුවාල ලැබූ පුද්ගලයෙකුට පහර දීම ම්ලේච්ඡ තිරිසන් ක්රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ වෙතත් මෙලෙස 16 වෙනිදා ඇරඹී මෙම ගැටුමේ උච්ඡස්ථානය ඇරඹෙන්නේ ඉන් පසුවයි.

මෙම රිය අනතුර නිසා උරණ වන ගිංතොට මුස්ලිම් පල්ලිය , සිය පල්ලි අතර අන්තර් සන්නිවේදන හුවමාරු හරහා සිදුවීම පිළිබදව ශ්රී ලාංකාවේම මුස්ලිම් පල්ලි දැනුවත් කරනවා, එනම් සිංහල තරුණයෙක් හිතාමතාම මුස්ලිම් තරුණයෙක් රිය අනතුරකට ලක් කළ බවට හගවමින්, කෙසේ වෙතත් ඉන්පසුව ඊයේ, එනම් 17 වැනිදා රාත්රී කාලයේදී, බස්රථ සහ වෑන්රථ මගින් ගිංතොට ප්රදේශයට පිටතින් පැමිණි, මුහුණු ආවරණය කරගත් ආගන්තුක පුද්ගලයන් පිරිසක් විසින් රාත්රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර තිබෙනවා. මේ වන විට ගිංතොටට එම මැරයන් රැගෙන පැමිණි රිෂාඩ් බදියුදීන් සහ ෆයිසර් මුස්තාපා තවමත් රැදි සිටින්නේ ගාල්ල ප්රදේශයේය.

මෙම ප්රහාරයෙන් දැනට තරුණයන් තිදෙනෙකු කපා කොටා දැමීම නිසා මිය ගොස් , දහ අට දෙනෙකු තුවාල ලබා තිබෙන බව සදහන්, කඩු කිනිසි ගෙන මුහුන ආවරණය කරගෙන නිවෙස් වල පැන , එම නිවෙස් වල පිරිස් කපා කොටා ,ඇසිඩ් ගැසූ පිරිස තවමත් අත් අඩංගුවට ගෙන නොමැති වීමත් විශේෂත්වයකි.

අද (18 වැනිදා පාන්දර) වනවිට, ප්රධාන මාර්ගය පවතින්නේ පොලිස් ආරක්ෂාව යටතේ. මීට අමතරව, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් 100කට ආසන්න පිරිසක් එම ප්රදේශයේ ස්ථානගත කර තිබෙනවා.

හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්රදේශ කිහිපයකට (කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්රාමසේවා වසම් වලට) ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

මේ පිළිබදව අපිට බොහෝ ඡායාරූප ලැබී තිබෙනවා. කෙසේ වෙතත් එක් ජාතියක් වශයෙන් නැගි සිටිය යුතු ශ්රී ලාංකිකයන් ජාතිභේද වීම ක්රිකට් රසිකයන් වන අප තරයේ හෙළා දකිමු.

[CODE]http://cricketlk.com/archives/2863[/CODE]

[QUOTE="Rasthiyadu padanama, post: 22505529, member: 555877"] [CENTER][SIZE="5"][B]බදුර්දීන් එක්ක පැමිණි මුහුණ බැදගත් මැරයන් පැමිණ ඇසිඩ් ගසා කපා කොටා මිනිසුන් මරා දමපු හැටි .! [/B][/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="4"]ගාල්ල රත්ගම, ගිංතොට ප්රදේශය ජනප්රියව තිබුනේ ශ්රී ලංකාව නියෝජනය කරන සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංගගේ ගම් ප්රදේශය නිසාය. කෙසේ නමුත් නැවත වතාවක් ගාල්ල , ගින්තොට ප්රදේශය පිළිබදව කතාබහක් ඇතිව තිබේ. මෙවර නම් ඒ ලසිත් මාලිංග නිසා නොවේ. ජාතිවාදී ගැටුමක් නිසාය. වාර්තා වන අන්දමට සිදුවීම සැකෙවින් මෙසේය, පසුගිය 16 වැනිදා ගාල්ල ගිංතොට ප්රදේශයේ රිය අනතුරක් සිදුව තිබුනා,ඒ යතුරුපැදි කරුවෙකු සහ පාරේ ගමන්ගත් පුද්ගලයකු අතරයි , නමුත් මෙම රිය අනතුරේ විශේෂත්වයක් තිබුනා. එනම් මෙම රිය අනතුර සිදු වූයේ ගිංතොට සිංහල තරුණයෙක් සහ මුස්ලිම් තරුණයෙක් අතර වීමයි, ගාල්ල ගිංතොට ප්රදේශය තව දුරටත් සිංහල නගරයක් නොවේ, දැන් එහි බහුතරය මුස්ලිම් ජාතිකයෝයි. කෙසේ වෙතත් අදාල රිය අනතුරින් සිංහල තරුණයා සහ මුස්ලිම් තරුණයා යන දෙදෙනාම තුවාල ලැබූවද මෙම ස්ථානයට වටවන මුස්ලිම් තරුණයන් , රිය අනතුරින් තුවාල ලැබූ මුස්ලිම් ජාතිකයා රෝහල් ගත කරත් , සිංහල තරුණයා රෝහල් ගත කිරීමට ඉඩ නොදි ඔහුට වටකරගෙන පහර දෙනවා, කිසිවකු හෝ හිතාමතා රිය අනතුරු නොකරන අතර රිය අනතුරක් සිදුවූ පසු , එම අනතුෘන් තුවාල ලැබූ පුද්ගලයෙකුට පහර දීම ම්ලේච්ඡ තිරිසන් ක්රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ වෙතත් මෙලෙස 16 වෙනිදා ඇරඹී මෙම ගැටුමේ උච්ඡස්ථානය ඇරඹෙන්නේ ඉන් පසුවයි. මෙම රිය අනතුර නිසා උරණ වන ගිංතොට මුස්ලිම් පල්ලිය , සිය පල්ලි අතර අන්තර් සන්නිවේදන හුවමාරු හරහා සිදුවීම පිළිබදව ශ්රී ලාංකාවේම මුස්ලිම් පල්ලි දැනුවත් කරනවා, එනම් සිංහල තරුණයෙක් හිතාමතාම මුස්ලිම් තරුණයෙක් රිය අනතුරකට ලක් කළ බවට හගවමින්, කෙසේ වෙතත් ඉන්පසුව ඊයේ, එනම් 17 වැනිදා රාත්රී කාලයේදී, බස්රථ සහ වෑන්රථ මගින් ගිංතොට ප්රදේශයට පිටතින් පැමිණි, මුහුණු ආවරණය කරගත් ආගන්තුක පුද්ගලයන් පිරිසක් විසින් රාත්රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර තිබෙනවා. මේ වන විට ගිංතොටට එම මැරයන් රැගෙන පැමිණි රිෂාඩ් බදියුදීන් සහ ෆයිසර් මුස්තාපා තවමත් රැදි සිටින්නේ ගාල්ල ප්රදේශයේය. මෙම ප්රහාරයෙන් දැනට තරුණයන් තිදෙනෙකු කපා කොටා දැමීම නිසා මිය ගොස් , දහ අට දෙනෙකු තුවාල ලබා තිබෙන බව සදහන්, කඩු කිනිසි ගෙන මුහුන ආවරණය කරගෙන නිවෙස් වල පැන , එම නිවෙස් වල පිරිස් කපා කොටා ,ඇසිඩ් ගැසූ පිරිස තවමත් අත් අඩංගුවට ගෙන නොමැති වීමත් විශේෂත්වයකි. අද (18 වැනිදා පාන්දර) වනවිට, ප්රධාන මාර්ගය පවතින්නේ පොලිස් ආරක්ෂාව යටතේ. මීට අමතරව, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් 100කට ආසන්න පිරිසක් එම ප්රදේශයේ ස්ථානගත කර තිබෙනවා. හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්රදේශ කිහිපයකට (කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්රාමසේවා වසම් වලට) ඇඳිරිනීතිය පනවා තිබෙනවා. මේ පිළිබදව අපිට බොහෝ ඡායාරූප ලැබී තිබෙනවා. කෙසේ වෙතත් එක් ජාතියක් වශයෙන් නැගි සිටිය යුතු ශ්රී ලාංකිකයන් ජාතිභේද වීම ක්රිකට් රසිකයන් වන අප තරයේ හෙළා දකිමු.[/SIZE][/COLOR] [CENTER][IMG]http://cricketlk.com/wp-content/uploads/2017/11/23721898_1469764459797280_206340912_n-300x197.jpg[/IMG] [IMG]http://cricketlk.com/wp-content/uploads/2017/11/23756271_1469777206462672_416147950_n-193x300.png[/IMG] [IMG]http://cricketlk.com/wp-content/uploads/2017/11/23721910_1851764628199115_977276400_n-300x225.jpg[/IMG][IMG]http://cricketlk.com/wp-content/uploads/2017/11/23721720_1851764788199099_1038151081_n-300x225.jpg[/IMG][IMG]http://cricketlk.com/wp-content/uploads/2017/11/23718495_1851764734865771_1283434154_n-300x225.jpg[/IMG][IMG]http://cricketlk.com/wp-content/uploads/2017/11/23718385_1880457302282870_199742262_n-300x225.jpg[/IMG] [CODE]http://cricketlk.com/archives/2863[/CODE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom