ඕව ගණන් ගන්න එපා බන්...
ඕව කිව්වා කියල බෞද්ධ උන් ආගම අත අරින්නෙත් නැහැ...කිසි දෙයක් වෙන්නෙත් නැහැ..
කතෝලික ආගමට, ජේසුස් වහන්සේට කීදාහක් අපහාස කරනවද බන් ලෝකේ පුරාම.ප්‍රසිද්දව කුණුහරුප කියනවා..කවුරුත් ගණන් ගන්නවද..නැහැනේ...
ඕව ඔහොම තමයි...අත ඇරලා දාපන්...මම එහෙම කිව්වම උබ හිතයි මම මේ අපහාස කරන උන්ට සපෝට් ඒකට මෙහෙම කිව්වා කියල..ඒ නිසා උබට ඕනේ නම් ඕව ගණන් අරන් ඕකුන් එක්ක රණ්ඩුවට පලයන්...
