* පුන් සඳෙන් තවත් සුපුන් සඳක් උදා වේ...
* සරා සඳේ සිනා සෙලේ
ගිලිහි වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
* සඳ රැජිණියේ ඔබ හිරි පොඳ වැස්ස අරන්.....
* හිරුගේ ලොවේදි අපි වෙන්වෙමු
සඳුගේ රැයේදි යලි හමු වෙමු
යලි හමු වෙමු......
* සඳ ගිලුනත් හිරු ගිලුනත්
මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත්
මට කමක් නෑ
ඔබ මා ළඟ සිටිනවා නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ.....
* සඳ කිරණින් මගේ පාලුව මැකීලා
සිත සනසා ගන්නම් සඳ බලාලා
ඔබේ රුව දුටුවා
ඒ තුල මැවිලා
අමුතු ලොවකි මේ සඳ රැස් ගලාලා....
* සුපුන් සඳ තරු දිලෙන යාමේ
මුලු ලොවම නින්දේ
අවදි වී ඇති මගේ සිත ළඟ
කව්ද ඉකි බින්දේ......
* සඳ එක් දිනක් තරු හා බිඳි
විමසා බලා අඳුරේ රැදී
තරු වැල් ඉතින්
තනි වී සිතින්
සිටියා බලා සඳ එයි කියා.....
* සඳ පානේ ගමන් යන්න
සවනට කොඳුරා කියන්න
ඔබ එනකම් බලන් ඉන්නදො....
* සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ....
* සඳ තනි වෙලා අහසේ
හිරු තනි වෙලා
උතුරා ගැලු ගඟුලක් අද වියලිලා....