Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Hamza Bendelladj
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොරාගත් සියලු ධනය දුගීන්ට බෙදා දුන්

හැකරුන් අතර හැකරා ..

Hamza Bendelladj

BX1 නමින් අංක එකේ හැකරා බවට ලොව පුරා ප්‍රසිද්ධියට පත් මෙම තරුණ කොලු ගැටයා උපත ලද්දේ 1988 දී ඇල්ජීරියාවේ කුඩා නගරයක් වන Tizi Ouzou හිදිය. නිතර සිනාමුසු මුහුනින් සිටින නිසා ඔහුට "Smiling Hacker".ලෙස අන්වර්ථ නාමයක්ද පට බැඳුණි. භාෂා 5 කින් චතුර ලෙස කතා කල හැකි මෙම තරුණයා , ලොව අංක එකේ හැකරුන් 10 දෙනා අතරින් ඉහලින්ම නම් කරන ලද්දේ ඇමෙරිකාවේ FBI ආයතනය හා Interpol පොලිසිය විසිනි.

Hamza Bendelladj සමග තවත් අති දක්ෂ පරිගණක දත්ත හැක් කරන්නන් ලෙස ප්‍රසිද්ධියට පත් ඉන්දියාවේ Sharoze Khan , Mir Ali එකතු විය. ඉන් පසුව ඇමෙරිකානු හා යුරෝපීය බැංකු පද්ධතිය අක්‍රිය කරමින් ඩොලර් මිලියන 20 ක් සොරකම් කර ඇත. ඉන් පසුව ඔහුගේ හැකර් ජීවිතයට තවත් ලෝක ප්‍රකට රුසියානු හැකරා Aleksandr Andreevich Panin සමග එක්ව ඇමෙරිකානු බැංකු උඩු යටිකුරු කරමින් ඩොලර් මිලියන 280 ක් සොරකම් කළේය. ඉන් නොනැවතී කිසිවෙකු අපේක්ෂා නොකළ තවත් එක් වික්‍රමයක් කරමින් ඊශ්‍රායෙල් රජයේ නිල වෙබ් අඩවියට රිංගා එහි සියලු කටයුතු අඩපන කර දැමිය.

ඔහුගේ මුලිකත්වයෙන් සොරාගත් මුදල් තම පෞද්ගලික සුඛවිවරණයට යොදාගත්තේ නැත. අප්‍රිකාවේ දිළිඳු රටවලට මිනිසුන්ගේ කුසගින්න වෙනුවෙන් ඔහුගේ ඩොලර් කඳු දිය කරන්නට පටන් ගත්තේය. කුසට අහරක් නොමැතිව යුද්ධයෙන් පීඩා විඳින අප්‍රිකානුවන් එක වේලක් හෝ ඔහු සොරාගත් මුදලින් බඩ සය පුරවා ගත්තේය. දැඩි ඊශ්‍රායෙල් විරෝධියෙකු වූ ඔහු , පලස්තීනයේ අනාත කඳවුරු වල වෙසෙන මිනිසුන්ගේ ජීවිතය වෙනුවෙන් තමන් සොරාගත් ධනය නොමසුරුව වැය කළේය.

ඔහුගේ පරිගණක "සෙල්ලම" නිමාවට පත්වන්නේ තායිලන්තයේ සිට ඊජිප්තුව බලා පියාසර කිරීමට සැරසෙන මොහොතේදී ඇමෙරිකානු FBI නියෝජිතයින් විසින් අත්අඩංගුවට පත්වීමෙනි.පුරා වසර තුනක කාලයක් පුරා කල දඩයම ඇමෙරිකානුවන් විසින් සාර්ථක ලෙස නිමා කළේය. ඔහු අත්අඩංගුවට ගත් මොහොතේද සිනාමුසුව මාධ්‍ය හමුවේ පෙනී සිටි අතර, පසුව සිදුකල අධිකරණ ක්‍රියාදාමයෙන් ඔහුට එරෙහිව නැගු චෝදනාවලට වසර වසර 15 ක සිර දඬුවමක් මෙන්ම ඩොලර් මිලියන 13 ක දඩයක් නියම කළේය. එම නඩු විභාගයේ දී හෙළි වූ විශේෂිත කරුණ වුයේ තරුණ ඇල්ජීරියානු Hamza Bendelladj හා තරුණ රුසියානු Aleksandr Andreevich Panin විසින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් සොරකම් කල බවයි. තමන් උසාවියෙන් ඇට්ලන්ටා සිර ගෙදරට රැගෙන යන මොහොතේද ඔහුගේ මුහුණේ දිස් වුයේ සිනහව පමණකි. ඔහු සමග අත්අඩංගුවට ගත්රුසියානු මිතුරාට වසර 8 ක සිර දඬුවමක් හිමි විය. ඔහු විවාහක එක් දරු පියෙකි

-Copied from FB-

[QUOTE="Walter White, post: 25194945, member: 573363"] සොරාගත් සියලු ධනය දුගීන්ට බෙදා දුන් හැකරුන් අතර හැකරා .. Hamza Bendelladj BX1 නමින් අංක එකේ හැකරා බවට ලොව පුරා ප්‍රසිද්ධියට පත් මෙම තරුණ කොලු ගැටයා උපත ලද්දේ 1988 දී ඇල්ජීරියාවේ කුඩා නගරයක් වන Tizi Ouzou හිදිය. නිතර සිනාමුසු මුහුනින් සිටින නිසා ඔහුට "Smiling Hacker".ලෙස අන්වර්ථ නාමයක්ද පට බැඳුණි. භාෂා 5 කින් චතුර ලෙස කතා කල හැකි මෙම තරුණයා , ලොව අංක එකේ හැකරුන් 10 දෙනා අතරින් ඉහලින්ම නම් කරන ලද්දේ ඇමෙරිකාවේ FBI ආයතනය හා Interpol පොලිසිය විසිනි. Hamza Bendelladj සමග තවත් අති දක්ෂ පරිගණක දත්ත හැක් කරන්නන් ලෙස ප්‍රසිද්ධියට පත් ඉන්දියාවේ Sharoze Khan , Mir Ali එකතු විය. ඉන් පසුව ඇමෙරිකානු හා යුරෝපීය බැංකු පද්ධතිය අක්‍රිය කරමින් ඩොලර් මිලියන 20 ක් සොරකම් කර ඇත. ඉන් පසුව ඔහුගේ හැකර් ජීවිතයට තවත් ලෝක ප්‍රකට රුසියානු හැකරා Aleksandr Andreevich Panin සමග එක්ව ඇමෙරිකානු බැංකු උඩු යටිකුරු කරමින් ඩොලර් මිලියන 280 ක් සොරකම් කළේය. ඉන් නොනැවතී කිසිවෙකු අපේක්ෂා නොකළ තවත් එක් වික්‍රමයක් කරමින් ඊශ්‍රායෙල් රජයේ නිල වෙබ් අඩවියට රිංගා එහි සියලු කටයුතු අඩපන කර දැමිය. ඔහුගේ මුලිකත්වයෙන් සොරාගත් මුදල් තම පෞද්ගලික සුඛවිවරණයට යොදාගත්තේ නැත. අප්‍රිකාවේ දිළිඳු රටවලට මිනිසුන්ගේ කුසගින්න වෙනුවෙන් ඔහුගේ ඩොලර් කඳු දිය කරන්නට පටන් ගත්තේය. කුසට අහරක් නොමැතිව යුද්ධයෙන් පීඩා විඳින අප්‍රිකානුවන් එක වේලක් හෝ ඔහු සොරාගත් මුදලින් බඩ සය පුරවා ගත්තේය. දැඩි ඊශ්‍රායෙල් විරෝධියෙකු වූ ඔහු , පලස්තීනයේ අනාත කඳවුරු වල වෙසෙන මිනිසුන්ගේ ජීවිතය වෙනුවෙන් තමන් සොරාගත් ධනය නොමසුරුව වැය කළේය. ඔහුගේ පරිගණක "සෙල්ලම" නිමාවට පත්වන්නේ තායිලන්තයේ සිට ඊජිප්තුව බලා පියාසර කිරීමට සැරසෙන මොහොතේදී ඇමෙරිකානු FBI නියෝජිතයින් විසින් අත්අඩංගුවට පත්වීමෙනි.පුරා වසර තුනක කාලයක් පුරා කල දඩයම ඇමෙරිකානුවන් විසින් සාර්ථක ලෙස නිමා කළේය. ඔහු අත්අඩංගුවට ගත් මොහොතේද සිනාමුසුව මාධ්‍ය හමුවේ පෙනී සිටි අතර, පසුව සිදුකල අධිකරණ ක්‍රියාදාමයෙන් ඔහුට එරෙහිව නැගු චෝදනාවලට වසර වසර 15 ක සිර දඬුවමක් මෙන්ම ඩොලර් මිලියන 13 ක දඩයක් නියම කළේය. එම නඩු විභාගයේ දී හෙළි වූ විශේෂිත කරුණ වුයේ තරුණ ඇල්ජීරියානු Hamza Bendelladj හා තරුණ රුසියානු Aleksandr Andreevich Panin විසින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් සොරකම් කල බවයි. තමන් උසාවියෙන් ඇට්ලන්ටා සිර ගෙදරට රැගෙන යන මොහොතේද ඔහුගේ මුහුණේ දිස් වුයේ සිනහව පමණකි. ඔහු සමග අත්අඩංගුවට ගත්රුසියානු මිතුරාට වසර 8 ක සිර දඬුවමක් හිමි විය. ඔහු විවාහක එක් දරු පියෙකි -Copied from FB- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom