DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    අර කිස් කරපු සීන් එක මාට්ටු උනාම, අපේ එවුන් නම් ෆක් එකත් දීලා ඒකෙන් ඡන්දෙත් ඉල්ලයි.
     
    • Haha
    Reactions: pathaleiretta

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Attachments

    • 1_Screen-Shot-2021-06-25-at-145932.jpg
      1_Screen-Shot-2021-06-25-at-145932.jpg
      42.4 KB · Views: 110

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවෙ කරා නම් කියයි ෂෝ ඵකට කියලා..උෟ ඉන්න පැත්තෙ ඵකෙක් ජනපති කරවන්න ප්ලෑන් කරල කරපු දෙයක් කියල කියයි..අපි නොදන්න සිංහලු..:😆
     
    • Like
    Reactions: DjAnomaly

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    ලන්කාවෙ වුනාමන් අනිවර්‍යෙන් කියන්නේ .රටේ සිද්ද වෙන වැදගත් සිද්දියක් වහන්න කරපු නාටකයක් කියල
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලන්කාවෙ වුනාමන් අනිවර්‍යෙන් කියන්නේ .රටේ සිද්ද වෙන වැදගත් සිද්දියක් වහන්න කරපු නාටකයක් කියල

    Ponnayo kohomath kiss karanne nane..

    Menna niyama pirimi kiyalath thawa un kiyai :P me wage nayalayek thamai apita one kiyalath kiyai lol
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,309
    21,303
    113
    ඕක ලන්කාවෙ උනානම් යුටියුබ් එකෙයි ගොසිප් සයිට් වලයි යන ටයිටල් ටික මතක් කරගෙන හිත හදාගනින්. :lol: :lol: :lol: :lol: