Hand Wash - 4L ඕනි අය කියන්න

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    688
    534
    93
    කොල්ලනෙ, මම ඔන්ලයින් ඔර්ඩර් කලා Hand wash 4L එකක් ස්කොලෙට, දැන් මිස්ලා සර්ලා කිය්නවා ඕක හරියන්නෙ නෑ, Sanitizers තමා ඕනි කියලා, මට රිටර්න් කරන්නත් බෑ.. :( මට දැන් අතින් කයිට් වැඩේ.. මම මේක බොන්නද බන් :( කාටහරි ඕනි කෙනෙක් ඉන්නවන්ම් කියනවද, මම දෙන්නම්, මම ගත්තෙ 1700. රත්නපුර අවිස්සාවේල්ල අවට කෙනෙක්නම් ගෙනත් උනත් දෙන්නම්.. සල්ලිත් නැති වෙලෙ මර සීන් බන් අපිට වෙන්නෙ හොඳ කරන්න ගිහින්
     
    • Sad
    • Like
    Reactions: kepu and D_Mad

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    කොල්ලනෙ, මම ඔන්ලයින් ඔර්ඩර් කලා Hand wash 4L එකක් ස්කොලෙට, දැන් මිස්ලා සර්ලා කිය්නවා ඕක හරියන්නෙ නෑ, Sanitizers තමා ඕනි කියලා, මට රිටර්න් කරන්නත් බෑ.. :( මට දැන් අතින් කයිට් වැඩේ.. මම මේක බොන්නද බන් :( කාටහරි ඕනි කෙනෙක් ඉන්නවන්ම් කියනවද, මම දෙන්නම්, මම ගත්තෙ 1700. රත්නපුර අවිස්සාවේල්ල අවට කෙනෙක්නම් ගෙනත් උනත් දෙන්නම්.. සල්ලිත් නැති වෙලෙ මර සීන් බන් අපිට වෙන්නෙ හොඳ කරන්න ගිහින්
    Machan. oya 4l dapan podi sanitizer bottles tikak aragena.kohomath sanitizer bottles 50ml wage enne podi eka.eeta passe ewa market karapan iskolema teacherslata.owa hondama ewa kiyapan.
    Ehema naththan ikman eke ad ekak dapan.loku ganak danna epa.cost ekatama deepan
     
    • Like
    Reactions: PoPkiss

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    688
    534
    93
    Machan. oya 4l dapan podi sanitizer bottles tikak aragena.kohomath sanitizer bottles 50ml wage enne podi eka.eeta passe ewa market karapan iskolema teacherslata.owa hondama ewa kiyapan.
    Ehema naththan ikman eke ad ekak dapan.loku ganak danna epa.cost ekatama deepan

    හා මචන් , ගන්න කෙනෙක් නැති උනොත් එහෙම කරනවා

    ඇයි බන් උඹ අරන් ද්න්නේ ඒවා ? බම්ප් බ්‍රො

    මට තමා මචන් ඔර්ඩර් කරන්න කිව්වෙ, ඒත් දෙයක් කෙලවුනාම එකෙක් නෑ
     
    • Like
    Reactions: kepu