මත් කාරක ටොෆී වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව ගල්කිස්ස ප්රදේශයේ බාලිකා පාසලක සිසුවියන් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබන බව වාර්තාවනවා.
එම පාසල අසළ තිබූ වෙළඳසැලකින් ‘‘ලව් කැන්ඩි‘‘ යැයි සදහන් වන ටොෆී වාර්ගයක් කෑමෙන් පසු සිසුවියන් දෙදෙනා මෙසේ මත්වී තිබෙනවා.
මොහොමඩ් රිස්ලි රිෂාඩ්, මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රිස්වාන් යන එම වෙළඳසලේ හිමිකරුවන් දෙදෙනා පසුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර මේ මස 19 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ගල්කිස්ස අධිකරණය නියෝග කර තිබෙන්නේ.
අලෙවි කළ අදාළ ටොෆි පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කර ඇති බවද,මේ සම්බන්ධයෙන් අදාළ විදුහලේ විදුහල්පතිනියගෙන්ද පොලීසිය ප්රකාශ සටහන් කරගෙන තිබෙ බවද වාර්තාවනවා..
සින්හල අපි එක එකා කොටා ගද්දි හිමින් සැරේ උන් උන්ගෙ ගමන යනව.
කොච්චර සාක්ශි තිබුනත් හම්බයො සින්හලයන්ව නැතිකරන්න හදනව කියල අපිට ගානක්වත් නෑ.