කොල්ලනෙ, මම ඔන්ලයින් ඔර්ඩර් කලා Hand wash 4L එකක් ස්කොලෙට, දැන් මිස්ලා සර්ලා කිය්නවා ඕක හරියන්නෙ නෑ, Sanitizers තමා ඕනි කියලා, මට රිටර්න් කරන්නත් බෑ..
මට දැන් අතින් කයිට් වැඩේ.. මම මේක බොන්නද බන්
කාටහරි ඕනි කෙනෙක් ඉන්නවන්ම් කියනවද, මම දෙන්නම්, මම ගත්තෙ 1700. රත්නපුර අවිස්සාවේල්ල අවට කෙනෙක්නම් ගෙනත් උනත් දෙන්නම්.. සල්ලිත් නැති වෙලෙ මර සීන් බන් අපිට වෙන්නෙ හොඳ කරන්න ගිහින්