මචන් උබ සරත්ට ඔහොම කියන එකට මම විරුද්දයි....උබලා මේ රටට මොනවද කරලා තියෙන්නේ.....රට වෙනුවෙන් ජිවිතය කැප කරපු කෙනෙක්ට උබලා ඔහොම කියන්නේ...උබලට හොදක්නම් වෙන්නේ නැහැ......උබලගේ ඇගේ එක තුවාල කැලලක් තියනවද රට වෙනුවෙන් උන...උබලගෙන් එක ලේ බිංදුවක් හැලිලා තියනවද රට වෙනුවෙන්....නිකන් මොඩයෝ වගේ හැසිරෙන්න එපා බන්