Handfree කාලයක් යද්දී....

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Handfrees කාලයක් යද්දී ඇයි බන් කැඩිලා යන්නේ....මගේ මේ 4 වෙනි handfree eka...hemadama maasayak dekaka use karanava...passe phone ekata gehuvama handfree pennanne nahe...poddak karakava karakava demmama pennanava....aai pennane nahe....Ear bud dekakuth thiyanava.. E magule web series ehema bagayak balan yaddi charge bahinava....
     
    • Like
    • Sad
    Reactions: kinkon and HmNRazor

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Mama wired ewa use karana eka atha arinna oka eka hethuwak una mchn..

    Mona brand eken gaththath wire eka patalila abarila athulen kadila yanawa.

    E nisa hoda wireless/ TWS pair ekk ganna.
     
    • Like
    Reactions: Dexter011

    HmNRazor

    Well-known member
  • උබට විතරක් නෙමේ හැමෝටම තිබ්බ / තියන ප්‍රශ්නයක් ඕක. විසඳුමක් විදියට මේ කියන "MMCX" Detachable Cable variation එක තියන Headsets ගෙනාවා ගොඩක් Brands වලින් (දැන් Wireless Trend එක නිසා MMCX Trend එක කල්පැනලා ඉවරයි). මේ කියන Cable variation එක ගොඩක් වෙලාවට එන්නේ Hi-Res Headsets වලට, කේබල් එකට කාලයක් යද්දී කෙලවෙලා ගියත් Sound chambers දෙක වෙන වෙනම ගලවලා අලුත් කේබල් එකකට දාගන්න පුලුවන්.



    තව දෙයක් කොච්චර Branded උනත් අදාල නෑ පාවිච්චි කරන එකා නපුංසකයා වගේ පොරක් නම්, එහෙ මෙහෙ ඔතාගෙන(නැවිලා නැවිලා පැටලිලා ඇතුලෙන් කැඩෙන සීන්), සාක්කුවල ගුලිකරලා දාගෙන, දාඩියෙන් / තෙතමනයෙන් ආරක්‍ෂා කරගන්නේ නැතුව ඔහේ ආවට ගියාට පාවිච්චි කරනවා නම් Life span එක පට්ටම කෙටි වෙනවා ඔනිම දේක.
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    mage nam ehema kadenne na bn, apple original phone ekata apu handfree deka use karanawa dan 5 years. uba hariyata use karanne nathuwa athi. lol. chinese phone ekakata apu handfree dekakuth thiyenawa, dan 3 years, thama wada karanawa
     
    • Like
    Reactions: Dexter011