පාන්දරින් මල් වත්තට ටැන්ටු කරත්තෙන්,
මල් වට්ටිය පුරවල කඩපන් මල් වත්තෙන්,
බදාදා හොයාගනින් මචන් බ්‍රහස්පතින්දා,
දින ගනිනවා සිකුරාදා සෙට් වෙමු සෙනසුරාදා,
ලස්සන දවසක් වැල්ලට යමු කියලා බොරු කෙල්ලට,
දුම දානවා බාරයක්ද දේවාලයේ එක එල්ලෙට,
අදුරු වාලාවක්ද වත්ද නෑනේ මචන් හඳ පෙන්න,
මල් තියලා පූජාවක් යාලුවා අපි හඳ ගේන්න,
ඕඩි හෙලේ කොල්ලො පෙලේ අහස්කරේ මුහුදු කරේ,
හිත එක එක තැන්වල අඬෙනවා සාමී ආන්ඩවලේ,
අදනන් උනත් වගේ කොත්තමල්ලී මල රෝසා,
සුදු පිරුවට ඇඳගෙන් කෝ ලස්සන ස් ස් ස් ස් ස් ස් රෝසා