Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hambayo ginthota sinhala unta nelala duwanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදු බල සේනා විශේෂ නිවේදනය

ඊයේ ගාල්ලේ ගින්තොට ප්‍රදේශයේ සිදුවූ ජාතිවාදී ගැටුම් සම්බන්දයෙන් බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි නමින් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර උන්වහන්සේගේ නමින් ව්‍යාජ පණිවුඩයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් තිබෙන බව වාර්තා වී ඇත.

පවතින තත්වය සොයාබලා , විශේෂයෙන් තුවාලකරුවන් හා දේපල හානි පිලිබඳව සොයා බලා ප්‍රදේශයේ සාමය ඇතිකිරීම සොයා බැලීමට බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි මේ වන විට ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටී.

ගැටුම් නිරාකරණයේ දී බොහෝ දේශපාලන නායකයින්ගේ අදූරදර්ශි පියවර හා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට අනවශ්‍ය බලපෑම් කිරීම මෙවැනි තත්ව වර්ධනය විමට බලපාන බව අපට වාර්තා වී ඇත.. සංහිඳියාව ඇති කිරීමට රජයේ අපොහොසත් වීම හා ඵලදායී නොවන ප්රවේශයන් ද මෙහිදී අපගේ අවදානයට යොමු විය යුතුය.

ගින්තොට ප්‍රදේශයේ යතුරුපැදි අනතුරක් සිදූ වූ විට එය පැද වූ සිංහල ජාතිකයාට ප්‍රදේශයේ බහුතරයක් වූ මුස්ලිම් පිරිස සමග සිටින අන්තවාදී පිරිසක් විසින් පහර දීම නිසා ඇති වූ ගැටලුව විසදීම සිදු නොකොට එය ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය වූ පසු මාධ්‍ය ඉදිරියේ වීරයන් වීමට යම් සිංහල දේශපාලකයින් හා එම ප්‍රදේශයට අදාල නොමැති අන්තවාදී මුස්ලිම් දේශපාලකයින් විසින් ගනු ලබන උත්සහයන අප පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

පසුගියදා ගම්පොල කඨින පිංකමක පෙරහැරකට මුස්ලිම් අන්තවාදී පිරිසක් පල්ලිය ඉදිරියේදී ගල් ගැසීම නිසා සිදු වීමට ගිය අනතුර වලක්වා ගැනිමට හැකි වුවද දිගින් දිගට මෙසේ කටයුතු කිරීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බව අපගේ මතයයි.

මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය අප රටට පමණක් නොව මුලු ලෝකයටම හිරිහැරයක් වී තිබෙන මොහොතක මේ රට තුල ඉතා සුලුවශයෙන් ක්‍රියාත්මක වෙන අන්තවාදය පාලනය කිරීමට රජය, දේශපාලකයින් , විශේෂයෙන් මුස්ලිම් ආගමික නායකයින් කටයුතු නොකලහොත් රට ඉතා භයානක තත්වයකට ඇද වැටිම වැලැක්ව්ය නොහැකි බව අප පැහැදිලිව ප්‍රකාශ කරමු.

ඉදිරි වසර 10 තුල රට දියුණු කිරීම ඉලක්ක කොට බෞද්ධ , හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාමික ආගමික කණ්ඩායම් සමග මෙන්ම සිංහල හා දෙමල ජනවාර්ගික කණ්ඩායම් සමග මේ වන විට බොදු බල සේනා ආරම්භ කල විද්වත් සංවාද මාලාව මේ සියලු තත්ව තුල ඉදිරියට ගෙන යන බවත් තවදුරටත් ප්‍රකාශ කරන අතර සියලු දෙනාට කල්පනාකාරීව වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු..

[QUOTE="nuwa11, post: 22506479, member: 558756"] [SIZE="4"]බොදු බල සේනා විශේෂ නිවේදනය ඊයේ ගාල්ලේ ගින්තොට ප්‍රදේශයේ සිදුවූ ජාතිවාදී ගැටුම් සම්බන්දයෙන් බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි නමින් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර උන්වහන්සේගේ නමින් ව්‍යාජ පණිවුඩයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් තිබෙන බව වාර්තා වී ඇත. පවතින තත්වය සොයාබලා , විශේෂයෙන් තුවාලකරුවන් හා දේපල හානි පිලිබඳව සොයා බලා ප්‍රදේශයේ සාමය ඇතිකිරීම සොයා බැලීමට බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි මේ වන විට ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටී. ගැටුම් නිරාකරණයේ දී බොහෝ දේශපාලන නායකයින්ගේ අදූරදර්ශි පියවර හා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට අනවශ්‍ය බලපෑම් කිරීම මෙවැනි තත්ව වර්ධනය විමට බලපාන බව අපට වාර්තා වී ඇත.. සංහිඳියාව ඇති කිරීමට රජයේ අපොහොසත් වීම හා ඵලදායී නොවන ප්රවේශයන් ද මෙහිදී අපගේ අවදානයට යොමු විය යුතුය. ගින්තොට ප්‍රදේශයේ යතුරුපැදි අනතුරක් සිදූ වූ විට එය පැද වූ සිංහල ජාතිකයාට ප්‍රදේශයේ බහුතරයක් වූ මුස්ලිම් පිරිස සමග සිටින අන්තවාදී පිරිසක් විසින් පහර දීම නිසා ඇති වූ ගැටලුව විසදීම සිදු නොකොට එය ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය වූ පසු මාධ්‍ය ඉදිරියේ වීරයන් වීමට යම් සිංහල දේශපාලකයින් හා එම ප්‍රදේශයට අදාල නොමැති අන්තවාදී මුස්ලිම් දේශපාලකයින් විසින් ගනු ලබන උත්සහයන අප පිලිකුලෙන් යුතුව හෙලා දකිමු. පසුගියදා ගම්පොල කඨින පිංකමක පෙරහැරකට මුස්ලිම් අන්තවාදී පිරිසක් පල්ලිය ඉදිරියේදී ගල් ගැසීම නිසා සිදු වීමට ගිය අනතුර වලක්වා ගැනිමට හැකි වුවද දිගින් දිගට මෙසේ කටයුතු කිරීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බව අපගේ මතයයි. මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය අප රටට පමණක් නොව මුලු ලෝකයටම හිරිහැරයක් වී තිබෙන මොහොතක මේ රට තුල ඉතා සුලුවශයෙන් ක්‍රියාත්මක වෙන අන්තවාදය පාලනය කිරීමට රජය, දේශපාලකයින් , විශේෂයෙන් මුස්ලිම් ආගමික නායකයින් කටයුතු නොකලහොත් රට ඉතා භයානක තත්වයකට ඇද වැටිම වැලැක්ව්ය නොහැකි බව අප පැහැදිලිව ප්‍රකාශ කරමු. ඉදිරි වසර 10 තුල රට දියුණු කිරීම ඉලක්ක කොට බෞද්ධ , හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාමික ආගමික කණ්ඩායම් සමග මෙන්ම සිංහල හා දෙමල ජනවාර්ගික කණ්ඩායම් සමග මේ වන විට බොදු බල සේනා ආරම්භ කල විද්වත් සංවාද මාලාව මේ සියලු තත්ව තුල ඉදිරියට ගෙන යන බවත් තවදුරටත් ප්‍රකාශ කරන අතර සියලු දෙනාට කල්පනාකාරීව වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු..[/SIZE] :nerd::nerd: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom