Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Yesterday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hambayo ginthota sinhala unta nelala duwanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ රාත්‍රියේ ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරතුර සහ ඉන්පසුව මුස්ලිම් දේශපාලකයන් විශාල පිරිසක් එම ප්‍රදේශයට ගොස් සිටින බවට වාර්තා වනවා.

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා ඊයේ රාත්‍රියේ සිට එම ප්‍රදේශයේ රැදි සිටින අතර ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයන් විශාල පිරිසක් මේ වන විටත් ගාල්ල අවට හෝටල්වල රැදී සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

මේ අතර ප්‍රහාරයට ලක් වූ සිංහල ගම් වැසියන් පිළිබදව සොයා බැලීම සදහා ආණ්ඩුව හෝ විපක්ෂය නියෝජනය කරන කිසිදු දේශපාලකයෙක් එම ප්‍ර දේශයට ගොස් නැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අද දහවල් පැමිණි වජිර අබේවර්ධන අමාත්‍යවරයා සිංහල ජනතාව පිට වරද පටවමින් චෝදනා කර ඇති අතර උරණ වූ ප්‍රදේශවාසීන් විසින් හූ කියා ඔහුව පන්නා දමනු ලැබ තිබෙනවා.

අද පෙරවරුවේම බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, මතුව තිබෙන තත්ත්වය සමතයකට පත් කිරීම සදහා සර්වාගමික නායකයන් සමග ගාල්ල දිසාපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකටද සහභාගී වී තිබෙනවා.

සිද්දියෙන් තුවාල ලැබූවන් පිළිබදව සොයා බැලීම සදහා ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ ගිංතොට, ගාල්ල රෝහල් වෙතද අද පස්වරුවේ වැඩමකර තිබෙනවා.

http://www.colombotoday.com/39792-2658965/

[QUOTE="nuwa11, post: 22506501, member: 558756"] [SIZE="4"]ඊයේ රාත්‍රියේ ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරතුර සහ ඉන්පසුව මුස්ලිම් දේශපාලකයන් විශාල පිරිසක් එම ප්‍රදේශයට ගොස් සිටින බවට වාර්තා වනවා. රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා ඊයේ රාත්‍රියේ සිට එම ප්‍රදේශයේ රැදි සිටින අතර ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයන් විශාල පිරිසක් මේ වන විටත් ගාල්ල අවට හෝටල්වල රැදී සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ අතර ප්‍රහාරයට ලක් වූ සිංහල ගම් වැසියන් පිළිබදව සොයා බැලීම සදහා ආණ්ඩුව හෝ විපක්ෂය නියෝජනය කරන කිසිදු දේශපාලකයෙක් එම ප්‍ර දේශයට ගොස් නැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අද දහවල් පැමිණි වජිර අබේවර්ධන අමාත්‍යවරයා සිංහල ජනතාව පිට වරද පටවමින් චෝදනා කර ඇති අතර උරණ වූ ප්‍රදේශවාසීන් විසින් හූ කියා ඔහුව පන්නා දමනු ලැබ තිබෙනවා. අද පෙරවරුවේම බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, මතුව තිබෙන තත්ත්වය සමතයකට පත් කිරීම සදහා සර්වාගමික නායකයන් සමග ගාල්ල දිසාපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකටද සහභාගී වී තිබෙනවා. සිද්දියෙන් තුවාල ලැබූවන් පිළිබදව සොයා බැලීම සදහා ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ ගිංතොට, ගාල්ල රෝහල් වෙතද අද පස්වරුවේ වැඩමකර තිබෙනවා. [/SIZE] [url]http://www.colombotoday.com/39792-2658965/[/url] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2017/11/gnsr222.jpg[/IMG] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2017/11/Badurdeenn232.jpg[/IMG] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2017/11/Badurdeen322.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom