hambayo not listening

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැලිගම පෙදෙසේ මුස්ලිම් ජාතික කාන්තාවක් මිය යාමෙන් පසුව මිහිදන් කිරීම තාවකාලික නතර කිරිමට අද (07) පෙරවරුවේදි වැලිගම මුලස්ථාන පොලිසිය පියවර ගනු ලැබුවා.

    දීර්ඝ කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි වැලිගම අළුත් විදීය පෙදෙසේ පදිංචි වයස 54 වන කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති අතර ඇය අද උදැසන 6:00 පමණ අසාධ්‍ය තත්ත්වයේ සිටි බැවින් මෝටර් රථයක් මගින් මාතර නගරයේ පුද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.

    එහිදී වෛද්‍ය උපදෙස් මත ඇය රජයේ රෝහලකට ඇතුළත් කිරීමට උපදෙස් ලබා දී තිබුනද, එම උපදෙස් නොකතා එම කාන්තාව නැවත නිවස වෙත රැගෙන ඒමේදී ඇය මෙලෙස මිය ගොස් තිබෙනවා.

    පසුව පවුලේ සමාජිකයන් සහ ඥාතීන් විසින් මියගිය කාන්තාව මිහිදන් කිරිමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර එම අවස්ථාවේදී වැලිගම මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි මිය ගිය කාන්තාවගේ සිරුර මිහිදන් කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබුණා.

    ඒ අනුව වැලිගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරින් ගේ සහය මත මියගිය කාන්තාව සම්බන්ධයෙන් අදාළ මරණ පරීක්ෂණ වාර්තා ලබාගැනීම සදහා නැවත මියගිය කාන්තාවගේ මළ සිරුර මාතර රජයේ රෝහලට ගෙන යාමට පියවර ගනු ලැබුවා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක මිය යාමෙන් පසුව ඇයගේ සිරුර මිහිදන් කිරීම තාවකාලිකව නතර කර ඇති සිද්දියක් වාර්තාවේ.
    වැලිගම අළුත්වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම 54 හැවිරිදි කාන්තාව
    දීර්ඝ කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර අද (07) උදෑසන ඇයගේ අසනීප තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇයව මාතර නගරයේ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇත.
    එහිදී වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත්තේ වහාම ඇය රජයේ රෝහලකට ඇතුලත්කරන ලෙසයි.
    නමුත් ඇයගේ පවුලේ සාමාජිකයින් වෛද්‍ය උපදෙස් නොතකා ඇය නැවත වරක් නිවසට රැගෙන ගොස් ඇති අතර එසේ යමින් සිටියදී ඇය මියගොස් තිබේ.

    අනතුරුව පවුලේ සමාජිකයන් සහ ඥාතින් විසින් මියගිය කාන්තාව මුස්ලිම් චාරිත්‍රානුකූලව මිහිදන් කිරිමට අවශ්‍ය කටයුතු සූදානම් වුවත් සැකසහිත මරණයක් වීම නිසා වැලිගම මූලස්ථාන පොලීසියට ඒ ගැන කිසිවෙකු පැමිනිලි කර තිබේ. ඒ ලැබුණු තොරතුර මත මිය ගිය කාන්තාවගේ සිරුර මිහිදන් කිරීම තාවකාලිකව අත්හිටුවන්නට පොලිසිය කටයුතු කර ඇත.

    වැලිගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරින් ගේ සහය මත මියගිය කාන්තාව සම්බන්ධයෙන් අදාළ මරණ පරීක්ෂණ වාර්තා ලබාගැනීම සදහා මියගිය කාන්තාවගේ මළ සිරුර මාතර රජයේ රෝහලට ගෙන යාමට පියවර ගෙන ඇත.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    එක අතකින් නොගිය එකත් හොඳයි. නැත්තං ලෙඩේ තිබිලා වාට්ටුවකටම බෝ කරන්න ඉඩ තිබ්බ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,656
    21,646
    113
    ගම මහනුවරයි
    රජයේ සේවකයෝන්ට මේ කියන්නේ !!! තොපේ පඩි කපා ගන්නවා තමයි ඇයි අවුල්ද?
    හොදින් බැරි නම් නරකින් හරි ගන්නවා. ඇයි තොපි මොනවා කරන්නද?
    ඇදිරි නීතිය දාල පාරට බැස්සොත් අල්ලනව.ෆේස්බුක් අරව මේව දැම්මොත් හිරෙ අරිනව.
    ගෙදරට වෙලා දෙන 5000 අරගෙන පාඩුවෙ හිටපල්ල පර හැත්ත.

    තොපි දැගලුවට වැඩක් නෑ. ටිකක් හරි මෙහෙම ඉන්නෙ චන්දෙ නිසා. :yes:
    :D