මේකේ මාකට් කැප් එක දැනට හොඳයි. මහන්සි වෙන සිංහලුන්ට ප්‍රගතියක් තියෙයි.
oke machan karanna tiyenne oke inna hamsterwa tap karanna etakota coin hamba wenawa ee coin walin markets,legal,pr & team wala tiyena card wala level up kalaki etakota profit per hour wadi kara gattakiUbage invite link eken join una. Coin 5000 labuna. Monada karanna ona kiyala kiyala diyan.
you have to long press in order to get dashes "-" i thinkcipher eke S withara neh wadinne![]()
dash eka enawayou have to long press in order to get dashes "-" i think

ah godak wela balan inna epa s wadunata passe anith letter eka type karanna natinam vanish wenawacipher eke S withara neh wadinne![]()
otana machan daily cipher kiyana ekata maru unama tap karanna enawa single tap dot ekak chuttak press kalama dash _ wadinawaDaily cipher eka ganne kohomada?View attachment 231811
Eka touch karaata enne naane ban. Coins 1M ne illanne.otana machan daily cipher kiyana ekata maru unama tap karanna enawa single tap dot ekak chuttak press kalama dash _ wadinawa
මේ thread එක දැම්මාට ස්තුතියි!tama coin exchange site wala list wela nah very soon machan
1. eka itin kiyanna bah machan nikan dena eke try karala baluwata paduwak nahමේ thread එක දැම්මාට ස්තුතියි!
ඇත්තටම මට crypto වගේ දේවල් ගැන කිසිම දැනුමක් නෑ. ඒ හින්දා මේ ටික පොඩ්ඩක් කියලා දෙන්න.
1. Coin exchange site වල list වෙනවාමයි කියලා කියන්න පුලුවන්ද?
2. අපිට මුදල්මය වටිනාකමක් තියෙන coins/points දෙන්න ඒ අයට මේකෙන් වාසියක් තියෙනවද?
3. අපිට මේකෙන් (සහ ඔයා කියපු grass.io එකෙන්) සිදු වෙන අවාසි/risks මොනවද?